හැමදාම වගේම ඉතාමත් හොද ලිපියක් !
මහාමාරිය, මැලේරියාව ,(කැලෑ උන ), ස්පාඥ උන, ශයරෝගය වගේ වසංගත ක්‍රි ව 500 - 1900 අතර කාලේ විටින්විට ලෝකජනගාහනය අතුගා දමමින් පැතිරගිය. නමුත් අද විද්‍යාවේ දිවුනුව නිසා එවැනි වසංගත බොහෝදුරට අඩුවෙලා ..
මහාමාරිය වසංගතය ගැන සදහන්වන ලස්සන සිනමා පටයක් තමයි "The Physician (2013)" බලල නැතිනම් බලන්න , මේකේ පොත ඊටත් වඩා සුපිරි !
[rep is added ]