ඔබෙ ආදරේ..

Mind Writer

Member
Dec 19, 2017
676
75
0
අන්න අතන
සුසුමක් දිගේ
සුවඳක් එවා
මගෙ පපුවෙ දවටන්න
ඔබෙ ආදරේ..
බැල්මක් දිගේ
හැඟුමක් මවා
හදවතට දනවන්න
ඔබෙ ආදරේ..

කවියක් දිගේ
පන්හිඳ වෙලා
මගෙ ලෝකෙ පුරවන්න
ඔබෙ ආදරේ..

ජීවිතෙ පුරා
හුස්මක් වෙලා
මගෙ ලඟම නවතන්න
ඔබෙ ආදරේ..
 

Dare-devil

Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    9.gif