Speaking English Help

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    Spoken kiyanne කතා කරපු ඉන්ග්‍රීසිය නේද?
    will speak English කියන්නෙ ඉස්සරහට හදාගෙන කතා කරන්න ඉන්න ඉන්ග්‍රෛසි
     
    • Like
    Reactions: nineheart

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Spoken English :)
    YouTube කියන්නෙ හොද resource එකක්. ගොඩක් channels තියෙනවා හොද ඒවා.
    Practice karanna one den.. kochchara denagana hitiyath kathakaranakota lassana wachana enne ne. eka practice karanna widiyak nedda?
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    spoken english discord channel ekak thiyenawa, eka hoyagena join weyan, wena ratawala spoek hadaganna inna ung inne, ung ekka katha karapan digatama
    mama ada a wage tikakata join una.. uba danna ewa thiyenawa nam link tikak dapn bro

    Giya saturday mama kadden presentation ekak kara.. kare profala set ekak apu thenaka.. anthimata theruna hodata nagaththa kiyala.. api kochchara denagana hitiyath wedak ne eka one welawata pawichchi karanna beri nam
    ------ Post added on Dec 18, 2023 at 4:12 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,614
    33,795
    113
    Speaking English හදාගත්තේ කොහොමද උබලා...
    කතා කරලම තමයි පුතේ. ඊට අමතරව අනුන් ඉංගිරිසියෙන් කතා කරනවා (TV Radio Youtube) හොඳට අහගෙන ඉන්න ඕනේ. වෙන ක්‍රමයක් නෑ.
     
    • Like
    Reactions: Asmodeus

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,508
    8,120
    113
    ඉංග්‍රීසියෙන් හිතන්න කියලා සෑර් කිව්වා මම තාම ඉංග්‍රීසියෙන් හිතනවා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,614
    33,795
    113
    කොච්චර ක්ලාස් ගියත් වැඩක් නෑ කතා කරනකොට වරදින තැන් ගුරුවරයා හදන්නේ නැත්තං