DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
avatar510306_3.gif
 

Mind Writer

Member
Dec 19, 2017
676
75
0
අන්න අතන
හඳ බලන්න නැති අහසේ..
ගණදුර ඇත රජයලා...
හිරු බලන්න නැති අහසේ...
මහ වරුසා පැතිරිලා....
නිතැතින් නැගෙනා කදුලක්..
නෙතු හෙමිහිට බොඳ කලා...
කවි ලියන්න බැරි මගෙ හිත
අද ගොළු වී තනිවෙලා....

කලක් දුටුව සුභ අබිමන්...
පෑල දොරින් පිටවෙලා...
මිලක් නොදුටු නීල නුවන්..
මා දුටු කල සැගවිලා.....
පලක් කුමට තවත් ඉතිං...
මගෙ හිත එහි යොදවලා..
අයාලයේ කල සක්මන්
අවසානෙට පැමිණිලා...


පට්ට
 
Sep 4, 2015
3,212
269
0
ඒ උබ සින්දු ලියන පොරක් නේද ? සුරේන්ද්‍රෙග "හින්දි වගේ" සින්දුව ලිව්වෙ උබ නේද ? මාර පොරක් බන් උබ නම්. සුබ පතනවා කොල්ලා. :D