do you think every sri lankan family will own a car within 10 years ?

Philosopher

Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    do you think every sri lankan family will own a car within 10 years ? im not talking about super luxury cars here :)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මෙහෙමයි ඉතින් තවමත් 90'ස් වාහන පදින අය ඉන්නවා නේහ්... තවම එල් එච් 30 දුවනවා... තව අවුරුදු දහයකින් ඕවා විසික් කරන්න යැ? ඉතින් කල් යත්ම මිඩ් රේන්ජ් අය වැගන් ආර් වලටම කොටු වෙයි... එතකොට ඔය පරන වාහන පහල ස්ථරයේ ප්‍රචලිත වෙයි...
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,537
    7,846
    113
    Kotahena
    :yes: UNP ආණ්ඩුවක් තිබ්බා නම් ඒ වෙන්කොට අනිවා පුළුවන්. මේ තියෙන්නේ යහපාලනය.
    තවම මැදමුලන හොරා ගෙ හොරකම් ටික නිසා නාස්ති උන සල්ලි ආපහු ලැබිලා නෑ. තව අවුරුදු පනහක් හිටපන් කොරලා පෙන්නන්න.

    මීට typical ටොයියා
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    මෙහෙමයි ඉතින් තවමත් 90'ස් වාහන පදින අය ඉන්නවා නේහ්... තවම එල් එච් 30 දුවනවා... තව අවුරුදු දහයකින් ඕවා විසික් කරන්න යැ? ඉතින් කල් යත්ම මිඩ් රේන්ජ් අය වැගන් ආර් වලටම කොටු වෙයි... එතකොට ඔය පරන වාහන පහල ස්ථරයේ ප්‍රචලිත වෙයි...

    but machan samaharak minissu bayayi awurudu dahayakata wada parana wahana ganna. owa wala spare parts hoyanna amarui. parana wahana koi weley kadeida danne naha. owa hama welema repair karagena inna one
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මම නම් හිතන්නේ නෑ.
    එදා රෝල හෙන අමාරුවෙන් ගෙනියන මිනිස්සු, යන්න එන්න හරිහමන් පාරක් නැති මිනිස්සු අවුරුදු 10 ක් ගියත් ඉදිවී.

    ඇමරිකාවේත් තාම වාහනයක් නැති පවුල් ඉන්නවා නේද? :confused:
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    මම නම් හිතන්නේ නෑ.
    එදා රෝල හෙන අමාරුවෙන් ගෙනියන මිනිස්සු, යන්න එන්න හරිහමන් පාරක් නැති මිනිස්සු අවුරුදු 10 ක් ගියත් ඉදිවී.

    ඇමරිකාවේත් තාම වාහනයක් නැති පවුල් ඉන්නවා නේද? :confused:

    parana yakada walata denna ona vahanath mehe gini ganan.
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    අපෝ නෑ . දැනුත් වෙඩිමක් වැස්ස වෙලාවක් ඇරුනම 90%කම ගමන් bus එකේ යන්නේ .
     

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    Man danna godak aya innawa bn mara salliyak bank eke dagena thaama bus eke katu kana. Vehicle ekak ganna eka mona rolak gahala hari gannawa parana kattak hari.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නෑ ලංකාවෙ ජනගහනය ඕනෙවට වඩා වැඩියි. හැමෝම කාර් ගත්තොත් කාර් ඔක්කොම පාරෙ පාක් කලා වගේ තියෙයි. යන්න වෙන්නෑ. හැමෝටම කාර් ගන්න ඕනෙ නං ජනගහනය ලක්ශ 10කටවත් බස්ස ගන්න ඕනෙ නැතුව කරන්න බෑ :no: