[FONT="] කොකාකෝලා යන නාමය ඇසු පමණින් අපට සිහියට නැගෙන්නේ විවිධ කෑම වර්ග රස[/FONT] [FONT="]බැලීමේදී ඒ සමගම අප රස විදින මිහිරි බීම වර්ගයක්. ඔව් මෙම වෙළද නාමය සවනට[/FONT] [FONT="]වැකුණු ගමන් අපට එසේ සිදු වන්නේ කොකා කොලා නම් වූ දැවැන්ත සමගම මහා පරිමාණ[/FONT] [FONT="]වෙළද ප්‍රචාරණයක් ඔස්සේ අපිව ඔවුන්ගේ ග්‍රහණයට නතු කරගෙන සිටින නිසායි. මෙම[/FONT] [FONT="]නිසාම බොහෝ තරුණ තරුණියන මෙවැනි කෝලා බීම වර්ග දෛනිකව පානය කිරීමට පෙළඹී[/FONT] [FONT="]තිබෙනවා. නමුත්[/FONT] [FONT="]සැබවින්ම කොකා කොලා යනු අපේ සෞඛ්‍යට හිතකර පානයක්ද යන්න[/FONT] [FONT="]ගැටළු සහගතයි. මේ සම්බන්ධව ලොව විවිධ පරීක්ෂණ සිදු වුවත් ඒවායේ සත්‍ය[/FONT] [FONT="]ප්‍රතිපල ලෝකය හමුවේ නිරාවරනය වීමට මෙම දැවැන්ත බහු ජාතික සමාගම ඉඩ නොතබයි.[/FONT] [FONT="]
[/FONT]
[FONT="][/FONT]
[FONT="]ඇත්තෙන්ම මෙම පරීක්ෂණය ඔබටද උත්සහ කර බැලිය හැකියි. නමුත් මේ සදහා විශාල[/FONT] [FONT="]කාලයක් බලා සිටිය යුතු නිසා නිදහස් මිනිසුන් හා අපක්ෂපාති සෞඛ්‍ය සංවිධාන[/FONT] [FONT="]මගින් අන්තර්ජාලයට එක් කල වීඩියෝ නැරඹීම ඔබට පහසුවක් වේවි. සරලවම මේ[/FONT] [FONT="]පරීක්ෂණය සිදු කරන්නේ මෙහෙමයි. තම්බා ගත් බිත්තරයක් (බිත්තර කටුවද සමග )[/FONT] [FONT="]කොකා කෝලා පිරවූ වීදුරුවක අවුරුද්දක කාලයක් ගිල්වා තැබීමයි මෙහිදී සිදු[/FONT] [FONT="]වන්නේ. වසරකට පසු එම බිත්තරය කොකා කොලා බදුනෙන් එලියට ගැනීමේදී බිත්තරයේ[/FONT] [FONT="]සවිමත් පිටත ආවරණය වන බිත්තර කට්ට සම්පුර්ණයෙන්ම කොකා කෝලා දියරය තුල දිය[/FONT] [FONT="]වී ගොස් තිබෙන ආකාරය පහත වීඩියෝව නරඹන විට ඔබට දැක ගත හැකි වේවි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]බිත්තරයක ඉතාම සවිමත් වූ පිටත ආවරණය සකස් වී ඇත්තේ කැල්සියම් [/FONT], [FONT="]පොස්පරස්[/FONT] [FONT="]හා සෝඩියම් යන පෝෂණ සංගටක වලිනි. මේවා ඉතාම ශක්තිමත් ලෙස එකට ගොනු වී[/FONT] [FONT="]බිත්තර කටුව තුල පවතිනවා. එවැනි ශක්තිමත් කැල්සියම් එකමුතුවක් පවා කිසිදු[/FONT] [FONT="]අපහසුවතාවයකින් තොරව බිද හෙලීමට කොකා කෝලා වලට හැකියාව තිබේ. එසේ නම් මෙම[/FONT] [FONT="]බීම වර්ගය දිනපතා පානය කරන පුද්ගලයන්ගේ දත් හා අස්ථි පද්ධතියට සිදු වන දේ[/FONT] [FONT="]පිලිබදව ඔබට සිතා ගත හැකියි නේද [/FONT]?
[FONT="]පහල වීඩියෝව නරඹන්නකෝ. එවිට ඔබට සියල්ල වැටහේවි.(Source - Wishma lokaya)
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]https://www.youtube.com/watch?v=oeA3IAVULZc[/FONT]