ඇයි දන්නේ නෑ ලංකාවේ අයට ඔහොම එකක් නැත්තේඅපි නිකන්ම ඔහේ කියල දානවා කිසි ගතියක් නෑ.
අන්න හොඳ පැහැදිලි කිරීමක්සාකැසම් නැතුව ඇත්ත කිව්වොත් සිංහල භාෂාවේ අපේ දිවෙන් හසුරවන්න පුලුවන් හැම ශබ්දයක්ම දක්වන්න අක්ෂරයක් තියන නිසා.ඒ හැම වවල් එකක්ම හුරුවෙලා නිසා ඕනම භාෂාවක් අල්ලගන්න හැකියාව තියනව කෙනෙන් අහල. අපේ භාෂාවෙ ලොකු පරාසය ඇතුලෙ තියන අනිත් හැම භාෂාවක්ම අපිට ඉක්මනට අල්ල ගන්න පුළුවන්.
+සාකැසම් නැතුව ඇත්ත කිව්වොත් සිංහල භාෂාවේ අපේ දිවෙන් හසුරවන්න පුලුවන් හැම ශබ්දයක්ම දක්වන්න අක්ෂරයක් තියන නිසා.ඒ හැම වවල් එකක්ම හුරුවෙලා නිසා ඕනම භාෂාවක් අල්ලගන්න හැකියාව තියනව කෙනෙන් අහල. අපේ භාෂාවෙ ලොකු පරාසය ඇතුලෙ තියන අනිත් හැම භාෂාවක්ම අපිට ඉක්මනට අල්ල ගන්න පුළුවන්.



