ලොව ලස්සනම ගෑණු ළමයා

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
ලොව ලස්සනම ගෑණු ළමයා

ලොව ලස්සනම දරුවා ලෙස හඳුන්වමින් විදෙස් වෙබ් අඩවි වාර්තා පල කර ඇති මෙම දියණිය Anna Knyazeva. :)
අවුරුදු 6ක කුඩා දියණියක් වන ඇයට instagram ගිණුමක් ද තිබෙන අතර ඇගේ ගිණුමේ ලක්ෂයකට
අධික සාමාජිකයන් ප්‍රමාණයක් සිටීම විශේෂත්වයක්.
රුසියානු ජාතික ඇයට තිබෙන්නේ අන් අය ආකර්ෂණය කරවන බෝනික්කෙකුගේ මෙන් නිල් පැහැ දීප්තිමත් ඇස් දෙකක්. :love:
දැනටමත් ඇය රුසියාවේ ප්‍රධාන සමාගම් කිහිපයක නිරූපන කටයුතු සඳහා සම්බන්ධ වෙලා ඉන්නවා.

gadiIsW.jpg

czXCH0P.jpg

KsJKGEz.jpg

Lq5fICc.jpg

N4y3zJA.jpg

qfP4eHc.jpg

Pk3jcgy.jpg

y8CeCXg.jpg

B93PwXx.jpg

8Hha8dl.jpg

1iNlWuc.jpg
 
  • Like
Reactions: KasunKDP

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඇස් දෙක නම් සස්සනයි තමයි...:love::love::love:

    අම්මා එච්චරම ලස්සන නෑ....
    IYxqnwJ.jpg
    [/IMG]
     
    Last edited:

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    කොහොමද බන්ස් මේ වගේ දේවල් කියන්නේ? ලොව ලස්සනම ගෑණු ළමයා කියල?
    ලස්සන සාපේක්ෂයි. අනිත් එක ඔය TV වල Internet වල famous වෙලා නැති හිගා කන මිනිස්සුන්ට දාව ලස්සන ළමයි ඉන්නවා. අනේ මන්ද.

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහොමද බන්ස් මේ වගේ දේවල් කියන්නේ? ලොව ලස්සනම ගෑණු ළමයා කියල?
    ලස්සන සාපේක්ෂයි. අනිත් එක ඔය TV වල Internet වල famous වෙලා නැති හිගා කන මිනිස්සුන්ට දාව ලස්සන ළමයි ඉන්නවා. අනේ මන්ද.

    :yes::yes::yes: ඕවා හදාගත්ත කතා බන්...:yes::yes:
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,581
    1,459
    113
    Sri Lanka
    කොහොමද බන්ස් මේ වගේ දේවල් කියන්නේ? ලොව ලස්සනම ගෑණු ළමයා කියල?
    ලස්සන සාපේක්ෂයි. අනිත් එක ඔය TV වල Internet වල famous වෙලා නැති හිගා කන මිනිස්සුන්ට දාව ලස්සන ළමයි ඉන්නවා. අනේ මන්ද.

    :yes::yes:
     
    • Like
    Reactions: Arrow11