Speaking English Help

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඕවා ඉගෙනගෙන මොකෝ මහ ඒජන්ත වෙන්නද?
    මෙන්න මෙහේ පොල් කඩන් හිටපන්
    වත්තේ වැඩටත් මිනිහෙක් නෑ දැන්
     
    • Love
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,443
    35,208
    113
    ඕවා ඉගෙනගෙන මොකෝ මහ ඒජන්ත වෙන්නද?
    මෙන්න මෙහේ පොල් කඩන් හිටපන්
    වත්තේ වැඩටත් මිනිහෙක් නෑ දැන්
    කොල්ලට ඉංගිරිසි ටිකක් ඉගෙන ගන්න ඔනෑ කියනවා හාම් මහත්තයෝ
     
    • Haha
    Reactions: gnilukshi

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    😌🤝 මම ඉංග්‍රීසි ඉගෙන ගත්තම ඔයාලට ගොඩක් රිදෙයි ඈ......😾 .... .... ..