කොකා කෝලා

Kevita

Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    [FONT=&quot] කොකාකෝලා යන නාමය ඇසු පමණින් අපට සිහියට නැගෙන්නේ විවිධ කෑම වර්ග රස[/FONT] [FONT=&quot]බැලීමේදී ඒ සමගම අප රස විදින මිහිරි බීම වර්ගයක්. ඔව් මෙම වෙළද නාමය සවනට[/FONT] [FONT=&quot]වැකුණු ගමන් අපට එසේ සිදු වන්නේ කොකා කොලා නම් වූ දැවැන්ත සමගම මහා පරිමාණ[/FONT] [FONT=&quot]වෙළද ප්‍රචාරණයක් ඔස්සේ අපිව ඔවුන්ගේ ග්‍රහණයට නතු කරගෙන සිටින නිසායි. මෙම[/FONT] [FONT=&quot]නිසාම බොහෝ තරුණ තරුණියන මෙවැනි කෝලා බීම වර්ග දෛනිකව පානය කිරීමට පෙළඹී[/FONT] [FONT=&quot]තිබෙනවා. නමුත්[/FONT] [FONT=&quot]සැබවින්ම කොකා කොලා යනු අපේ සෞඛ්‍යට හිතකර පානයක්ද යන්න[/FONT] [FONT=&quot]ගැටළු සහගතයි. මේ සම්බන්ධව ලොව විවිධ පරීක්ෂණ සිදු වුවත් ඒවායේ සත්‍ය[/FONT] [FONT=&quot]ප්‍රතිපල ලෝකය හමුවේ නිරාවරනය වීමට මෙම දැවැන්ත බහු ජාතික සමාගම ඉඩ නොතබයි.[/FONT] [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot]ඇත්තෙන්ම මෙම පරීක්ෂණය ඔබටද උත්සහ කර බැලිය හැකියි. නමුත් මේ සදහා විශාල[/FONT] [FONT=&quot]කාලයක් බලා සිටිය යුතු නිසා නිදහස් මිනිසුන් හා අපක්ෂපාති සෞඛ්‍ය සංවිධාන[/FONT] [FONT=&quot]මගින් අන්තර්ජාලයට එක් කල වීඩියෝ නැරඹීම ඔබට පහසුවක් වේවි. සරලවම මේ[/FONT] [FONT=&quot]පරීක්ෂණය සිදු කරන්නේ මෙහෙමයි. තම්බා ගත් බිත්තරයක් (බිත්තර කටුවද සමග )[/FONT] [FONT=&quot]කොකා කෝලා පිරවූ වීදුරුවක අවුරුද්දක කාලයක් ගිල්වා තැබීමයි මෙහිදී සිදු[/FONT] [FONT=&quot]වන්නේ. වසරකට පසු එම බිත්තරය කොකා කොලා බදුනෙන් එලියට ගැනීමේදී බිත්තරයේ[/FONT] [FONT=&quot]සවිමත් පිටත ආවරණය වන බිත්තර කට්ට සම්පුර්ණයෙන්ම කොකා කෝලා දියරය තුල දිය[/FONT] [FONT=&quot]වී ගොස් තිබෙන ආකාරය පහත වීඩියෝව නරඹන විට ඔබට දැක ගත හැකි වේවි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]බිත්තරයක ඉතාම සවිමත් වූ පිටත ආවරණය සකස් වී ඇත්තේ කැල්සියම් [/FONT], [FONT=&quot]පොස්පරස්[/FONT] [FONT=&quot]හා සෝඩියම් යන පෝෂණ සංගටක වලිනි. මේවා ඉතාම ශක්තිමත් ලෙස එකට ගොනු වී[/FONT] [FONT=&quot]බිත්තර කටුව තුල පවතිනවා. එවැනි ශක්තිමත් කැල්සියම් එකමුතුවක් පවා කිසිදු[/FONT] [FONT=&quot]අපහසුවතාවයකින් තොරව බිද හෙලීමට කොකා කෝලා වලට හැකියාව තිබේ. එසේ නම් මෙම[/FONT] [FONT=&quot]බීම වර්ගය දිනපතා පානය කරන පුද්ගලයන්ගේ දත් හා අස්ථි පද්ධතියට සිදු වන දේ[/FONT] [FONT=&quot]පිලිබදව ඔබට සිතා ගත හැකියි නේද [/FONT]?


    [FONT=&quot]පහල වීඩියෝව නරඹන්නකෝ. එවිට ඔබට සියල්ල වැටහේවි.(Source - Wishma lokaya)
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]https://www.youtube.com/watch?v=oeA3IAVULZc[/FONT]
     

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    කවද බන් දැන් කොකාකෝලා බොන්නේ
    කිරි පැකට් නැත්නම් ඉජිබියක් හොදයි
     
    • Like
    Reactions: Kevita

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,582
    1,122
    113
    Android
    කස්ටියගේ comments ඒ video එකේ දාපු
    :D:D:D
    But the Coke isn't sitting on my teeth for a year...

    It's not like people keep Coca Cola in their mouth for a year...
     
    • Like
    Reactions: Kevita
    Sep 4, 2015
    3,212
    269
    0
    කස්ටියගේ comments ඒ video එකේ දාපු
    :D:D:D
    But the Coke isn't sitting on my teeth for a year...

    It's not like people keep Coca Cola in their mouth for a year...

    :D මෝඩ හුත්තන්ට මේවා මැජික් බන්.