ඉන්දියාව.....

gmmdesilva

Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    India is buying world's emptiest airport in its battle for territorial dominance with China

    businessinsider.com

    India is buying Sri Lanka's second-largest airport, despite it only handling a dozen passengers a day.
    China recently took control of a nearby port that opens up significant trade routes, and India is worried about China's growing role in the Indian Ocean.
    Experts say the $300 million investment by India is an attempt to limit China's ability to operate its port as a naval site.

    ඉන්දියාව මත්තල ගන්නද බන් යන්නෙ....
    :confused::baffled::baffled::oo:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    sri-lankan-buddhist-monks-wait-to-welcome-sri-lankan-president-mahinda-rajapaksa-at-the-mattala-rajapaksa-international-air-port-in-mattala-sri-lanka-monday-march-18-2013.jpg

    මේවා දැක්කම විලිලැජ්ජයි යකුනේ.. මේකේ ඉන්නේ පිස්සො කියලා හිතන්නේ ලොකේ උන්.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,149
    8,818
    113
    Dubai

    රට කරවන්ට නම් මසුරන් ඇතිව කැටේ…
    වටිනා කියන දේ විකිණිය යුතුය රටේ…
    අමන දනන් කෑ ගැසුවත් හතර වටේ…
    එවා නොවික්කොත් අපි හැම මකර කටේ…

    දළදා මැදුර අධිකව මිල කල හැකිය…
    සිරි මහ බෝධියේ ලංසුව පැහැදිලිය…
    කළුගල් වලට විකුණා ගෙන සීගිරිය…
    සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය…

    හොර්ටන් තැන්න දී ක්‍රීඩා පිටියකට…
    පවරා සිංහරාජය ලී මෝළකට…
    දුන්හිඳ ඇල්ල හරවා ජල විදුළියට…
    සමනළ කන්ද බදු දෙමු හෝටලයකට
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දේශපාලනයෙන් තොරව කතා කරමු...
    දේශපාලනයෙන් තොරව තමා බන් කිව්වේ. බලපන් ඔය ෆොටො එක තියෙන්නේ ඔය ලින්ක් එකේමයි.. උන් ඒක කියලා තියන විදිය බලහන්. ම්නරගේ වහල්ලුද සන්ග රත්නය කියන්නේ.. විලි ලැජ්ජයි මේ රටේ උන සහා දැන් වෙන වැඩ දැක්කම.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ කියන්නේ චීනේ වරාය ගත්ත හින්දද ඉන්දියාව පාඩුවට හරි කමක් නා කියල මත්තල ගන්න යන්නේ :oo:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒ කියන්නේ චීනේ වරාය ගත්ත හින්දද ඉන්දියාව පාඩුවට හරි කමක් නා කියල මත්තල ගන්න යන්නේ :oo:
    ඉස්සර කතාව තිබ්බේ ඔක ම්නේජ්මන්ට් එකට දෙනවා කියලා නේහ? ඉන්දියන් එයාර්පොට් මැනේජින් කම්පැනි එකකට. මට එකේ නම මතක නැ. උන් පිලිපීන් වලත් එයාපොට් අරගෙන තියනවා.

    GMR එක වෙන්න ඔනා ඔක ගන්න ගියේ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්සර කතාව තිබ්බේ ඔක ම්නේජ්මන්ට් එකට දෙනවා කියලා නේහ? ඉන්දියන් එයාර්පොට් මැනේජින් කම්පැනි එකකට. මට එකේ නම මතක නැ. උන් පිලිපීන් වලත් එයාපොට් අරගෙන තියනවා.

    GMR එක වෙන්න ඔනා ඔක ගන්න ගියේ..
    අනේ මන්ද මොකාට හරි කමක් නා ලංකාවේ උන්ට දෙනවට වඩා පිටරට එකෙක්ට දෙන එක හොඳයි :yes: පේනවනේ අපේ උන් එමිරේට්ස්ල ගෙන් ශ්‍රීලන්කන් එක අරගෙන දැන් කරගෙන යන අපුරුව.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අනේ මන්ද මොකාට හරි කමක් නා ලංකාවේ උන්ට දෙනවට වඩා පිටරට එකෙක්ට දෙන එක හොඳයි :yes: පේනවනේ අපේ උන් එමිරේට්ස්ල ගෙන් ශ්‍රීලන්කන් එක අරගෙන දැන් කරගෙන යන අපුරුව.
    අපේ උත්තලාට පෙට්ටි කඩයක් මේන්ටේන් කරගන්න බැරුව මොන එයාර්පොට්ද බන්. ඉන්දියන්කාරයන්ට ඔක දෙන එකයි අවුල. වෙන එකෙක් හොයලා දුන්නනම් හරි. මොකද ඔපන් ස්කයි පොලිසි එකෙන් ඉන්දියන් උන්ට පුලුවන් ඔතන හබ් එකක් දාගෙන කෙලින්න. එහෙම උනොත් ශ්‍රි ලන්කන් එකට වහා කන්න වෙන්නේ.
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    අපේ උත්තලාට පෙට්ටි කඩයක් මේන්ටේන් කරගන්න බැරුව මොන එයාර්පොට්ද බන්. ඉන්දියන්කාරයන්ට ඔක දෙන එකයි අවුල. වෙන එකෙක් හොයලා දුන්නනම් හරි. මොකද ඔපන් ස්කයි පොලිසි එකෙන් ඉන්දියන් උන්ට පුලුවන් ඔතන හබ් එකක් දාගෙන කෙලින්න. එහෙම උනොත් ශ්‍රි ලන්කන් එකට වහා කන්න වෙන්නේ.

    :baffled::baffled::baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    කුඩු ගහන එවුනුයි බඩු ගහන එවුනුයි සබ්බ සකලමනාව විකුණනව කිව්වට
    සොන්නයින් මෙහෙම විකුණගෙන කනව දැක්කමයි.... :(

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    කුඩු ගහන එවුනුයි බඩු ගහන එවුනුයි සබ්බ සකලමනාව විකුණනව කිව්වට
    සොන්නයින් මෙහෙම විකුණගෙන කනව දැක්කමයි.... :(

    :lol::lol::lol::lol:

    කැමෙන් කැම උතුම් කැම..
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you

    කුඩු ගහන එවුනුයි බඩු ගහන එවුනුයි සබ්බ සකලමනාව විකුණනව කිව්වට
    සොන්නයින් මෙහෙම විකුණගෙන කනව දැක්කමයි.... :(

    :lol::lol::lol:
    පවු බන්... NO sexual discriminations..ok..?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කුඩු ගහන එවුනුයි බඩු ගහන එවුනුයි සබ්බ සකලමනාව විකුණනව කිව්වට
    සොන්නයින් මෙහෙම විකුණගෙන කනව දැක්කමයි.... :(

    මොකෝ මේ පාත්තයා සුදුමැලි වෙලා :baffled: රක්තහීනතාවේද :eek:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අපේ උත්තලාට පෙට්ටි කඩයක් මේන්ටේන් කරගන්න බැරුව මොන එයාර්පොට්ද බන්. ඉන්දියන්කාරයන්ට ඔක දෙන එකයි අවුල. වෙන එකෙක් හොයලා දුන්නනම් හරි. මොකද ඔපන් ස්කයි පොලිසි එකෙන් ඉන්දියන් උන්ට පුලුවන් ඔතන හබ් එකක් දාගෙන කෙලින්න. එහෙම උනොත් ශ්‍රි ලන්කන් එකට වහා කන්න වෙන්නේ.

    මත්තල ගන්න ලෑස්ති වෙලා හිටියෙ කලින් හැරී ජයවර්ධනයි තව japanese airline company එකකුයි joint venture එකක් විදිහට.. උන් ගත්තනම් හොදයි බන්..

    දැන් මේ මෝදිගෙන් එන pressure එක නිසයි ඕක ඉන්දියාවට දෙන්න හදන්නෙ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මත්තල ගන්න ලෑස්ති වෙලා හිටියෙ කලින් හැරී ජයවර්ධනයි තව japanese airline company එකකුයි joint venture එකක් විදිහට.. උන් ගත්තනම් හොදයි බන්..

    දැන් මේ මෝදිගෙන් එන pressure එක නිසයි ඕක ඉන්දියාවට දෙන්න හදන්නෙ
    අන්න එහෙම නම් හොදයි. ඉන්දියන් උන් ගා ගත්තොත් නම් ඉවරයි.. ඔතන ඊට පස්සේ තමිල්නාඩුවවගේ වෙයි.