what is the best area to live in colombo ?

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    හොදම හරිය තමා අතුරුගිරිය,මාලබේ හරිය.

    හයිවේ එකට කිට්ටුයි, සියලු ප්‍රධාන නගර ටිකට කිට්ටුයි, ඕනාවට වඩා එළිපෙහෙළි වෙලා නෑ, පරිසරයත් තියෙනවා කොළ පාටට, මිල වැඩිත් නෑ අඩුත් නෑ සාමානය ගාන.

    හොදම හෝකන්දර හරියෙන් ගනින් ඉඩමක් ගන්නවනම්.
    හැම පැත්තටම පාරවල් ටික තියෙනවා

    apooo eka parata hena gahanna idam ganan giye oya side eke. athugiriyeth lan karanna ba dan.
     

    hiran.wimalawansha

    Active member
  • Nov 4, 2011
    186
    27
    28
    රාජගිරිය
    ළඟයි ගොඩක් පැතිවලට

    මාලඹේ නරකම නෑ.... බෝඩින් ටිකකුත් හැදුව නම් ගොඩ.
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ගොඩක්ම, ඉතින් ස්වභාවික අනතුරු අඩුයි, ගැමි පරිසරයත් තරමක් දුරට තාම ඉතිරි වෙලා තියෙනවා , නිදහස් එච්චරම ජනාකීර්ණය වෙලත් නෑ ඒවා තමා

    :yes::yes::yes::yes:

    කොළඹ යන්න නම් එපා වෙනවා traffic හිනදා.ලංකාවේ බස් වැඩිම කලාපය මේක.
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මන් කාලයක් කැළණියෙ,බියගම පැත්තෙ හිටියා..ඒ දෙපැත්තටම වැඩිය පානදුර හොදයි

    කොළඹට යන්න එන්න නම් කියාපු තැන කැලණිය. Traffic අවමයි.ප්‍රශ්නේ තියෙන්නේ ගං වතුරට ඉක්මනට අහුවෙන එක.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,641
    2,337
    113
    Kollupitiya bro...

    Weekdays evening you are just like in China
    Saturday eve you are just like in Russia
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    630
    479
    63
    Colombo
    ගොඩක්ම, ඉතින් ස්වභාවික අනතුරු අඩුයි, ගැමි පරිසරයත් තරමක් දුරට තාම ඉතිරි වෙලා තියෙනවා , නිදහස් එච්චරම ජනාකීර්ණය වෙලත් නෑ ඒවා තමා

    එකෙන්ම