HONDA_FD4_Review

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,365
    2
    53,828
    113
    මම ගනිද්දි තිබුනෙ 58යිද කොහෙද, ත්‍රෙඩ් එකේ මුල හරියටම තිබුනු ගාන දැම්ම වගේ මතකයි
    ඔවු ගනිපු දවසෙ ඉදන් සේරම සර්විස් රෙකෝඩ් තිබුනා අනික සේරම සර්විස් කරලා තිබුනෙ ස්ටැෆඩ් එකෙන්
    මට සර්විස් රෙකෝඩ් ටික සේරම දුන්නා මම කරපුවත් ඒ ෆයිල් එකටම දාල එකතු කරලා තියෙන්නෙ

    සර්විස් එක්ක නම් ගාන හරියටම මතක නැහැ

    පොඩ්ඩක් ෆයිල් එක බලල කියහන්කො :yes: මගේ නෝමල් ඔයිල් ෆිල්ටර්+ඔයිල් විතරක් චේන්ජ් කරන සර්විස් එකකට 9000 වගේ ගන්නව
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,447
    113
    Colombo
    පොඩ්ඩක් ෆයිල් එක බලල කියහන්කො :yes: මගේ නෝමල් ඔයිල් ෆිල්ටර්+ඔයිල් විතරක් චේන්ජ් කරන සර්විස් එකකට 9000 වගේ ගන්නව

    යකූ උඹගෙ ලාබයි මට මතක විදියට මගේ 11000ක්ද කොහෙද යනවා ඔය ටිකට
    හෙට හරියටම බලලා ගාන කියන්නම්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,447
    113
    Colombo
    මචන් ඔකේ ඔටෝ එකේ එන්නේ cvt ගියර් නේද හැබැයි උබ නම මොලේ පාවිච්චි කරලමැනුවල් අරන් තියෙනව. තව එකක් ඔකට ගියර් බොක්ස් එක එන්ජින් එක වෙනම ගන්න තියෙනවද ලන්කවේ. නොර්මලි එන්ජින් එකක් 2 වගේ ගන්න පුලුවන්ද? ලන්කවේ fd මොඩෙල් ඇක්සියෝ වලට සාපේක්සව බැලුවොත් ඒ වගේම ප්‍රමානයක් ඉම්පොර්ට් කරල තියෙනවද?

    Check this out on ikman: Honda Civic FD 1 2006 http://ikman.lk/en/ad/honda-civic-fd-1-2006-for-sale-colombo-5

    Machan.meka balala. Poddak kiyahan

    ගියර්බොක්ස් එන්ජින් ගන්න පුලුවන් ඇති මොකද මම දන්න FD3 එකක් තියනවා ඒක මැනුවල් ගියර්බොක්ස් එකක් තියලා කන්වර්ට් කරපු එකක්

    ඇක්සියෝ වලට සාපේක්ශව නම් බොහොම අඩුවෙන් ඇත්තෙ
    මොකද මම fd කොමන්ලි දැකල තියෙන්නෙ කොලඹ විතරයි, ගාල්ල මාතර පවා හරි අඩුවෙන් දකින්නවත් තියෙන්නෙ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,447
    113
    Colombo
    මචන් ෆැම්ලි යුස් එකට ඔය වාහනේ මොකද?

    මම ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරනවා

    තෙල් කරනවා අඩුයි
    පාට්ස් ගනන්

    ඕව අවුලක් නැත්නම් ගනින්
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන් ඇක්සියෝ එක 2010 ක් ගන්න පුලුවන්
    40 වගේ එතකොට හොන්ඩා එක 2008 41-42 මිලකට යන්න හේතුව ලන්කාවේ කොමන් නැති නිසාද?:confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,365
    2
    53,828
    113
    මචන් ඇක්සියෝ එක 2010 ක් ගන්න පුලුවන්
    40 වගේ එතකොට හොන්ඩා එක 2008 41-42 මිලකට යන්න හේතුව ලන්කාවේ කොමන් නැති නිසාද?:confused:

    දෙකම පැදලා බලහන් තේරෙයි.
    අනික ඇක්සියෝ තියෙන්නේ ජපානෙත් පැදලා මෙහෙ පට්ට ගහපුවා, හොන්ඩා 2008 බ්‍රෑන්ඩ් නිව් ගෙනත් ගෙනාපු දවසෙ ඉඳන් සර්විස් රෙකෝඩ් තියෙන වාහන යන්නේ 40+ තමයි :yes:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    දෙකම පැදලා බලහන් තේරෙයි.
    අනික ඇක්සියෝ තියෙන්නේ ජපානෙත් පැදලා මෙහෙ පට්ට ගහපුවා, හොන්ඩා 2008 බ්‍රෑන්ඩ් නිව් ගෙනත් ගෙනාපු දවසෙ ඉඳන් සර්විස් රෙකෝඩ් තියෙන වාහන යන්නේ 40+ තමයි :yes:

    Check this out on ikman: Honda civic FD 1 2007 http://ikman.lk/en/ad/honda-civic-fd-1-2007-for-sale-colombo-1

    Eka hari machan. Menna meka poddak
    Balala kiyahan
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,447
    113
    Colombo
    යකූ උඹගෙ ලාබයි මට මතක විදියට මගේ 11000ක්ද කොහෙද යනවා ඔය ටිකට
    හෙට හරියටම බලලා ගාන කියන්නම්

    මගේ නෝමල් සර්විස් එකට 11ක් යනවා
    ඔයිල් කෑන් එකයි
    ඔයිල් ෆිල්ටරෙයි
    ලේබර් චාර්ජස් නුයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,365
    2
    53,828
    113
    මගේ නෝමල් සර්විස් එකට 11ක් යනවා
    ඔයිල් කෑන් එකයි
    ඔයිල් ෆිල්ටරෙයි
    ලේබර් චාර්ජස් නුයි

    මොකක්ද ඔයිල් එක?
    මම

    Valvoline Premium Conventional 10W30 - 4326.00
    Genuine Oil Filter - 2273.00
    Labour Charge - 2366.00

    Total 8965.00
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන් උබ කිව්වේ එජන්ට් බෑන්ඩ්නිව් ගෙන්නපු ඒවගේ P රෙඩ් එකෙන් තියනව කියලනෙ.
    BLAK වලින් තියෙන ඒව මොනාද?
    අනික ඔටෝ බොක්ස් Cvt da?
     
    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    ගියර්බොක්ස් එන්ජින් ගන්න පුලුවන් ඇති මොකද මම දන්න FD3 එකක් තියනවා ඒක මැනුවල් ගියර්බොක්ස් එකක් තියලා කන්වර්ට් කරපු එකක්

    ඇක්සියෝ වලට සාපේක්ශව නම් බොහොම අඩුවෙන් ඇත්තෙ
    මොකද මම fd කොමන්ලි දැකල තියෙන්නෙ කොලඹ විතරයි, ගාල්ල මාතර පවා හරි අඩුවෙන් දකින්නවත් තියෙන්නෙ

    FD3 hybrid ne ban... Manual convert karanna puluwanda?
    man nam hithanne ne
    uba FD2 1k dekala aththe
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    Brand new ඒවා තමා ගන්න හොදම නැත්තේ ,
    මොකද මේක ලංකාවනෙ :lol: වාහනේකටවත් සැප දෙන්න දන්නේ නැති හැත්තක් ඉන්නේ :yes:
    දෙකම පැදලා බලහන් තේරෙයි.
    අනික ඇක්සියෝ තියෙන්නේ ජපානෙත් පැදලා මෙහෙ පට්ට ගහපුවා, හොන්ඩා 2008 බ්‍රෑන්ඩ් නිව් ගෙනත් ගෙනාපු දවසෙ ඉඳන් සර්විස් රෙකෝඩ් තියෙන වාහන යන්නේ 40+ තමයි :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,365
    2
    53,828
    113
    Brand new ඒවා තමා ගන්න හොදම නැත්තේ ,
    මොකද මේක ලංකාවනෙ :lol: වාහනේකටවත් සැප දෙන්න දන්නේ නැති හැත්තක් ඉන්නේ :yes:

    Therumak nathi kathawak neh :baffled:
    sapa denna danne nathi wunath warranty eka thiyaganna hari service tikak karanawane BN wala :lol:
     
    • Like
    Reactions: Rockstar Athelete

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,447
    113
    Colombo
    FD3 hybrid ne ban... Manual convert karanna puluwanda?
    man nam hithanne ne
    uba FD2 1k dekala aththe

    නැහැ FD3 හයිබ්‍රිඩ් එකක් කන්වර්ට් කරලා තියෙන්නෙ මැනුවල් වලට
    ඒ කන්වර්ට් කරපු කාර් එක FD ෆෑන්ස් ලා අතර ටිකක් ෆේමස් එහෙම එකෙක් ඉන්වා නම් අහල බලපන් ගොඩක් වෙලාවට දන්නවා ඇති. අහලා තියෙන්නෙ ලංකාවටම ඒක විතරයි

    FD2 කියන්නෙ වෙනමම එකක්නේ බන්
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    නැහැ FD3 හයිබ්‍රිඩ් එකක් කන්වර්ට් කරලා තියෙන්නෙ මැනුවල් වලට
    ඒ කන්වර්ට් කරපු කාර් එක FD ෆෑන්ස් ලා අතර ටිකක් ෆේමස් එහෙම එකෙක් ඉන්වා නම් අහල බලපන් ගොඩක් වෙලාවට දන්නවා ඇති. අහලා තියෙන්නෙ ලංකාවටම ඒක විතරයි

    FD2 කියන්නෙ වෙනමම එකක්නේ බන්

    අඩේ සුපිරිනේ. එතකොට Hybrid engine එකට tally වෙන්න හැදුවේ කොහොමද ? Normally CVT ඕන නිසා එහෙම ඇහුවේ. හැබැයි Honda CRZ නම් Hybrid manual එනවා :yes:
    FD2 මං හිතන්නේ ලංකාවටම එකයි නේ තියෙන්නේ ?
    KN එක විතරයි , අනිත් ඔක්කොම conversion :cool: