putting a stop net neutrality will be a serious problem. i see no one is bothered about this in sri lanka.ඔයා මරු බඩුවක් නේ ? මොකක් හරි දෙයක් ගැන ප්රශ්ණ අහන එක තමයි ඔයාගෙ වැඩේ. ඔයාගෙයි මගෙයි කිසි වෙනසක් නෑ. මහන්සි වෙලා දෙයක් ලියලා දාන්නේ නෑ. නිකන් බොරුවට සම්ප්රප්ප්රලාප දොඩනවා. හැමදාම කරන්ට් ඉෂූ එකක් දැක්ක ගමන් දුවගෙන ඇවිත් එළකිරියෙ ත්රෙඩ් එකක් දාලා බොහොම ලේසියට ඒ ගැන ප්රශ්ණ අහනවා. මහන්සි වෙලා ත්රෙඩ් එකක් දාන්නේ නෑ.
උඹයි මමයි දෙන්නාම එකයි.
do you know how this can screw up our internet ?
භාවිත කරන කාරණය අනුව අය කරන්න පුලුවන් වනවාලු නේද ? නැත්තං ඇමරිකාවට ඉන්ටර්නෙට් එක සම්බන්ධව අධිකාරී බලයක් එනවා ද ? අර ඉන්දියන් කාරයා එෆ්සීසී එකේ ලොක්කාගේ වීඩියෝ එකට අනුව නම් බය වෙන්න දෙයක් නෑලු. ඒ උනාට රෙඩිට් එකේ එහෙම ඌව දාගෙන කනවා මේ දවස්වල. ඊඒ එක ලඟට දැන් පට්ට ගහන්නේ ඌව!
how many of you know what is net neutrality ?putting a stop net neutrality will be a serious problem. i see no one is bothered about this in sri lanka.

How will it gonna effect Sri Lanka? We don't have net neutrality here. So literary we are ahead of US in this thing![]()
watch this video to understand how it works
If you have any issue go to US and protest instead of living in the poor Sinhalese land (where they still sell 200MB YouTube packages) and trying to be an international level SJW activist
I don't want to watch videos to understand about this crapIf you have any issue go to US and protest instead of living in the poor Sinhalese land (where they still sell 200MB YouTube packages) and trying to be an international level SJW activist