Think again !!!

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    25398624_1158376994297414_6970623035945216828_n.jpg


    Even toyota
     
    • Like
    Reactions: vito

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං බං ඇපල් වීදුරු කොහොමත් හොඳ නිසානෙ ගනං වැඩි :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    වීදුරු දෙක දිහා හොඳට බලපන්.
    ඇපල් එකේ තික් එක වැඩියි. කොලිටිය හිතාගන්න පුළුවන්නෙ ඉතිම්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඈපල් අතාරිමු. ඈයි ටොයොටා මාකට්. ඒකට හේතු ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම කල් පෑවෑත්ම, අමතර කොටස් සුලභ වීම හා මිල සාපේක්ෂව අඩු වීම. නඩත්තු වියදම අඩු වීම. ඒ හින්දා දෙකම වීදුරු කියන එක වෑරදි.

    perfromance, durability, features etc සලකල බලන්න වෙනවා
     
    Oct 13, 2016
    2,675
    276
    0
    වීදුරු දෙක දිහා හොඳට බලපන්.
    ඇපල් එකේ තික් එක වැඩියි. කොලිටිය හිතාගන්න පුළුවන්නෙ ඉතිම්

    අනික මචන් apple එක quality නිසා බරෙනුත් ටිකක් අනිත් එකට වඩා වැඩියි. බලපන්කො හොඳට. apple logo එක තියෙන වීදුරුව බරින් වැඩියි කියලා බැලූ බැල්මටම පේනවා. :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113

    :angry::angry:

    අනික මචන් apple එක quality නිසා බරෙනුත් ටිකක් අනිත් එකට වඩා වැඩියි. බලපන්කො හොඳට. apple logo එක තියෙන වීදුරුව බරින් වැඩියි කියලා බැලූ බැල්මටම පේනවා. :yes:

    එකෙම්ම :cool::cool: මම කලින් දැනගෙන හිටියා ඒත් කිව්වේ නෑ.
    අනිත් එක දිහා බලන් ඉඳලා ඇපල් එක දිහා බලද්දි ඒකේ තියෙන බර ඇහැටත් දැනෙනවා. ඒක දිහා බලනකොට දකුණු ඇහැ නිකන් බරයි බරයි වගේ. මේ වගේ ගැඹුරු දේවල් අවබෝධ කරගන්න හැමෝටම බෑ බන්.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,841
    2,847
    113
    රජරට
    අනික නිකම්ම තියන වීදුරුවකට වඩා ස්ටිකරයක් ගහපුවාම එ්කෙ පොඩි ගතියක් තියනවා.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචං අර 20ට තියෙන වීදුරු ගන්න තැනක් දන්නවා නම් කියපංකෝ :cool: