MORATUWA BAN
FULL OPTION
TRAFFIC ADUI
MUDDUKKU ADUI
KELLO LASSANAI
man dakala naane 
manjulabw;22630988[COLOR="Red" said:]Kolpity [/COLOR]ban serama lagai
Kotte
Rajagiriyath supiri





හොදම හරිය තමා අතුරුගිරිය,මාලබේ හරිය.
හයිවේ එකට කිට්ටුයි, සියලු ප්රධාන නගර ටිකට කිට්ටුයි, ඕනාවට වඩා එළිපෙහෙළි වෙලා නෑ, පරිසරයත් තියෙනවා කොළ පාටට, මිල වැඩිත් නෑ අඩුත් නෑ සාමානය ගාන.
හොදම හෝකන්දර හරියෙන් ගනින් ඉඩමක් ගන්නවනම්.
හැම පැත්තටම පාරවල් ටික තියෙනවා
ගොඩක්ම, ඉතින් ස්වභාවික අනතුරු අඩුයි, ගැමි පරිසරයත් තරමක් දුරට තාම ඉතිරි වෙලා තියෙනවා , නිදහස් එච්චරම ජනාකීර්ණය වෙලත් නෑ ඒවා තමා




මන් කාලයක් කැළණියෙ,බියගම පැත්තෙ හිටියා..ඒ දෙපැත්තටම වැඩිය පානදුර හොදයි
Kollupitiya bro...
Weekdays evening you are just like in China
Saturday eve you are just like in Russia


ගොඩක්ම, ඉතින් ස්වභාවික අනතුරු අඩුයි, ගැමි පරිසරයත් තරමක් දුරට තාම ඉතිරි වෙලා තියෙනවා , නිදහස් එච්චරම ජනාකීර්ණය වෙලත් නෑ ඒවා තමා