ලොව ලස්සනම ගෑණු ළමයා
ලොව ලස්සනම දරුවා ලෙස හඳුන්වමින් විදෙස් වෙබ් අඩවි වාර්තා පල කර ඇති මෙම දියණිය Anna Knyazeva. 
අවුරුදු 6ක කුඩා දියණියක් වන ඇයට instagram ගිණුමක් ද තිබෙන අතර ඇගේ ගිණුමේ ලක්ෂයකට
අධික සාමාජිකයන් ප්රමාණයක් සිටීම විශේෂත්වයක්.
රුසියානු ජාතික ඇයට තිබෙන්නේ අන් අය ආකර්ෂණය කරවන බෝනික්කෙකුගේ මෙන් නිල් පැහැ දීප්තිමත් ඇස් දෙකක්.
දැනටමත් ඇය රුසියාවේ ප්රධාන සමාගම් කිහිපයක නිරූපන කටයුතු සඳහා සම්බන්ධ වෙලා ඉන්නවා.