බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි

Banks PLK

Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    නැත්තන් ඉතින් දිශාව බලාගන්න විතරක් තියෙන එකකට හැම අවුරුද්දෙම කදමලු බැඳගෙන යන්න ඕනෙකමක් නෑ නේ මොකෝ ලඟට ගියා කියල දිශාව වෙනස් වෙන්නේ නෑ නේ.


    ඔබ හරි
    මම කියන්න උත්සහ කරේ එතන තියෙන දෙයට වඳින්න හෝ පිහිටක් ඉල්ලන්න තහනම් කියන එක
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔබ හරි
    මම කියන්න උත්සහ කරේ එතන තියෙන දෙයට වඳින්න හෝ පිහිටක් ඉල්ලන්න තහනම් කියන එක
    සෙම්බුවත්තට එන අය මම හිතන්නේ නිකන් බලන්න එන්නේ වඳිනව කියල නං දැක්කේ නෑ තාම. ඕවා ඉතින් බිස්නස් වලට හොඳයි ඒ හින්ද බොරුව හරි කමක් නෑ ගෙන්නාගෙන ගාන කපාගන්න එක කරන්නේ.