mi in ear headphones pro එකක් ඔර්ඩර් කරා, අද ආව බඩු
http://www.elakiri.com/forum/showthread.php?p=22612313#post22612313

Global ROM international ROM 2 wenasa mokakda bn?
China ROM ekenan ara preinstalled china app thiyena anan manan seen ekak ne. e wunata me global , international mokakda? me okkoma options thiyenawane bn select karanna wena wenama.
mehe frequency rate eka provider ge widihata wenas wenawane :/

1. Mi A1 eka sakkuwe dagena inna kota wena wena apps auto open wena ekata mokada karanne sahola?
2. Mi A1 eke samahara welawata touch screen eka answer karanne nathuwa yanawane. dethun paara touch eka dunnama onna hariyanawa (meka wenne 4k video ekak wage record karaddi).

- මේකට නම් විසඳුමක් ඇති සමහරවිට
- ambient display off කරලත් බැලුව හරි ගියේ නෑ 
mi a1 එකේ දැනට හමුවුණු ප්රශ්න මෙව්ව උඹලටත් තියේ නම් කියපං![]()
1. screen off කරන්න power button එකෙන්ම සිදු වීම screen off app එකක් පාවිච්චි කරොත් fingerprint එකෙන් විතරක් නැවත unlock කිරීමේ නොහැකියාව
2. screen on කරන්නත් power button එකෙන් ම සිදු වීම gestures නැත
3. Facebook app එක lag වීමක් එහෙමත් නැත්නම් හිර වෙනව වගේ දැනෙනව
4. Home screen වල left side එකේ තියෙන Google cards ද පෙන්නන්නෙ නෑ- මේකට නම් විසඳුමක් ඇති සමහරවිට
5. call කරද්දි proximity sensor එකෙන් ගොඩක් වෙලාවට screen off වෙන්නෙ නෑ ඉතිං screen එක auto lock වෙලා screen off වුනාම call එක cut කරන්න බෑ අපිට අනෙක් පැත්තෙ එකා cut කරනකන් ඉන්න වෙනව- ambient display off කරලත් බැලුව හරි ගියේ නෑ

මචන්ල මම පවර් බැන්ක් එකක් ගත්තා බඩු ඔරිජිනල් හැබැයි පෝන් එක ප්ල්ග් කරල තියෙන වෙලාවටම පවර්බැන්ක් එක චාජ් කරන්න දැම්මම පවර් බැන්ක් එක ඔෆ් වෙවි ඔන් වෙනවනේ .. පොන් එක චාජින් අයෙත් නැති වෙනව ආයෙත් චාජ් වෙනව බ්ලා බ්ලා බ්ලා
මේකට මොකද මම කරන්නේ මාරු කර ගන්නද ?

උඹ ගන්න යන සයිට් එක මොකක්ද? MIUI වල තියෙන්නේ Global ROM කියලයි China ROM කියලයි විතරයි..
http://en.miui.com/download-309.html#468
Geekbuying එකෙන්ද ගන්න යන්නේ?

මචන්ල මම පවර් බැන්ක් එකක් ගත්තා බඩු ඔරිජිනල් හැබැයි පෝන් එක ප්ල්ග් කරල තියෙන වෙලාවටම පවර්බැන්ක් එක චාජ් කරන්න දැම්මම පවර් බැන්ක් එක ඔෆ් වෙවි ඔන් වෙනවනේ .. පොන් එක චාජින් අයෙත් නැති වෙනව ආයෙත් චාජ් වෙනව බ්ලා බ්ලා බ්ලා
මේකට මොකද මම කරන්නේ මාරු කර ගන්නද ?

මචන් මම Xiaomi mi a1 එකක් China ගියපු අය්ය කෙනෙක්ට කියල ගෙන්නගත්ත. ඒත් බන් tempered glass back cover ගෙනත් නෑ පොර. මම මෙහෙන් බැලුව බන් ගන්න කොහෙවත් නෑ කියනව. stock ඉවරවෙලලු. උඹල කවුරුහරි ලඟ අඩු තරමෙ tempered glass එකක්වත් තියෙනවනම් මට දීපල්ලකො. මම ඒකෙ ගාන ගෙවන්නම්. බලපල්ලකො ඉතින් අලිය අරගෙන හෙන්ඩුව නැති හැටි![]()
ekak natuwa mamause karanne