බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha

    AAEAAQAAAAAAAAa5AAAAJDk0NzE4MmQ1LTA5ZWMtNDU3MS05ZDAxLTQ5MTYyNTIxYTg2OQ.png

    AAEAAQAAAAAAAAYIAAAAJDk4Yzk4MGFlLTk1MGItNDIwMy1hOTBjLTJhMTE4OWJhNmZlMA.png

    Tab._XII._Asiae._Taprobanam.jpg

    This is tolami's Map. I cant find your ganga river and what about King Bimbisara in Sri Lankan Dynasties. Where is "Wishala Mahanuwara". ekath me dan thiyana mahanuwara kiyala nam kiyanna epa.

    .
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    මුන්ගේ තර්ක වල හැටියට මහින්දාගමනයත් හරි කියනව නම් අටලොස්‌ කුලයක්‌ එන්න ඇත්තේ අල්ලපු වැටෙන් :lol::lol: එතකොට මිහිදු හාමුදුරුවෝ අශේක රජ තුමාගේ පුතා නෙවෙයි. සංගමිත්තා තෙරනිය අශෝක රජුගේ දුව නෙවෙයි. යකෝ මුං ජාතකයත් වෙනස් කරලනේ. එහෙම බැලුවොත් මුන් ජය ශ්‍රී මහා බෝධියත් බොරු කියයි. ලෝකයේ ලිකිත ඉතිහාසයක් තියන පැරණිතම වෘක්ෂය. එක්කෝ අශෝක අධිරාජයා ලංකාවෙම අර අල්ලපු වැටේ රජ කොලා :P එයා ගිහින් ඉන්දියාවේ ස්මාරක හදලා :lol::lol: මාර ආතල් නේහ්
    බුදුදහමෙ ප්‍රශ්නෙ බුදුදහමෙන්ම විසඳ ගනින් එක එක කුරුසයන්ගෙ සහය පතන්නෙ නැතුව. උන් ත්‍රෙඩ් එකක් ත්‍රෙඩ් එකක් ගානෙ කර්මය පව පින පිලිගන්නෙ නැතුව වෙන මත දිග ඇරල බුදුදහම විකෘති කරගෙන යන ගමන් බුදුදහමෙ වලි වලට පිදුරු දාල දෙපැත්ත බේද කරන අමු සක්කිලි ටිකක්.. සර්පයා අදුන ගනින්..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සංඝමිත්තා තෙරණින් වහන්සේ හිරිවඩුන්නේ බෝධියෙන් ශාඛාවක් අරගෙන ඊට එහා වැටේ අනුරාධපුරේ පෙනී පෙනී ඒක පහුකරගෙන දඹකොළපටුනට ගිහින් නැවක නැගල ආය ගොඩ බැහැල ආය පල්ලෙහට ඇවිත් අනුරාධපුරේට බෝධි ශාඛාව ගෙනත් :baffled:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    බලන් ගියාම පිරුල වැරදියි.. "පරන්ගියා කොට්ටේ ගියා වගේ" නෙමෙයි සීන් එක වෙන්න ඔනා. "සන්ගමිත්තා අනුරාදපුරේ ගියා වගේ".. :P:P:P
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    This is tolami's Map. I cant find your ganga river and what about King Bimbisara in Sri Lankan Dynasties. Where is "Wishala Mahanuwara". ekath me dan thiyana mahanuwara kiyala nam kiyanna epa.

    .

    The river is marked in grid cords row, col (3, 4). As I said before, the Jumbudipa and its bouradies are found at the reference section of the University of Peradeniya library.

    Make sure to follow the correct Dhamma to avoid Hell. I am pretty sure I will avoid Hell over what I know.

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    සංඝමිත්තා තෙරණින් වහන්සේ හිරිවඩුන්නේ බෝධියෙන් ශාඛාවක් අරගෙන ඊට එහා වැටේ අනුරාධපුරේ පෙනී පෙනී ඒක පහුකරගෙන දඹකොළපටුනට ගිහින් නැවක නැගල ආය ගොඩ බැහැල ආය පල්ලෙහට ඇවිත් අනුරාධපුරේට බෝධි ශාඛාව ගෙනත් :baffled:

    tumblr_nk5sqsrsey1u36glbo1_r2_400.gif

    Dan ehema thama wadee yannee.....
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව "බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි"
    හැබැයි කියවල බැලුවම එහෙම එක සාක්ෂියක්වත් මේකේ නැහැ.
    ඉතින් පෝස්ට් එකක් දාල ඇහුවා එකම එක සාක්ෂියක්වත් පෙන්නන්න කියලා .
    එක්කෙනෙක්වත් පෙන්නන්නෙත් නෑ හැබැයි තියනව කියල මැරෙන්න යනවා.
    හිතළු වලට උත්තර දීල නාස්ති කරන්න කාලයක් මට නැහැ.

    බුදුරදුන් ලංකාවේ පහල වුණ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි ඕනෙතරම් රාජිත විජේරත්නගේ ත්‍රෙඩ් එකේ ඇති.
    මොළයක් තියෙන කෙනෙක් කියවලා තේරුම් ගනියි.

    බුදු උපත ගැන පුරාවිද්‍යාත්මක සාක්ෂි
    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
    ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය
    හඟුරන්කෙත ධීරානන්ද හිමි

    බුදු උපත සිදු වූ ස්ථානය හා බුදු උපත සිදුවූ ආකාරය ගැන ඇති පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මෙහි ඓතිහාසිකත්වය හා නිරවද්‍ය බව තවදුරටත් සනාථ කරයි. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අතර ක්‍රි.පූ. 250 දී මෞර්ය පාලක අශෝක රජු මෙම ස්ථානයට පැමිණ ශිලා ලේඛනයක් පිහිටුවා බුදු උපත මෙහිම සිදු වූබව එහි සඳහන් කර තිබේ. තමාගේ විසිවැනි රාජවර්ෂයේදී මෙම ස්ථානයට ආ බවත් ශාක්‍යමුනි වු බුදුරදුන් මෙහි ඉපදුනා (බුධ ජාතේ සක්‍යමුනිතී) යැයි ගලින් සලකුණක් කිරීම හා ගල් කුලුනක් එසවීමත් භාග්‍යවතුන් වහන්සේ මෙහි ඉපදුනු නිසා ලුම්බිණි ග්‍රාමයේ බදු අටෙන් එක දක්වා අඩු කළ බවත්, එහි දැක්වේ. අශෝකාවදනයට අනුව උපගුප්ත නම් භික්ෂුවක් සමඟ අශෝක රජු ලුම්බිනියට ආ බවත් උන්වහන්සේගේ උපදෙස් මත මෙම ශිලා ස්ථම්භය හා ලේඛනය පිහිට වූ බවත් දැක්වේ. අශෝක ස්ථම්භය ඉදිරියට තල්ලු වී ගොස් තිබෙනු තමා දුටු බව හියුං සියෑං දක්වයි. එකොළොස්වන දොළොස්වන සියවස්වලදී පාල රජුන් විසින් නැවත මෙය සිටුවනු ලැබූ බවට සාධක ඇතැයි වින්ටර් ස්මිත් පෙන්වා දෙයි.

    බුදු උපතින් වසර 329 කට පසු අශෝකයන් විසින් කුලුනක් ඔසවා ශිලා ලිපියක් මගින් බුදු උපත ගැන සටහනක් තැබීම එහි ඓතිහාසික බව වඩාත් තහවුරු කරවන්නකි.

    1895 දී ජර්මන් පුරාවිද්‍යාඥයෙකුවන, ඒ. ෆිහියුරේ විසින් මෙම ස්ථානය පැහැදිලිව පළමුවෙන් හඳුනා ගනිමින් ශිලා ලේඛනය සහිත මෙහි ඓතිහාසික වටිනාකම ලෝකයට අනාවරණය කොට ඇත. 1996 කළ කැණීමකින් අශෝකයන් විසින් බුදු උපත සනිටුහන් කරමින් තැම්පත් කළ පාෂාණය මායාදේවි මන්දිරයේ කළ කැණීමෙන් සොයා ගනු ලැබීය. මෙම පාෂාණය දැනට ලුම්බිණි කෞතුකාගාරයේ තැම්පත් කොට තිබේ. එකොළොස්වැනි සියවසේ සිට පහළොස්වැනි සියවස දක්වා පාලන කාර්යයනට දායක වූ නාග රාජවංශයේ මල්ල රජු විසින්ද මෙම ඓතිහාසික ස්ථානයේ බුදු උපත සනිටුහන් කරනුවස් සිහිවටනයක් තබා ඇත.

    වර්ෂ 2013 නොවැ. මස 30 ද වැනි දින අනාවරණය කළ පරිදි එංගලන්තයේ දුර්හම් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය රොබින් ඛනිංහැම් මහතා ඇතුලු පිරිස විසින් මෙම ස්ථානයේ කළ කැණීමකින් පැරණි ලී වලින් කළ වැටක් සොයාගත් අතර කාබන් 14 පර්යේෂණ ක්‍රමවේදයට අනුව මෙහි දින නියමයන් ක්‍රි.පූ. 550 ට අයත් බව ස්ථිරවම ඔහු විසින් නිගමනය කොට තිබේ. මෙම වැට පැරණි සල් වෘක්ෂය වටා ඉදිකරන්නට ඇති අතර ඒ අනුව බුදුබවට පත්ව කෙටි කලකින් මෙම ස්ථානයේ ආගමික කටයුතු ආරම්භ කරන්නට ඇතැයි රොබට් ඛනිංහෑම් මහතා විශ්වාස කරයි. නේපාලයේ කොෂ් ප්‍රසාදි ආචාර්ය යන පුරාවිද්‍යාඥයාද ඇතුළු කණ්ඩායමක්ද මේ සඳහා සහාය ලබාදුන්හ. මෑතකදී අනාවරණය කරගත් මෙම විද්‍යාත්මක සාක්ෂි බුදු උපත නිවැරදි කර ගැනීමට මෙන් දින නියමයන් ගැන මතුව පැවැති වැරදි මත දුරුකරලීමටත් සාහිත්‍යගත මූලාශ්‍රවල ඇති නිරවද්‍ය බව වඩාත් තහවුරු කරලීමටත් හේතුවූ බවද කිව යුතුය.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බුදුදහමෙ ප්‍රශ්නෙ බුදුදහමෙන්ම විසඳ ගනින් එක එක කුරුසයන්ගෙ සහය පතන්නෙ නැතුව. උන් ත්‍රෙඩ් එකක් ත්‍රෙඩ් එකක් ගානෙ කර්මය පව පින පිලිගන්නෙ නැතුව වෙන මත දිග ඇරල බුදුදහම විකෘති කරගෙන යන ගමන් බුදුදහමෙ වලි වලට පිදුරු දාල දෙපැත්ත බේද කරන අමු සක්කිලි ටිකක්.. සර්පයා අදුන ගනින්..
    උබ කියන්නේ මීවනපලාන උන්නාන්සේ කරන්නේ ක්‍රිස්තියානි පල්ලියේ කොන්ත්‍රාත් එකක් කියලද? නිකමට හිතපන්. මේ වගේ ගොන් අයිඩියා එකක් කතොලික පල්ලියෙන් ගෙනාවොත්, ජෙසුස් ඉපදුනේ කොච්චිකඩේ කියලා.. බ්ලුමැන්ඩල් හරියේ තම ඒඩේරු එලුවො බලාගත්තේ වගේ ආතල් කතාවක් කිව්වොත්, එතකොට උන් කියන්න ඔනා මේක පන්සලේ කුමන්ත්‍රනයක් කියලා. මේ ගොන් කතා පන්සලෙන්ම ගෙනත් උබ පල්ලියට බනිනවා,මෙතන එකෙක්වත් ඉන්නවද ක්‍රිස්තියානි උන්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සංඝමිත්තා තෙරණින් වහන්සේ හිරිවඩුන්නේ බෝධියෙන් ශාඛාවක් අරගෙන ඊට එහා වැටේ අනුරාධපුරේ පෙනී පෙනී ඒක පහුකරගෙන දඹකොළපටුනට ගිහින් නැවක නැගල ආය ගොඩ බැහැල ආය පල්ලෙහට ඇවිත් අනුරාධපුරේට බෝධි ශාඛාව ගෙනත් :baffled:
    ඇතුලේ උන්ම තමා සාසනේ කන්නේ.. මේවා දැක්කම හිතෙනවා තම්බි කරන විනාසේ මොකක්ද කියලා. බෞද්ද උන්ම තමා කෙලින්නේ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලන් ගියාම පිරුල වැරදියි.. "පරන්ගියා කොට්ටේ ගියා වගේ" නෙමෙයි සීන් එක වෙන්න ඔනා. "සන්ගමිත්තා අනුරාදපුරේ ගියා වගේ".. :P:P:P
    ඇයි හිරිවඩුන්නේ ඔරිජිනල් බුදුහාමුදුරුවෝ පිට දුන්න බෝධිය තියෙද්දී ඊට එහා වැටේ අනුරාධපුරේ ඒකෙ ශාඛාවක් පැළ කරලා ඔක්කොම පුද සත්කාර ශාඛාවට කරලනේ මේ මිනිස්සු :baffled: අරක කැලේ වැවිලා උන්නද මලාද කියලවත් බලල නෑ.

    මුල අමතක කිරීම කියන එක එදා ඉඳන්ම තිබිල වගේ සිංහලුන්ට මට පේන්නේ.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    The river is marked in grid cords row, col (3, 4). As I said before, the Jumbudipa and its bouradies are found at the reference section of the University of Peradeniya library.

    Make sure to follow the correct Dhamma to avoid Hell. I am pretty sure I will avoid Hell over what I know.

    මෙවැනි පුද්ගලයින්ගේ නොමනා හැසිරීම් වැලැක්වීමට මවිසින් පියවර ගෙන ඇත:

    rajitha.wijayaratne ගේ අව ජාතක කථාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1829566

    Skylark
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඇයි හිරිවඩුන්නේ ඔරිජිනල් බුදුහාමුදුරුවෝ පිට දුන්න බෝධිය තියෙද්දී ඊට එහා වැටේ අනුරාධපුරේ ඒකෙ ශාඛාවක් පැළ කරලා ඔක්කොම පුද සත්කාර ශාඛාවට කරලනේ මේ මිනිස්සු :baffled: අරක කැලේ වැවිලා උන්නද මලාද කියලවත් බලල නෑ.

    මුල අමතක කිරීම කියන එක එදා ඉඳන්ම තිබිල වගේ සිංහලුන්ට මට පේන්නේ.
    අමුතු සීන්නේ බන් තියෙන්නේ.. මහවැලි ගග කියන්නේ ඒ කාලේ ගන්ගා ගග. ඒ කියන්නේ මහවැලි විආපාරයත් කුන්ත්‍රනයක් බුද්දාගම කඩන්න. ඔක හැරෙව්වේ තම්බිනේ උවමනාවට වෙන්න ඇති..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇතුලේ උන්ම තමා සාසනේ කන්නේ.. මේවා දැක්කම හිතෙනවා තම්බි කරන විනාසේ මොකක්ද කියලා. බෞද්ද උන්ම තමා කෙලින්නේ..
    සාසනේ කෙසේ වෙතත් මේ ලංකා ඉතිහාසේ මුන් විකෘති කරන්නේ. මේ කියන විදිහට බුදුහාමුදුරුවෝ ඉන්න කලින් මේකේ ඉඳල තියෙන්නේ නිඝන්ටයෝයි හින්දු බමුනොයි. ඉතින් දෙමලු කියන කතාව හරිනේ මේක හින්දු රටක් ඉතිහාසේ ඉඳන්ම මේ කියන විදිහට. බෞද්ධයෝ ඇවිල්ලා මුස්ලිම්, ක්රිස්තියන් උන් වගේ පස්සේ වෙන ආගමක් වැළඳ ගත්ත සෙට් එකක්. :sorry:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සාසනේ කෙසේ වෙතත් මේ ලංකා ඉතිහාසේ මුන් විකෘති කරන්නේ. මේ කියන විදිහට බුදුහාමුදුරුවෝ ඉන්න කලින් මේකේ ඉඳල තියෙන්නේ නිඝන්ටයෝයි හින්දු බමුනොයි. ඉතින් දෙමලු කියන කතාව හරිනේ මේක හින්දු රටක් ඉතිහාසේ ඉඳන්ම මේ කියන විදිහට. බෞද්ධයෝ ඇවිල්ලා මුස්ලිම්, ක්රිස්තියන් උන් වගේ පස්සේ වෙන ආගමක් වැළඳ ගත්ත සෙට් එකක්. :sorry:
    ඒක තමා මම කිව්වේ, මේ පොයින්ට් එක විග්නේශ්වරන්ට සෙට් උනොත්, අපිට පුකේ ඇරගන්න වෙන්නේ.. මොකද එහෙම පිටින්ම මේ ආයේ උතුරු නැගෙනහිර කියලා නැ. රටම දෙමලුන්ගේ කියලා ඔප්පු වෙනවා. මේවා කරන පක්කුන්ගේ ඇට තලන්න ඔනා ගොල්ෆේස් ගෙනත්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒක තමා මම කිව්වේ, මේ පොයින්ට් එක විග්නේශ්වරන්ට සෙට් උනොත්, අපිට පුකේ ඇරගන්න වෙන්නේ.. මොකද එහෙම පිටින්ම මේ ආයේ උතුරු නැගෙනහිර කියලා නැ. රටම දෙමලුන්ගේ කියලා ඔප්පු වෙනවා. මේවා කරන පක්කුන්ගේ ඇට තලන්න ඔනා ගොල්ෆේස් ගෙනත්.
    එකෙන් මෙකෙන් බුදු හාමුදුරුවන්ට ලන්කාවේ සිටිසන් දෙන්න ගිහින් සින්හලුන්ට රටක් නැති වෙන පොටක් තියෙන්නේ. එහෙම බලපුවහම මේක සම්පූර්නම දෙමලුන්ගේ, හින්දූන්ගේ රටක්.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    ඉතින් දෙමලු කියන කතාව හරිනේ මේක හින්දු රටක් ඉතිහාසේ ඉඳන්ම මේ කියන විදිහට. බෞද්ධයෝ ඇවිල්ලා මුස්ලිම්, ක්රිස්තියන් උන් වගේ පස්සේ වෙන ආගමක් වැළඳ ගත්ත සෙට් එකක්. :sorry:

    දෙමල අය කියන කතාව හරි වෙන්නේ කොහොමද?

    බුදු හාමුදුරුවෝ ලංකාවේ ජිවත් වුන කාලයේ ආගම් 64 ලංකාවේ තිබ්බා.

    "බ්‍රහ්ම" කියන්නේ කුසලට බරවූ අය. එකයි බුදු හාමුදුරුවෝ අරිහත් පල ලැබූ අයට "බ්‍රහ්ම" කියලා කිව්වේ. පසු කාලීනව "බ්‍රහ්ම" ලක්ෂණය කුලයක් බවට පත් වුණා. මේක තියෙන්නේ අග්ග්න සුත්‍රයේ.

    එතකොට බුදු හාමුදුරුවෝ ලංකාවේ වැඩ හිටිය කලේ හින්දු ආගමක් ලංකාවේ තිබ්බෙත් නැහැ, හින්දු කුල තිබ්බේත් නැහැ.

    දැනට හෙළයන්ගේ ඉතිහාසය තියෙන්නේ අවුරුදු 2500 පමණයි. ඇත්තටම හෙළයෝ මේ දිවයිනේ සක්වල පටන් ගත දා සිට ජිවත් වෙනවා.

    එතකොට දෙමල අය කියන ඒවා කොහොමද හරියන්නේ? :D

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    දෙමල අය කියන කතාව හරි වෙන්නේ කොහොමද?

    බුදු හාමුදුරුවෝ ලංකාවේ ජිවත් වුන කාලයේ ආගම් 64 ලංකාවේ තිබ්බා.

    "බ්‍රහ්ම" කියන්නේ කුසලට බරවූ අය. එකයි බුදු හාමුදුරුවෝ අරිහත් පල ලැබූ අයට "බ්‍රහ්ම" කියලා කිව්වේ. පසු කාලීනව "බ්‍රහ්ම" ලක්ෂණය කුලයක් බවට පත් වුණා. මේක තියෙන්නේ අග්ග්න සුත්‍රයේ.

    එතකොට බුදු හාමුදුරුවෝ ලංකාවේ වැඩ හිටිය කලේ හින්දු ආගමක් ලංකාවේ තිබ්බෙත් නැහැ, හින්දු කුල තිබ්බේත් නැහැ.

    දැනට හෙළයන්ගේ ඉතිහාසය තියෙන්නේ අවුරුදු 2500 පමණයි. ඇත්තටම හෙළයෝ මේ දිවයිනේ සක්වල පටන් ගත දා සිට ජිවත් වෙනවා.

    එතකොට දෙමල අය කියන ඒවා කොහොමද හරියන්නේ? :D

    මෙවැනි පුද්ගලයින්ගේ නොමනා හැසිරීම් වැලැක්වීමට මවිසින් පියවර ගෙන ඇත:

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ධර්මයට අනුව rajitha.wijayaratne, මීවනපලානේ පචෝරිස් හිමි කාමය වරදවා හැසිරී අසුවීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1830035

    Skylark
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සාසනේ කෙසේ වෙතත් මේ ලංකා ඉතිහාසේ මුන් විකෘති කරන්නේ. මේ කියන විදිහට බුදුහාමුදුරුවෝ ඉන්න කලින් මේකේ ඉඳල තියෙන්නේ නිඝන්ටයෝයි හින්දු බමුනොයි. ඉතින් දෙමලු කියන කතාව හරිනේ මේක හින්දු රටක් ඉතිහාසේ ඉඳන්ම මේ කියන විදිහට. බෞද්ධයෝ ඇවිල්ලා මුස්ලිම්, ක්රිස්තියන් උන් වගේ පස්සේ වෙන ආගමක් වැළඳ ගත්ත සෙට් එකක්. :sorry:

    එතකොට එල් ටි ටි ඊ නයාචාර්ය ඇන්ටන් බලසින්ග්හම් කියන කතාව හරි ..මේවා ඉස්සර දෙමලුන්ගේ නිජබිම් සිංහලු පිටින් ඇවිත් අල්ලාගෙන :shocked::shocked::shocked:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113

    දෙමල අය කියන කතාව හරි වෙන්නේ කොහොමද?

    බුදු හාමුදුරුවෝ ලංකාවේ ජිවත් වුන කාලයේ ආගම් 64 ලංකාවේ තිබ්බා.

    "බ්‍රහ්ම" කියන්නේ කුසලට බරවූ අය. එකයි බුදු හාමුදුරුවෝ අරිහත් පල ලැබූ අයට "බ්‍රහ්ම" කියලා කිව්වේ. පසු කාලීනව "බ්‍රහ්ම" ලක්ෂණය කුලයක් බවට පත් වුණා. මේක තියෙන්නේ අග්ග්න සුත්‍රයේ.

    එතකොට බුදු හාමුදුරුවෝ ලංකාවේ වැඩ හිටිය කලේ හින්දු ආගමක් ලංකාවේ තිබ්බෙත් නැහැ, හින්දු කුල තිබ්බේත් නැහැ.

    දැනට හෙළයන්ගේ ඉතිහාසය තියෙන්නේ අවුරුදු 2500 පමණයි. ඇත්තටම හෙළයෝ මේ දිවයිනේ සක්වල පටන් ගත දා සිට ජිවත් වෙනවා.

    එතකොට දෙමල අය කියන ඒවා කොහොමද හරියන්නේ? :D

    එතකොට ඒ ආගම් 64 ලංකාව දාලා ඉන්දියාවට ගියා :lol::lol:
    බ්‍රහ්ම කියන්නෙයි බ්‍රහක්මන කියන්නෙයි කුළ දෙකක් වෙන්ටැ
    ඇත්තටම හෙළයෝ මේ දිවයිනේ සක්වල පටන් ගත දා සිට ජිවත් වෙනවා. :lol::lol: ශෝයි