US is going to put a stop to net neutrality

Philosopher

Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    how many of you know what is net neutrality ? :) putting a stop net neutrality will be a serious problem. i see no one is bothered about this in sri lanka.
     
    Eazy-E

    Member
    Jul 7, 2011
    233
    15
    0
    62
    ~Paradise~
    ඔයා මරු බඩුවක් නේ ? මොකක් හරි දෙයක් ගැන ප්‍රශ්ණ අහන එක තමයි ඔයාගෙ වැඩේ. ඔයාගෙයි මගෙයි කිසි වෙනසක් නෑ. මහන්සි වෙලා දෙයක් ලියලා දාන්නේ නෑ. නිකන් බොරුවට සම්ප්‍රප්ප්‍රලාප දොඩනවා. හැමදාම කරන්ට් ඉෂූ එකක් දැක්ක ගමන් දුවගෙන ඇවිත් එළකිරියෙ ත්‍රෙඩ් එකක් දාලා බොහොම ලේසියට ඒ ගැන ප්‍රශ්ණ අහනවා. මහන්සි වෙලා ත්‍රෙඩ් එකක් දාන්නේ නෑ.

    උඹයි මමයි දෙන්නාම එකයි.
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ඔයා මරු බඩුවක් නේ ? මොකක් හරි දෙයක් ගැන ප්‍රශ්ණ අහන එක තමයි ඔයාගෙ වැඩේ. ඔයාගෙයි මගෙයි කිසි වෙනසක් නෑ. මහන්සි වෙලා දෙයක් ලියලා දාන්නේ නෑ. නිකන් බොරුවට සම්ප්‍රප්ප්‍රලාප දොඩනවා. හැමදාම කරන්ට් ඉෂූ එකක් දැක්ක ගමන් දුවගෙන ඇවිත් එළකිරියෙ ත්‍රෙඩ් එකක් දාලා බොහොම ලේසියට ඒ ගැන ප්‍රශ්ණ අහනවා. මහන්සි වෙලා ත්‍රෙඩ් එකක් දාන්නේ නෑ.

    උඹයි මමයි දෙන්නාම එකයි.

    do you know how this can screw up our internet ?
     
    Eazy-E

    Member
    Jul 7, 2011
    233
    15
    0
    62
    ~Paradise~
    do you know how this can screw up our internet ?

    භාවිත කරන කාරණය අනුව අය කරන්න පුලුවන් වනවාලු නේද ? නැත්තං ඇමරිකාවට ඉන්ටර්නෙට් එක සම්බන්ධව අධිකාරී බලයක් එනවා ද ? අර ඉන්දියන් කාරයා එෆ්සීසී එකේ ලොක්කාගේ වීඩියෝ එකට අනුව නම් බය වෙන්න දෙයක් නෑලු. ඒ උනාට රෙඩිට් එකේ එහෙම ඌව දාගෙන කනවා මේ දවස්වල. ඊඒ එක ලඟට දැන් පට්ට ගහන්නේ ඌව!
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    භාවිත කරන කාරණය අනුව අය කරන්න පුලුවන් වනවාලු නේද ? නැත්තං ඇමරිකාවට ඉන්ටර්නෙට් එක සම්බන්ධව අධිකාරී බලයක් එනවා ද ? අර ඉන්දියන් කාරයා එෆ්සීසී එකේ ලොක්කාගේ වීඩියෝ එකට අනුව නම් බය වෙන්න දෙයක් නෑලු. ඒ උනාට රෙඩිට් එකේ එහෙම ඌව දාගෙන කනවා මේ දවස්වල. ඊඒ එක ලඟට දැන් පට්ට ගහන්නේ ඌව!

    i assume you're talking about ajit pai
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63

    I don't want to watch videos to understand about this crap:P If you have any issue go to US and protest instead of living in the poor Sinhalese land (where they still sell 200MB YouTube packages) and trying to be an international level SJW activist

    lol