බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක තමා මම කිව්වේ, මේ පොයින්ට් එක විග්නේශ්වරන්ට සෙට් උනොත්, අපිට පුකේ ඇරගන්න වෙන්නේ.. මොකද එහෙම පිටින්ම මේ ආයේ උතුරු නැගෙනහිර කියලා නැ. රටම දෙමලුන්ගේ කියලා ඔප්පු වෙනවා. මේවා කරන පක්කුන්ගේ ඇට තලන්න ඔනා ගොල්ෆේස් ගෙනත්.

    එකෙන් මෙකෙන් බුදු හාමුදුරුවන්ට ලන්කාවේ සිටිසන් දෙන්න ගිහින් සින්හලුන්ට රටක් නැති වෙන පොටක් තියෙන්නේ. එහෙම බලපුවහම මේක සම්පූර්නම දෙමලුන්ගේ, හින්දූන්ගේ රටක්.

    හින්දු රජවරු, හින්දු බමුණෝ හිටපු සම්පුර්ණ ජනපද දාසයක දියුණු හින්දු ශිෂ්ටාචාරයක් මෙහෙ තිබුනයි කිව්වම ලේසි වෙයිද. ලංකාවේ බෞද්ධ උරුමය ගැන කටක් අරින්නේ කොහොමද ඉතින් අපි ආය :baffled: පන්සල ඇතුලේ සයිඩ් එකෙන් කෝවිල් හැදුව නෙවේ කෝවිල ඇතුලේයි පන්සල පස්සේ හැදුවෙ කිවොත් ඉතින් කටඋත්තර නෑ නේ :baffled:

    මීවනපලාන හාමුදුරුවෝ එන්නේ නැතෑ උත්තර දෙන්න එදාට
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එතකොට ඒ ආගම් 64 ලංකාව දාලා ඉන්දියාවට ගියා :lol::lol:
    බ්‍රහ්ම කියන්නෙයි බ්‍රහක්මන කියන්නෙයි කුළ දෙකක් වෙන්ටැ
    ඇත්තටම හෙළයෝ මේ දිවයිනේ සක්වල පටන් ගත දා සිට ජිවත් වෙනවා. :lol::lol: ශෝයි

    ඔය මුන් පටන් ගත්තා විතරයි. ලෝක ඉතිහාසෙත් වෙනස් කරලා මුන් නවතින්නේ. මාචූ පිචූ වලත් සිංහලු වැඩ දැම්ම කියන උන් බිහිවෙන්න වැඩි දුර නැ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    දෙමල අය කියන කතාව හරි වෙන්නේ කොහොමද?

    බුදු හාමුදුරුවෝ ලංකාවේ ජිවත් වුන කාලයේ ආගම් 64 ලංකාවේ තිබ්බා.

    "බ්‍රහ්ම" කියන්නේ කුසලට බරවූ අය. එකයි බුදු හාමුදුරුවෝ අරිහත් පල ලැබූ අයට "බ්‍රහ්ම" කියලා කිව්වේ. පසු කාලීනව "බ්‍රහ්ම" ලක්ෂණය කුලයක් බවට පත් වුණා. මේක තියෙන්නේ අග්ග්න සුත්‍රයේ.

    එතකොට බුදු හාමුදුරුවෝ ලංකාවේ වැඩ හිටිය කලේ හින්දු ආගමක් ලංකාවේ තිබ්බෙත් නැහැ, හින්දු කුල තිබ්බේත් නැහැ.

    දැනට හෙළයන්ගේ ඉතිහාසය තියෙන්නේ අවුරුදු 2500 පමණයි. ඇත්තටම හෙළයෝ මේ දිවයිනේ සක්වල පටන් ගත දා සිට ජිවත් වෙනවා.

    එතකොට දෙමල අය කියන ඒවා කොහොමද හරියන්නේ? :D

    රට වටේ ආගම් 64 තිබ්බ කියල හරියට තොරතුරු තිබිල තියනවා ..සංගමිත්තා තෙරෙනින්ට අනුරාධපුරේට යන පාර හොයා ගන්න තමයි තොරතුරු තිබිල නැත්තේ :(:(:(:(

    සක්වල පටන් ගත්ත දවසේ ඉදලම ලංකාව ඔය විදිහට තිබ්බද බන් ? පටන් ගන්නකොටම මිනිස්සුත් හිටියද ?:shocked::shocked::shocked:
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හින්දු රජවරු, හින්දු බමුණෝ හිටපු සම්පුර්ණ ජනපද දාසයක දියුණු හින්දු ශිෂ්ටාචාරයක් මෙහෙ තිබුනයි කිව්වම ලේසි වෙයිද. ලංකාවේ බෞද්ධ උරුමය ගැන කටක් අරින්නේ කොහොමද ඉතින් අපි ආය :baffled: පන්සල ඇතුලේ සයිඩ් එකෙන් කෝවිල් හැදුව නෙවේ කෝවිල ඇතුලේයි පන්සල පස්සේ හැදුවෙ කිවොත් ඉතින් කටඋත්තර නෑ නේ :baffled:

    මීවනපලාන හාමුදුරුවෝ එන්නේ නැතෑ උත්තර දෙන්න එදාට
    දේශධ්‍රොහියෝ ලිස්ට් එකට දන්නා වටිනා උන්නන්සේ කෙනෙක්. මෙහෙම විකෘති කලාම ඉස්සරහට කොහොමද සිංහල මිනිස්සු ජිවත් වෙන්නේ. පන්සල් කෝවිල් සිඉන් එකම ඇති මේවට බැක් කරන්න. ඉස්සරහට් උන් මේවා සාක්කි හැටියට අරන් කෙලින්න ගත්තම අබ සරණයි.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    “ඕක කැලේ තිබිලා අපේ අත්තප්පලා එහෙම තමා බෝධිය ළඟට ගෙනල්ලා දැම්මේ. මම ඒ වෙනකොට හිච්චි ගැටයා.” ගමේ ඇත්තෙකු වන කළුබණ්ඩා හිරිවඩුන්නේ බෝධිය පාමුල ඇති ගල් පුවරුව ගැන ඇසු විට දුන් පිළිතුරයි.

    උපුටා ගත්තේ මෙතැනින්:

    බුදුන් ඉපදුණ බොරු තැන දුටුවෙමි - නිමල් අබේසිංහ, රාවය

    http://ravaya.lk/?p=29150

    Skylark
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,450
    7,204
    113
    රට වටේ ආගම් 64 තිබ්බ කියල හරියට තොරතුරු තිබිල තියනවා ..සංගමිත්තා තෙරෙනින්ට අනුරාධපුරේට යන පාර හොයා ගන්න තමයි තොරතුරු තිබිල නැත්තේ :(:(:(:(

    සක්වල පටන් ගත්ත දවසේ ඉදලම ලංකාව ඔය විදිහට තිබ්බද බන් ? පටන් ගන්නකොටම මිනිස්සුත් හිටියද ?:shocked::shocked::shocked:

    ඔය මුන් පටන් ගත්තා විතරයි. ලෝක ඉතිහාසෙත් වෙනස් කරලා මුන් නවතින්නේ. මාචූ පිචූ වලත් සිංහලු වැඩ දැම්ම කියන උන් බිහිවෙන්න වැඩි දුර නැ

    මුං විද්‍යාවත් බොරු කරනවා :lol::lol: වෙන එකක් තියා සක්වලේ ආරම්භයත් හොයාගන. එතකොට පෘතුවියේ ජීවීන් විතරක් නෙවෙයි සිංහලුත් ඉදලා :lol::lol: ඒ කතන්දර වලින්ම පේනවනේ මුන්ගේ කෙබර
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    දේශධ්‍රොහියෝ ලිස්ට් එකට දන්නා වටිනා උන්නන්සේ කෙනෙක්. මෙහෙම විකෘති කලාම ඉස්සරහට කොහොමද සිංහල මිනිස්සු ජිවත් වෙන්නේ. පන්සල් කෝවිල් සිඉන් එකම ඇති මේවට බැක් කරන්න. ඉස්සරහට් උන් මේවා සාක්කි හැටියට අරන් කෙලින්න ගත්තම අබ සරණයි.

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි
    http://www.trekmentor.com/si/content/sanga/539

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ දේශනා එකතුවක්
    http://www.trekmentor.org/si/content/savaka/1904

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    බුදු උපත ගැන පුරාවිද්‍යාත්මක සාක්ෂි
    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
    ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය
    හඟුරන්කෙත ධීරානන්ද හිමි

    බුදු උපත සිදු වූ ස්ථානය හා බුදු උපත සිදුවූ ආකාරය ගැන ඇති පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මෙහි ඓතිහාසිකත්වය හා නිරවද්‍ය බව තවදුරටත් සනාථ කරයි. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අතර ක්‍රි.පූ. 250 දී මෞර්ය පාලක අශෝක රජු මෙම ස්ථානයට පැමිණ ශිලා ලේඛනයක් පිහිටුවා බුදු උපත මෙහිම සිදු වූබව එහි සඳහන් කර තිබේ. තමාගේ විසිවැනි රාජවර්ෂයේදී මෙම ස්ථානයට ආ බවත් ශාක්‍යමුනි වු බුදුරදුන් මෙහි ඉපදුනා (බුධ ජාතේ සක්‍යමුනිතී) යැයි ගලින් සලකුණක් කිරීම හා ගල් කුලුනක් එසවීමත් භාග්‍යවතුන් වහන්සේ මෙහි ඉපදුනු නිසා ලුම්බිණි ග්‍රාමයේ බදු අටෙන් එක දක්වා අඩු කළ බවත්, එහි දැක්වේ. අශෝකාවදනයට අනුව උපගුප්ත නම් භික්ෂුවක් සමඟ අශෝක රජු ලුම්බිනියට ආ බවත් උන්වහන්සේගේ උපදෙස් මත මෙම ශිලා ස්ථම්භය හා ලේඛනය පිහිට වූ බවත් දැක්වේ. අශෝක ස්ථම්භය ඉදිරියට තල්ලු වී ගොස් තිබෙනු තමා දුටු බව හියුං සියෑං දක්වයි. එකොළොස්වන දොළොස්වන සියවස්වලදී පාල රජුන් විසින් නැවත මෙය සිටුවනු ලැබූ බවට සාධක ඇතැයි වින්ටර් ස්මිත් පෙන්වා දෙයි.

    බුදු උපතින් වසර 329 කට පසු අශෝකයන් විසින් කුලුනක් ඔසවා ශිලා ලිපියක් මගින් බුදු උපත ගැන සටහනක් තැබීම එහි ඓතිහාසික බව වඩාත් තහවුරු කරවන්නකි.

    1895 දී ජර්මන් පුරාවිද්‍යාඥයෙකුවන, ඒ. ෆිහියුරේ විසින් මෙම ස්ථානය පැහැදිලිව පළමුවෙන් හඳුනා ගනිමින් ශිලා ලේඛනය සහිත මෙහි ඓතිහාසික වටිනාකම ලෝකයට අනාවරණය කොට ඇත. 1996 කළ කැණීමකින් අශෝකයන් විසින් බුදු උපත සනිටුහන් කරමින් තැම්පත් කළ පාෂාණය මායාදේවි මන්දිරයේ කළ කැණීමෙන් සොයා ගනු ලැබීය. මෙම පාෂාණය දැනට ලුම්බිණි කෞතුකාගාරයේ තැම්පත් කොට තිබේ. එකොළොස්වැනි සියවසේ සිට පහළොස්වැනි සියවස දක්වා පාලන කාර්යයනට දායක වූ නාග රාජවංශයේ මල්ල රජු විසින්ද මෙම ඓතිහාසික ස්ථානයේ බුදු උපත සනිටුහන් කරනුවස් සිහිවටනයක් තබා ඇත.

    වර්ෂ 2013 නොවැ. මස 30 ද වැනි දින අනාවරණය කළ පරිදි එංගලන්තයේ දුර්හම් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය රොබින් ඛනිංහැම් මහතා ඇතුලු පිරිස විසින් මෙම ස්ථානයේ කළ කැණීමකින් පැරණි ලී වලින් කළ වැටක් සොයාගත් අතර කාබන් 14 පර්යේෂණ ක්‍රමවේදයට අනුව මෙහි දින නියමයන් ක්‍රි.පූ. 550 ට අයත් බව ස්ථිරවම ඔහු විසින් නිගමනය කොට තිබේ. මෙම වැට පැරණි සල් වෘක්ෂය වටා ඉදිකරන්නට ඇති අතර ඒ අනුව බුදුබවට පත්ව කෙටි කලකින් මෙම ස්ථානයේ ආගමික කටයුතු ආරම්භ කරන්නට ඇතැයි රොබට් ඛනිංහෑම් මහතා විශ්වාස කරයි. නේපාලයේ කොෂ් ප්‍රසාදි ආචාර්ය යන පුරාවිද්‍යාඥයාද ඇතුළු කණ්ඩායමක්ද මේ සඳහා සහාය ලබාදුන්හ. මෑතකදී අනාවරණය කරගත් මෙම විද්‍යාත්මක සාක්ෂි බුදු උපත නිවැරදි කර ගැනීමට මෙන් දින නියමයන් ගැන මතුව පැවැති වැරදි මත දුරුකරලීමටත් සාහිත්‍යගත මූලාශ්‍රවල ඇති නිරවද්‍ය බව වඩාත් තහවුරු කරලීමටත් හේතුවූ බවද කිව යුතුය.

    Skylark
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මුං විද්‍යාවත් බොරු කරනවා :lol::lol: වෙන එකක් තියා සක්වලේ ආරම්භයත් හොයාගන. එතකොට පෘතුවියේ ජීවීන් විතරක් නෙවෙයි සිංහලුත් ඉදලා :lol::lol: ඒ කතන්දර වලින්ම පේනවනේ මුන්ගේ කෙබර

    meka balapanko :lol::lol::lol::lol:

    ජිංතක ජිල්ලබකිට;21584798 said:
    බුදුන් උපන්නේ ඔස්ට්‍රේලියාවේ බටහිර මූදේ

    මේ බව සොයාගෙන ඇත්තේ අන් කිසිවෙක් නොව, මාගේ ගම් පළාත වන මීවනපළානේ දී ඉපදී පසුකාලයේදී පැවිදි වූ, අප කරුවුරුත් දන්නා මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ විසිනුයි. උන්නාන්සේ වඩාත් කුප්‍රකට වූයේ "අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජන්බුද්දීපය" බව ප්‍රකාශ කිරීමත් සමගයි. පහත දැක්වෙන්නේ උන්නාන්සේ විසින් රචිත එහි දෙවන කොටස.

    4.jpg

    මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේගේ ඇබිත්තයෙක් වන, 2012 අගදී සිදුවන ලෝක විනාශය මුලදීම ලොවට හෙළි කළ, දොන් ජයසිංහයන් විසින් අන්තර්ජාලයේ එය තවත් හොඳින් පැහැදිළි කර තිබෙන්නේ මෙලෙසයි. [මූලාශ්‍රය]

    45.jpg

    ඔබට මේ කතාව පැහැදිළි ඇති. තාමත් පැහැදිළි මදි අයට සරළව මෙලෙස විස්තර කරන්නම්.

    මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ විස්තර කළ විදියට, බුදු කෙනෙක් පහළ වන්නේ දැන් ශ්‍රී ලංකාව විදියට හැඳින්වෙන අපේ හෙළබිමේය. එසේම ලෝකයේ යහපත් කෙළවර හෙළබිමේ තිබෙන අතර ඒකේ අනික් කෙළවර තියෙන්නේ බර්මියුඩා ත්‍රිකෝණයේය. බුදුරදුන් පිටදුන් හිරිවඩුන්න බෝධිය හෙවත් බුද්ධත්වයට පත් වූ තැනට ප්‍රතිවිරුද්ධ තැන බර්මියුඩා ත්‍රිකෝණයයි.

    තවත් පැහැදිළිව කියනවනම් , "ලෝක ගෝලයේ බර්මියුඩා ත්‍රිකෝණය තිබෙන තැනට හරියටම අනික් පැත්තේ තමයි බුදුහාමුදුරුවො බුද්ධත්වයට පත් වුණේ"

    කවුරුවත් වර්ගපූර්ණිකාවට විරුද්ධව අවි අමෝරා ගන්න එපා. මේ කතාව මම නෙමෙයි කියන්නෙ, මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ සහ උන්න්නාන්සේගේ ගෝල බාලයනුයි. මම ඉතින් ඒ ගැනත් සුපුරුදු පරිදි හෙළගවේශණය කරල ඉවර වෙලා හෙළුවෙන් වනන්නයි (හෙළුවෙන්=එළුවෙන්=සිංහලෙන් වර්ණනාකරන්නයි) මේ සූදානම.

    අපි බර්මියුඩා ත්‍රිකෝණයට අනික් පැත්ත කුමක්ද කියා බලමු. වෙබ් අඩවි වලින් ඒ ගැන තොරතුරු සොයද්දී මෙවැනි දෙයක් දැනගැනීමට පුළුවන්.

    When you visit the coastal region of Western Australia you are standing on the Antipode (opposite side) of the Bermuda Triangle!
    If the earth were a glass ball and you were able to see through it to the other side what would you find directly beneath your feet? The Island of Bermuda is almost directly opposite Fremantle, Rottnest Island (Perth Metro Area). The Triangle includes the greater part of the West Australian coastline. When visiting this region of Western Australia you are literally on the 'Other Side' of the infamous Bermuda Triangle!
    source: http://www.americandownunder.com/pha...outh/bsgeo.asp

    ඊට අමතරව ඔබටම මේ ගැන පොඩි පර්යේෂණයක් කරන්න පුළුවන්. www.antipodemap.com/ යනුවෙන් හැඳින්වෙන්නේ ලෝකයේ අනික් පැත්ත කුමක්ද කියල විද්‍යාත්මකව ගණනය කරන එක්තරා වෙබ් අඩවියක්. (මේ වගේ වෙබ් අඩවි ඕනැ තරම් තිබෙනව). අපි බලමු එහි ප්‍රතිඵලය.

    janbudvipaya.jpg

    දැන් මෙතන පොඩි පරස්පරතාවයක් තිබෙනව කියල ඔබට හිතෙන්න ඇති. එනම්, හෙළ බිම හැර අන් කිසිම තැනක බුදු කෙනෙකුගේ බුද්ධත්වයට පත් වීම සිදු නොවන බව ඉහත පොතේ උදෘතයේ දැක්වෙනවානේ. නමුත් ඉහත ප්‍රතිඵල අනුව අපට පෙනෙන්නේ බුදුන් බුද්ධත්වයට පත් වෙලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ බටහිර මූදේදී බවයි.

    කලබල වෙන්න කරි නෑ. මෙන්න මේ වෙලාවෙදි අපට දෙයියෙක් වගේ අරිසෙන් අහුබුදු වන් පිහිට වෙනව. අරිසෙන් අහුබුදුවන්ට අනුව මුළු ලෝකයම ශිෂ්ටාචාර කරලා තියෙන්නේ අපේ හෙළුවන් විසිනුයි. ඒ අනුව බුද්ධ කාලයේදී බටහිර ඕස්ට්‍රේලියාව අපගේ හෙළයේ කොටසකි. බොරුයි කියල හිතෙනවනම් එහෙම නෑ කීමට තිබෙන සෙල් ලිපි පෙන්වන්න. ඒ වගේම මූදෙ යට බෝ ගස් වැවුණද වැනි මෝඩ ප්‍රශ්න එහෙමනම් අහන්න එපා.

    හෙළුවනි, අපට මෙය අගනා සොයාගැනීමක් නොවේද? ශ්‍රී රාවණයන් ගැන ආඩම්බර වීම මදකට නවතා දමා බටහිර ඕස්ට්‍රේලියාව අපේ හෙළයේ කොටසක් වීම ගැනත් අපි ආඩම්බර වෙමු. දැන් බුද්ධගයාව වන්දනා කරන්න කියල යනවනම්, අපේ මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ පවසන විදියට ඔය වන්දනා නඩ යන්න ඕනැ බටහිර ඕස්ට්‍රේලියාවටයි .

    මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ ගේ ඉතිහාසය උඩු යටිකුරු කරන තවත් බොහෝ සොයාගැනීම්, හුදී ජනයාගේ පහන් සංවේගය තකා ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්. හා දැන් හැමෝම අපේ උන්නාන්සෙට සාදු කියන්න...

    ප:ලි: සමහරු කියල තිබුණ උන්නාන්සේ තමන් බොරුවක් කිව්ව කියල පිළිගත්ත කියල. ඒ ගැන දැක්වෙන මූලාශ්‍රයකට තිබෙන්නේ මේ sorry.com පි‍ටුව පමණයි. නමුත් එහි කොමෙන්‍ටු අනුව උන්නාන්සේගේ ගෝල බාලයින් නම් උන්නාන්සේ බොරුවක් කිව්ව කියන එක ප්‍රතික්ෂේප කරල. ඒ මදිවට, බ්ලොග් අවකාශයේ කොමෙන්ට් දාන උදවිය නොදන්නව වුණාට ජන්බුද්වීපය ගැන තාමත් ක්‍රියාකාරී ෆේස්බුක් ගෲප් හැට හුටහමාරක් තිබෙනව. (නොමිලේ ප්‍රචාරයක් ලබා දුන්න කියල ඔවුන් ලැජ්ජාවට පත් වෙන නිසා ඒවයෙ ලින්ක් දාන්න මම කැමති නැහැ). ඉතින් ඔන්න ඔය කාරණා නිසා ජන්බුද්වීපය ගැන (ජම්බුද්වීපය ගැන නෙමෙයි) ඉදිරියේදීත් හෙළුවෙන් වනන්නයි මගේ සූදානම.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,098
    838
    113

    සක්වල පටන් ගත්ත දවසේ ඉදලම ලංකාව ඔය විදිහට තිබ්බද බන් ? පටන් ගන්නකොටම මිනිස්සුත් හිටියද ?

    මහාවංශය
    -> කුවේණි (යක්ෂ ගෝත්‍රය)
    ත්‍රිපිටකය
    -> ආලේවක (යක්ෂ ගෝත්‍රය)
    රාමායනය
    -> රාවන (යක්ෂ ගෝත්‍රය)

    මිනිස්සු හිටියා. "යක්ෂ" ක්විවේ මනුෂ්‍ය ගෝත්‍රයක්. හැමෝම "යක්ෂ" කියන අය වැරදි විදියට යක්කු කියල අරගෙන.

    ලංකාවේ බුදුවරු 25 පහල වෙලා තියෙනවා. ඒ හැම බුදුවරයෙක්ම පහල වෙන කලේ ලංකාවේ හිටියේ හරි/වැරදි තෙරණ ධර්මය තේරුමක් ගැනීමට ශර්තියක් තිබුණ අය.

    මෙවැනි පුද්ගලයින්ගේ නොමනා හැසිරීම් වැලැක්වීමට මවිසින් පියවර ගෙන ඇත:

    rajitha.wijayaratne ගේ අව ජාතක කථාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1829566

    Skylark
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,098
    838
    113
    When you visit the coastal region of Western Australia you are standing on the Antipode (opposite side) of the Bermuda Triangle!
    If the earth were a glass ball and you were able to see through it to the other side what would you find directly beneath your feet? The Island of Bermuda is almost directly opposite Fremantle, Rottnest Island (Perth Metro Area). The Triangle includes the greater part of the West Australian coastline. When visiting this region of Western Australia you are literally on the 'Other Side' of the infamous Bermuda Triangle!
    source: http://www.americandownunder.com/pha...outh/bsgeo.asp

    The calculation of Antipode assumes the world is a perfect sphere. Although the actual shape of the earth is as follows.

    main-qimg-bffb9021ae5ac065d00843b424cf72aa.webp

    So to say Australia is opposite of Bermuda is wrong.

    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,098
    838
    113
    වර්ෂ 2013 නොවැ. මස 30 ද වැනි දින අනාවරණය කළ පරිදි එංගලන්තයේ දුර්හම් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය රොබින් ඛනිංහැම් මහතා ඇතුලු පිරිස විසින් මෙම ස්ථානයේ කළ කැණීමකින් පැරණි ලී වලින් කළ වැටක් සොයාගත් අතර කාබන් 14 පර්යේෂණ ක්‍රමවේදයට අනුව මෙහි දින නියමයන් ක්‍රි.පූ. 550 ට අයත් බව ස්ථිරවම ඔහු විසින් නිගමනය කොට තිබේ.

    මගේ ගෙදර පිටිපස්සේත් ඇති කාබන් 14 පර්යේෂණ ක්‍රමවේදයට අනුව ක්‍රි.පූ. 550 පරණ වෙන ලි කෑලි. :D

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    මගේ ගෙදර පිටිපස්සේත් ඇති කාබන් 14 පර්යේෂණ ක්‍රමවේදයට අනුව ක්‍රි.පූ. 550 පරණ වෙන ලි කෑලි. :D

    මෙවැනි පුද්ගලයින්ගේ නොමනා හැසිරීම් වැලැක්වීමට මවිසින් පියවර ගෙන ඇත:

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ධර්මයට අනුව rajitha.wijayaratne, මීවනපලානේ පචෝරිස් හිමි කාමය වරදවා හැසිරී අසුවීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1830035

    Skylark
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    .

    ලංකාවේ බුදුවරු 25 පහල වෙලා තියෙනවා. ඒ හැම බුදුවරයෙක්ම පහල වෙන කලේ ලංකාවේ හිටියේ හරි/වැරදි තෙරණ ධර්මය තේරුමක් ගැනීමට ශර්තියක් තිබුණ අය.

    ඒ කිව්වේ මචන් මහාද්වීප එහෙම මේ විදිහටම වෙන් වෙනවද මචන් බුදුවරයෙක් පහල වෙන්න කලින් ?

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    වර්ෂ 2013 නොවැ. මස 30 ද වැනි දින අනාවරණය කළ පරිදි එංගලන්තයේ දුර්හම් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය රොබින් ඛනිංහැම් මහතා ඇතුලු පිරිස විසින් මෙම ස්ථානයේ කළ කැණීමකින් පැරණි ලී වලින් කළ වැටක් සොයාගත් අතර කාබන් 14 පර්යේෂණ ක්‍රමවේදයට අනුව මෙහි දින නියමයන් ක්‍රි.පූ. 550 ට අයත් බව ස්ථිරවම ඔහු විසින් නිගමනය කොට තිබේ. මෙම වැට පැරණි සල් වෘක්ෂය වටා ඉදිකරන්නට ඇති අතර ඒ අනුව බුදුබවට පත්ව කෙටි කලකින් මෙම ස්ථානයේ ආගමික කටයුතු ආරම්භ කරන්නට ඇතැයි රොබට් ඛනිංහෑම් මහතා විශ්වාස කරයි. නේපාලයේ කොෂ් ප්‍රසාදි ආචාර්ය යන පුරාවිද්‍යාඥයාද ඇතුළු කණ්ඩායමක්ද මේ සඳහා සහාය ලබාදුන්හ. මෑතකදී අනාවරණය කරගත් මෙම විද්‍යාත්මක සාක්ෂි බුදු උපත නිවැරදි කර ගැනීමට මෙන් දින නියමයන් ගැන මතුව පැවැති වැරදි මත දුරුකරලීමටත් සාහිත්‍යගත මූලාශ්‍රවල ඇති නිරවද්‍ය බව වඩාත් තහවුරු කරලීමටත් හේතුවූ බවද කිව යුතුය.

    Radiocarbon dating of charcoal from the wooden postholes and optically stimulated luminescence dating of elements in the soil suggests human activity (possibly pre-Buddhist tree worship) began at the site around 1000 BCE, followed by the development of a Buddhist monastery-like community by approximately 550 BCE.[14]

    Lumbini - Wikipedia
    https://en.wikipedia.org/wiki/Lumbini
    අලුතින් හම්බවුන අනුව ලී ගොඩනැගිල්ලත් ඒ යට පසත් කාබන් කාල නීර්ණයට හා තවත් කාල නීර්ණ ක්‍රමයකට අනුව (optically stimulated luminescence dating) ක්‍රි. පූ. 1000ට පමණ අයත් වෙනවා. ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ පහල වෙන්න අවුරුදු 400 කටත් කලින්. පුරා විද්‍යාඥයන්ගේ මතය නම් ලුම්බිණිය බොහෝ දුරට ප්‍රාග්-බෞද්ධ වෘක්‍ෂ වන්දනාව සිදු කරපු තැනක් කියලා. තවදුරටත් පුරා විද්‍යාඥයන්ගේ මතය අනුව එතන බෞද්ධ ආරාමයක් වගේ එකක් හදල තියෙනවා ක්‍රි. පූ. 550 දී පමණ. බෞද්ධයන් අතර සල් ගස් වලට වැඳීමක් නැහැ, බුදු හාමුදුරුවෝ එහෙම කියපු තැනක් වත් නැහැ.

    අශෝක රජුගේ ලුම්බිණි බොරුවට තවත් හොඳ උදාහරණයක්.
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,098
    838
    113
    ඒ කිව්වේ මචන් මහාද්වීප එහෙම මේ විදිහටම වෙන් වෙනවද මචන් බුදුවරයෙක් පහල වෙන්න කලින් ?

    භුගොලියව ලංකාව එක එක විදියට වෙනස් වෙලා තියන සාදක තියෙනවා. විජය එන්නට පෙර අවුරුදු දහස් ගනන් පැරණි ඉතිහාසයක් ලංකාවට ඇත. ලංකාවේ ඉතිහාසය මේ ග්‍රන්ථ වල ලිය වෙලා තියෙනවා.

    -> රාමායනය
    -> ත්‍රිපිටකය
    -> මහාවංශය

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    දෙමළ නිජබිම් සහ හින්දු ආගම ඇතිවුනේ කොයි කාලේද කියල හරියට දැනගන්න අවශ්‍ය අය ඉන්නවනම් මහාචාර්ය නලින් ද සිල්වාගේ ලිපි කියවන්න. හැම එකකටම පිළිතුරු ඇති. කරුණාකරලා දෙයක් කියන්න කලින් ඒක ගැන යන්තමින්වත් අධ්‍යයනය කරන්න.
     
    Thunder-Cat

    Junior member
  • Sep 29, 2016
    33
    3
    8
    උබ කියන්නේ අර බොට්ටුවේ ඉතාලි එක්කන් යන උන් වගේ මීගමුවෙන් බොට්ටුවට නැගලා ගාල්ලෙන් අතැරියා වගේ පීනපල්ලා අර ඉතාලිය කියලා කිව්වා වගේ.. මිහිදු උන්නාන්සෙත් කලේ පල්ලෙහායින් ඇවිත් උඩහා ගලක් උඩට නැගලා තිස්සයව හාවා කලා කියලා. එහෙමද? එතකොට තිස්සයා බබාද රටේ හතර කොන නොදන්න..

    උබේ ඔය පොයින්ට් එක විග්නේශ්වරන් දැක්කනම් ඌ කියනව සුපිරි කතා ටිකක්. උබ කියන්නේ තිස්සගේ කාලේ ඉදන්ම රට බෙදිලා තිබ්බේ කියල. අල්ලපු වත්තේ ඉදන් තමා එතකොට මිහිදු ඇවිත් තියෙන්නේ..

    . අනේ මචන් ..හිනාවෙලා පන පණ ගියා බන් ... උඹ මේ ලියල තියෙන විදියට. :rofl::rofl::rofl::rofl: