Worst of all, MacOS High Sierra root issue![]()
high-sierra is a faliur. even fucked up my mac
Worst of all, MacOS High Sierra root issue![]()
high-sierra is a faliur. even fucked up my mac
is it true that anyone can login with root with no password ?
Was the case until apple provided a patch![]()
ලොගින් වෙන්න බැහැ මොකද ඩිෆෝල්ට් සෙටින් විදියට තිබුනොත් ඇපල් ලොගින් ස්ක්‍රින් එකේ යූසර් නේම් එක ටයිප් කරන්න එන්නෙ නැහැ එහෙම කරන්න නම් ඒ ඔප්ශන් එක එනේබල් කරලා තියෙන්න ඕන එහෙම කරලා තිබුනා නම් බඩුම තමයි (මම මැක් එකක් යූස් කරන්නෙ අවුරුදු 6ක ඉදන් ඒත් මම ඔය ඔප්ශන් එක කවදාවත් එනේබල් කරලා නැහැ)
ඔතන ලොකුම අවුල මොනවා හරි සෙටින් එකකට ඇඩ්මින් ඇක්සස් ඕනෙ නම් පොප් අප් එකක් එනවා යූසර්නේම් පාස්වර්ඩ් දෙන්න ඔන්න ඕකට යූසර්නේම් එක විදිට root දීලා පාස්වර්ඩ් එක එම්ප්ටි දාල ok කරාම ඒ සෙටින් එක කරන්න පුලුවන් ඕක තමයි ප්‍රැක්ටිකලි ඩිසාස්ටර් එකක් වෙන්න පුලුවන් කේස් එක
මොකද non admin යූසර්ස්ලාටත් පුලුවන් root විදියට ඕන දෙයක් කරන්න root ඇක්සස් ලැබුනා කියන්නෙ game over

moko une? mata nam loku awlak une na 13.2 eke indan.
Sierra witarai bun honda. High sierra wela leda godai. Mulinma mage files tikata kela una. Install une na
Sierra witarai bun honda. High sierra wela leda godai. Mulinma mage files tikata kela una. Install une na