එහෙම හදන්න හිටියේ බන් වැඩේ කෙරුනේ නෑ කොහොමහරි.SANTHOSAI ONLINE GAHANNA WIDIHAK NADDDA BANN MEKE
මේක දැන් අවුරුදු එකහමාරක් විතර පරණ එකක්සුපිරියටම තියනවා මචන්. කොළ බෙදද්දී කොළ එක එක නැතුව 4 ගානේ බෙදෙන්න ඕනේ. තව half-court, full-court එහෙම ගහන්න පුළුවන් විදියට develop කරපන් වෙලාව තියන හැටියට. apperance එක නම් මාර ලස්සනයි.
දැන් මතකත් නෑ ආය හදන්න
බලමු හිතුනොත් ආය හදන්න ඕනේ අඩුපාඩු හදලා patta.. download karalama hoda naraka kiyannam bro..
rep 10++
අඩෝ මෙක පට්ට.. ගුඩ් ලක් බ්රෝ.. කම්මැලි කමට වැඩේ මගදි අත අරින්න නම් එපා පුතා.. දිගටම ඇදපන්..
patta
11+
Thnxxxxxxx ....Rep1k dunna
hooray .....
thanks and wishes for good future
![]()
10 - 0ලේසි නෑ ඕමි කාපර් කෙනෙක් වගේ.

මේක දැන් අවුරුදු එකහමාරක් විතර පරණ එකක්දැන් මතකත් නෑ ආය හදන්න
බලමු හිතුනොත් ආය හදන්න ඕනේ අඩුපාඩු හදලා
හෑ
adoo issara