Omi3D - new Omi game for PC !

weponizer

Active member
  • Oct 3, 2017
    605
    116
    43
    සුපිරියටම තියනවා මචන්. කොළ බෙදද්දී කොළ එක එක නැතුව 4 ගානේ බෙදෙන්න ඕනේ. තව half-court, full-court එහෙම ගහන්න පුළුවන් විදියට develop කරපන් වෙලාව තියන හැටියට. apperance එක නම් මාර ලස්සනයි.
     
    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    අඩෝ මෙක පට්ට.. ගුඩ් ලක් බ්‍රෝ.. කම්මැලි කමට වැඩේ මගදි අත අරින්න නම් එපා පුතා.. දිගටම ඇදපන්..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුපිරියටම තියනවා මචන්. කොළ බෙදද්දී කොළ එක එක නැතුව 4 ගානේ බෙදෙන්න ඕනේ. තව half-court, full-court එහෙම ගහන්න පුළුවන් විදියට develop කරපන් වෙලාව තියන හැටියට. apperance එක නම් මාර ලස්සනයි.
    මේක දැන් අවුරුදු එකහමාරක් විතර පරණ එකක් :yes: දැන් මතකත් නෑ ආය හදන්න :P බලමු හිතුනොත් ආය හදන්න ඕනේ අඩුපාඩු හදලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    patta.. download karalama hoda naraka kiyannam bro..
    rep 10++

    අඩෝ මෙක පට්ට.. ගුඩ් ලක් බ්‍රෝ.. කම්මැලි කමට වැඩේ මගදි අත අරින්න නම් එපා පුතා.. දිගටම ඇදපන්..

    patta
    11+

    Thnxxxxxxx ....Rep1k dunna

    එල එල ඔක්කොටම ස්තුති :love:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    hooray ..... :):rolleyes:

    thanks and wishes for good future
    mtp47p.png

    10 - 0 :D ලේසි නෑ ඕමි කාපර් කෙනෙක් වගේ.

    adoo issara :baffled:
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,617
    5,149
    113
    මේක දැන් අවුරුදු එකහමාරක් විතර පරණ එකක් :yes: දැන් මතකත් නෑ ආය හදන්න :P බලමු හිතුනොත් ආය හදන්න ඕනේ අඩුපාඩු හදලා

    graphic tika kale kohomada boss