ebay බඩු නැද්ද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    මගේ මාස 2 විතර පරණ පාර්සලුත් තාම නෑනෙ බන්..මාසයක් විතර පරණ එකක ට්‍රැකින් බැලුවම ලංකාවට ඇවිල්ල දවස් 20 කට විතර කලින්...උබලගෙත් මෙහෙමද බන්?
     
    • Like
    Reactions: saja

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මගේ මාස 2 විතර පරණ පාර්සලුත් තාම නෑනෙ බන්..මාසයක් විතර පරණ එකක ට්‍රැකින් බැලුවම ලංකාවට ඇවිල්ල දවස් 20 කට විතර කලින්...උබලගෙත් මෙහෙමද බන්?

    ow bn lankawata awith thiye novmber mase ,Refund gannath ba. baduth na
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Alixpress eken order karapu power bank ekak thama na. 60 days pahu nisa refund gatta habai.
     
    oshanherath

    Active member
  • Nov 10, 2014
    211
    102
    43
    mageth parcel anthimata dapuwa godak parakkui. eka delivery ekaka tracking balapuwama lankawata awith thiyenne november mula. thama awe ne ban,
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    Mage item wagayak enna masa 4 1/2 withara giya. ape ekak post office eke wade karanne. u kiwwa Goni ganan parsal thiyanawalu. Ewata atha thiyala wath thiyala nalu e tharan parcel godak thiyanawalu deliver karanna. yahapalane hodai da
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,194
    2
    10,799
    113
    Home Sweet Home
    මොනවා ද order කලේ ?, මමත් amazon එකෙන් order කලා එන්න තියෙන්නේ Dec 26 - Jan 11 වගේ , එන්න late වෙයි ද ?

    මගේ මාස 2 විතර පරණ පාර්සලුත් තාම නෑනෙ බන්..මාසයක් විතර පරණ එකක ට්‍රැකින් බැලුවම ලංකාවට ඇවිල්ල දවස් 20 කට විතර කලින්...උබලගෙත් මෙහෙමද බන්?
     
    Last edited: