do you think every sri lankan family will own a car within 10 years ? im not talking about super luxury cars here 


මෙහෙමයි ඉතින් තවමත් 90'ස් වාහන පදින අය ඉන්නවා නේහ්... තවම එල් එච් 30 දුවනවා... තව අවුරුදු දහයකින් ඕවා විසික් කරන්න යැ? ඉතින් කල් යත්ම මිඩ් රේන්ජ් අය වැගන් ආර් වලටම කොටු වෙයි... එතකොට ඔය පරන වාහන පහල ස්ථරයේ ප්‍රචලිත වෙයි...

මම නම් හිතන්නේ නෑ.
එදා රෝල හෙන අමාරුවෙන් ගෙනියන මිනිස්සු, යන්න එන්න හරිහමන් පාරක් නැති මිනිස්සු අවුරුදු 10 ක් ගියත් ඉදිවී.
ඇමරිකාවේත් තාම වාහනයක් නැති පවුල් ඉන්නවා නේද?![]()
