Apple's had a shockingly bad week of software problems

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    is it true that anyone can login with root with no password ?

    Was the case until apple provided a patch :dull:

    ලොගින් වෙන්න බැහැ මොකද ඩිෆෝල්ට් සෙටින් විදියට තිබුනොත් ඇපල් ලොගින් ස්ක්‍රින් එකේ යූසර් නේම් එක ටයිප් කරන්න එන්නෙ නැහැ එහෙම කරන්න නම් ඒ ඔප්ශන් එක එනේබල් කරලා තියෙන්න ඕන එහෙම කරලා තිබුනා නම් බඩුම තමයි (මම මැක් එකක් යූස් කරන්නෙ අවුරුදු 6ක ඉදන් ඒත් මම ඔය ඔප්ශන් එක කවදාවත් එනේබල් කරලා නැහැ)

    ඔතන ලොකුම අවුල මොනවා හරි සෙටින් එකකට ඇඩ්මින් ඇක්සස් ඕනෙ නම් පොප් අප් එකක් එනවා යූසර්නේම් පාස්වර්ඩ් දෙන්න ඔන්න ඕකට යූසර්නේම් එක විදිට root දීලා පාස්වර්ඩ් එක එම්ප්ටි දාල ok කරාම ඒ සෙටින් එක කරන්න පුලුවන් ඕක තමයි ප්‍රැක්ටිකලි ඩිසාස්ටර් එකක් වෙන්න පුලුවන් කේස් එක

    මොකද non admin යූසර්ස්ලාටත් පුලුවන් root විදියට ඕන දෙයක් කරන්න root ඇක්සස් ලැබුනා කියන්නෙ game over
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ලොගින් කියල මම අදහස් කරේ කව්රුහරි physically ඇවිත් ලොග් වෙන එක නෙවෙයි.:yes:

    මේ කේස් එක නිසා ඕනේ දිහාවකින් එන කෝඩ් එකකට රූට් එක්ක execute වෙන්න පුළුවන් නේ (කොහොමත් attack කියන ඒවා ඉතින් එන්නේ එහෙමනේ)......තව වෙන මොනවද ඉතින්.:dull:

    High sierra නම් අල ගෝනියක්. APFS ගැනත් මගේ නම් එච්චර පැහැදීමක් නෑ.....කොහොම උනත් apple වගේ company එකකින් root ප්‍රශ්නේ වගේ ඒවා කොහොමත් unacceptable නෙහ්.:dull:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    mCU24Vj.png

    yKwWaMZ.png

    No issue at all
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    mage iPhone ios awulak naha.mama tama mac Air ekata OS high sierra num upgrade kare naha.mac os sierra num hodai.high sierra eka daala balanna ona.

    IMG_0011.jpg
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    iye high sierra install kara.iPhone ios 11.2.1 ekai,high sierra ekai dekama kisi awulak naha.

    attachment.php

    attachment.php