JVP එක ගැන කට්ටියට මොකද හිතෙන්නේ ?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    paksha athule idan rata hadanna giya podi pakshawalata wechcha de dakkada :rofl:

    ඇයි මොකද වෙලා තියෙන්නේ? ගිය ආණ්ඩුවට මුක්කු ගහපු පොඩි පක්ශවල දෙමල මුස්ලිම් නායකයො අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තට විමල්ලා වගේ අපතයො චාටර් උනාට, තිස්ස ඩිව් වාසු දිනේශ් චම්පික වගෙ උන්ගෙ මොන වැරැද්ද තිබ්බත් කවුරුත් උන්ට හොරෙක් කියලා ඇඟිල්ල දික්කරන්නෙ නෑනෙ. දෙමල මුස්ලිම් පක්ෂවලට නම් ජාතිය පදනම් කරගෙන ඡන්ද පදනමක් තියෙනවා. ඒත් තිස්ස ඩිව් වාසු දිනේශ් චම්පික වගේ උන්ට එහෙම ඡන්ද පදනමකුත් නෑනේ. ත්‍රීවීල් පක්ෂනෙ බන්. උන්ට දියවෙලා යන්න දෙයක් වත් තියෙන උන් නෙවේ. ඒත් ජවිපෙ එහෙමද. මුළු රටේම පැතිරිච්ච හොඳ සංවිධායකයො ඉන්න පක්ෂයක්නෙ. මතකනෙ 2004දි ජවිපෙ පරණ ශ්‍රීලංකා කාරයින්වත් පරද්දලා උඩට ආවේ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Podi Silva - පොඩි සිල්වා;22645072 said:
    ඔබේ ඔලුව වැටේ එල්ල ගැනීමට
    අවස්ස නම් ජෙප්පොන්ට ගම දෙන්න :lol::rofl:

    රණසිංහ ප්‍රේමදාස...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇයි මොකද වෙලා තියෙන්නේ? ගිය ආණ්ඩුවට මුක්කු ගහපු පොඩි පක්ශවල දෙමල මුස්ලිම් නායකයො අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තට විමල්ලා වගේ අපතයො චාටර් උනාට, තිස්ස ඩිව් වාසු දිනේශ් චම්පික වගෙ උන්ගෙ මොන වැරැද්ද තිබ්බත් කවුරුත් උන්ට හොරෙක් කියලා ඇඟිල්ල දික්කරන්නෙ නෑනෙ. දෙමල මුස්ලිම් පක්ෂවලට නම් ජාතිය පදනම් කරගෙන ඡන්ද පදනමක් තියෙනවා. ඒත් තිස්ස ඩිව් වාසු දිනේශ් චම්පික වගේ උන්ට එහෙම ඡන්ද පදනමකුත් නෑනේ. ත්‍රීවීල් පක්ෂනෙ බන්. උන්ට දියවෙලා යන්න දෙයක් වත් තියෙන උන් නෙවේ. ඒත් ජවිපෙ එහෙමද. මුළු රටේම පැතිරිච්ච හොඳ සංවිධායකයො ඉන්න පක්ෂයක්නෙ. මතකනෙ 2004දි ජවිපෙ පරණ ශ්‍රීලංකා කාරයින්වත් පරද්දලා උඩට ආවේ.

    ජෙප්පන්ගේ සාම්ප්රදායික චන්ද පදනම මුලු රටේම 5% විතර. 2004 උනේ නිදහස් පක්සෙ උන් ගෙඩි පිටින් ජෙප්පන්ට චන්දෙ දාපු එක. උන් එදා මිනිස්සු එක්ක හිටියනන් 2010 උන් අඩුම තරමේ ආසන 80 වත් ගන්නවා. කොහොමත් යූඇන්පී කාරයෝ ජෙප්පන්ට චන්දෙ දෙන්නෙ නෑ.
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ගම හදලා පෙන්ස්

    nD0El01.png

    :lol:

    ඕකුන්ට පුළුවන් ඉතින් ගමේ තාප්ප ටිකට කෙලින්න තමයි :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    ජෙප්පන්ගේ සාම්ප්රදායික චන්ද පදනම මුලු රටේම 5% විතර. 2004 උනේ නිදහස් පක්සෙ උන් ගෙඩි පිටින් ජෙප්පන්ට චන්දෙ දාපු එක. උන් එදා මිනිස්සු එක්ක හිටියනන් 2010 උන් අඩුම තරමේ ආසන 80 වත් ගන්නවා. කොහොමත් යූඇන්පී කාරයෝ ජෙප්පන්ට චන්දෙ දෙන්නෙ නෑ.

    යූඑන්පී කාරයො සීනුවට නම් දෙන්නෙ නැති වෙයි, හැබැයි එජාපය එක්ක සංධානගත වෙලා ආවොත් ලොවෙත් දෙනවා බන්. ශ්‍රීලංකා කාරයො පෝලිමට 2004දි දුන්නෙ. ඔය මහ පක්ශ දෙකේ ඉන්න පාක්ශිකයින්ගෙ ලොකු වෙනසක් නෑ බන්. සේරම පට්ටි ගොන්නු. දැක්කනෙ රෝසිව එලවලා හිරුණිකාව දිනව්ව හැටි. සංධානෙ ඉඳලා එජාපයෙන් ඉල්ලපු බලකනු එකෙක්වත් යූඑන්පී කාරයො පරාද කරේ නෑ. ජවිපෙ මොකෙන් ඉල්ලුවත් ගොඩ බන්. මුන්ගෙ තියෙන කාලකන්නි කමටයි අහේතුවටයි ඔය සූත්තරේ තේරෙන්නේ නෑ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යූඑන්පී කාරයො සීනුවට නම් දෙන්නෙ නැති වෙයි, හැබැයි එජාපය එක්ක සංධානගත වෙලා ආවොත් ලොවෙත් දෙනවා බන්. ශ්‍රීලංකා කාරයො පෝලිමට 2004දි දුන්නෙ. ඔය මහ පක්ශ දෙකේ ඉන්න පාක්ශිකයින්ගෙ ලොකු වෙනසක් නෑ බන්. සේරම පට්ටි ගොන්නු. දැක්කනෙ රෝසිව එලවලා හිරුණිකාව දිනව්ව හැටි. සංධානෙ ඉඳලා එජාපයෙන් ඉල්ලපු බලකනු එකෙක්වත් යූඑන්පී කාරයො පරාද කරේ නෑ. ජවිපෙ මොකෙන් ඉල්ලුවත් ගොඩ බන්. මුන්ගෙ තියෙන කාලකන්නි කමටයි අහේතුවටයි ඔය සූත්තරේ තේරෙන්නේ නෑ

    එජාපෙ එක්ක සන්ධානයක් ගැහුවොත් ඉතින් ජෙවීපී එකේ අවසානය තමා. උන් ඒතරන් ගොන් වැඩක් කරයි කියල හිතන්න බැහැ. යුඇන්පී උන් කැමතී ජෙප්පන්ව ලගින් තියාගෙන ජෙවී‍පේ එකේ තියෙන දූශන විරෝධි කඩතුරාවට මුවාවෙලා බලයට එන්න.

    යූඇන්පී එකේ පට්ටි ගොන්නු ඇති. හැබැයි නිදහස් පක්සෙ එහෙම උන් ගොඩක් අඩුයි. නිදහස් පක්සෙ උන් හැමදාම ප්රතිපත්තියට චන්දෙ දීපු උන් මිසක් පක්සෙට චන්දෙ දෙන උන් නෙමේ යූඇනපිය ව‍ගේ. ඒක හොදටම ඔප්පු වෙයි මේ පාරත්. ගිය පාරත් මහින්දට කෙ‍ාකා පෙන්නපු ඔක්කොම ගෙදර යැව්වෙ නිදහස් පක්සෙ මිනිස්සු.

    හිරැණිකා දින්නෙ භාරත-දුමින්ද වලිය නිසා ලැබුුන අනුකම්පා චන්ද වලින්. නැත්තන් හිරැණිකා කොලොන්නාව දාලා රත්මලානට යන්නෙ නෑ නේ.
     
    ශ්‍රිලංකා එකේ ඉන්න වාමවාදි කොටස් දැන් මහ පක්ශෙ එක්ක නෑ. උන් දැන් ගැටගැහිලා ඉන්නෙ පොඩි පක්ශ එක්ක. පාට කන්නාඩි දාගත්තොත් පේන්නෙ එක පැත්තක හැටි විතරයි මචන්. මම නම් දන්නවා ඔය සාම්ප්‍රදායික කියා ගන්න පට්ටි ගොන්නුන්ගෙ කෙරුවාව. ආයි අරෙහේ ගොඩයි මෙහෙ පොඩ්ඩයි කියලා දෙයක් නෑ. සමබරයි තකට තක.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,758
    113
    මේ රට මෙච්චාහ්රකලයක් පාලනේ කරපු පාලකයෝ තම තමන් හදුනා මිසක් කවදාවත් රටට වැඩක් ඇති දෙයක් කරේම නැති තරම්. විශේෂයෙන්ම 1977න් පස්සේ.

    මේ චන්දෙදි ඔය ප්‍රදාන ධාරාවේ ඉන්න පක්ෂ නැතුව වෙන ඕනි කට හරි දෙන්න ඕනි. ස්වාදීන උන් හරි කමක් නෑ.

    ජෙප්පෝ ගැන කියන්න තියෙන්නේ, උන් තියරි එක දන්නවා, දොස්තර විභාහගේ දුන්නොත් උඩින්ම ලකුණු ගන්නවා. හැබෙයි ලෙඩෙක් ට බෙහෙතක් හරියට දෙන්න පුලුවන්ද කියන එක මටත් ප්‍රස්නයක්.

    හැබැයි, මේ රට පාලනේ කරන ගොඩ වෙද්දුන්ට වැඩනාම් මොකක් හරි කරයි කියල හිතෙනවා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ශ්‍රිලංකා එකේ ඉන්න වාමවාදි කොටස් දැන් මහ පක්ශෙ එක්ක නෑ. උන් දැන් ගැටගැහිලා ඉන්නෙ පොඩි පක්ශ එක්ක. පාට කන්නාඩි දාගත්තොත් පේන්නෙ එක පැත්තක හැටි විතරයි මචන්. මම නම් දන්නවා ඔය සාම්ප්‍රදායික කියා ගන්න පට්ටි ගොන්නුන්ගෙ කෙරුවාව. ආයි අරෙහේ ගොඩයි මෙහෙ පොඩ්ඩයි කියලා දෙයක් නෑ. සමබරයි තකට තක.

    ශ්‍රිලංකා එකේ කො‍හොමත් සම්ප්රදායික චන්ද දායකයො අඩුයි. ශ්‍රිලංකා එකේ ඉන්නේ ප්රතිපත්ති වලට චන්දෙ දෙන උන්. ඒකයි උන් යූඇන්පී එකෙන් වෙනස් වෙන්නෙ. ශ්‍රිලංකා එකට යූඇන්පී එක තරන් චන්ද පදනමක් නැත‍්තෙත් ඒකයි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    ශ්‍රිලංකා එකේ කො‍හොමත් සම්ප්රදායික චන්ද දායකයො අඩුයි. ශ්‍රිලංකා එකේ ඉන්නේ ප්රතිපත්ති වලට චන්දෙ දෙන උන්. ඒකයි උන් යූඇන්පී එකෙන් වෙනස් වෙන්නෙ. ශ්‍රිලංකා එකට යූඇන්පී එක තරන් චන්ද පදනමක් නැත‍්තෙත් ඒකයි.

    ලංකාවේ උන් ප්‍රතිපත්ති වලට චන්දෙ දෙනවා කියලා හිතන් ඉන්න උන් තරම් පට්ටි ගොන්නු තවත් ඉන්නවද?:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    ශ්‍රිලංකා එකේ කො‍හොමත් සම්ප්රදායික චන්ද දායකයො අඩුයි. ශ්‍රිලංකා එකේ ඉන්නේ ප්රතිපත්ති වලට චන්දෙ දෙන උන්. ඒකයි උන් යූඇන්පී එකෙන් වෙනස් වෙන්නෙ. ශ්‍රිලංකා එකට යූඇන්පී එක තරන් චන්ද පදනමක් නැත‍්තෙත් ඒකයි.

    විකාරද උබට. මේ ගෙවෙන්නේ එජාපයේ අසාර්ථකම නායකයගෙ කාලය. 2010/15 ජනාදිපතිවරන වලදි සන්ධානයේ පොඩි පක්ශ වල ඡන්ද අයින් කරත්, ශ්‍රීලනිපයට ආසන්නව ලක්ෂ 50-55 අතර ඡන්ද කුට්ටියක් තියෙනවා. 2015දි මෛත්‍රීට වැටුන ලක්ෂ 62ට පක්ෂ සංවිධාන කීයක් තිබ්බද. 2010දි ඔය ඔක්කෝමත් එක්ක වැටුනෙ ලක්ෂ 40. ඒ කියන්නෙ එජාප කුට්ටිය 30-35 අතර ගානක්. දැන් නම් 35-45 වගේ ගානක් ඇති. අදටත් ශ්‍රිලනිපයට 45+ තියෙනවා.

    ලංකාවේ උන් ප්‍රතිපත්ති වලට චන්දෙ දෙනවා කියලා හිතන් ඉන්න උන් තරම් පට්ටි ගොන්නු තවත් ඉන්නවද?:rofl::rofl::rofl:

    අම්මෝ ඒක:lol::lol::lol::rofl:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    JVP එක ගැන කට්ටියට මොකද හිතෙන්නේ ?
    මෙතෙක් කල් එයාල කල කී දේවල් අනුව ජන්දය දෙන්න තරම් , රටට වැඩක් කරයි කියල හිතනවද ?

    මට නම් හිතෙන්නේ JVP එක අවොත් ගමට දුෂණ වංචා නැති වෙයි යම් තාක් දුරකට. ඒත් රටේ කිසිම සන්වර්දනයක් නම් සිද්ද වෙන එකක් නෑ ..
    අනුර කුමාර කියන්නේ අවුල් character එකක් අද වෙනකන් උන දේවල් දැක්කම

    ඔයාලගේ අදහස මොකක්ද ?

    සිරාවටම මට තියෙන අවුල ලපය පොනිලගේ ඔඩොක්කුවේ ඉන්න එක .:dull:
    නැත්නම් වෙලාවේ හැටියට මේපාර බලේ අල්ලන්නත් තිබ්බ .එනිසාම මම චන්දෙ දෙන්නේ නැ මුන්ට :dull:

    ලපයව පක්ෂෙන් එලවන්න ඕන ගොඩ යන්න නම් :cool::cool:

    යහපලනෙන් විනාස කරපු රට රටේ සමාජය සංස්කෘතිය සහ මිනිස්සුන්ට් ඇතිකළ ප්‍රශ්න වලට කතානොකරන විකල්ප නොදෙන පක්ෂයකින් වැඩක් නෑ :no::no:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලංකාවේ උන් ප්‍රතිපත්ති වලට චන්දෙ දෙනවා කියලා හිතන් ඉන්න උන් තරම් පට්ටි ගොන්නු තවත් ඉන්නවද?:rofl::rofl::rofl:

    ඉතින් උඹ ඒක දන්නැත්තන් මම ‍මොන කරන්නද... ජනාධිපතිවරනෙකදි මිනිස්සු චන්දෙ දෙන්නෙ පෝස්ටරේ ඉන්න එකාගේ රෑපෙටද නැත්තන් ප්රතිපත්තියටද? උඹ කියන එකෙන් 2015 විප්ලව කලා කියන උන්ගේ කතාවත් බොරැ වෙනවා... උනුත් එත‍කොට බත් පැකට් වලට චන්දෙ දුන්නා වෙනවා...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    විකාරද උබට. මේ ගෙවෙන්නේ එජාපයේ අසාර්ථකම නායකයගෙ කාලය. 2010/15 ජනාදිපතිවරන වලදි සන්ධානයේ පොඩි පක්ශ වල ඡන්ද අයින් කරත්, ශ්‍රීලනිපයට ආසන්නව ලක්ෂ 50-55 අතර ඡන්ද කුට්ටියක් තියෙනවා. 2015දි මෛත්‍රීට වැටුන ලක්ෂ 62ට පක්ෂ සංවිධාන කීයක් තිබ්බද. 2010දි ඔය ඔක්කෝමත් එක්ක වැටුනෙ ලක්ෂ 40. ඒ කියන්නෙ එජාප කුට්ටිය 30-35 අතර ගානක්. දැන් නම් 35-45 වගේ ගානක් ඇති. අදටත් ශ්‍රිලනිපයට 45+ තියෙනවා.

    තනි පක්ශ විදියට ගත්තාම හැම පක්ශෙට තියෙන නොබිදන චන්ද ගානක් ති‍යෙනවා. අපි කැපුවත් කොළ නිල් කියන්නෙ ඒ චන්ද වලට. එ් චන්ද පදනම් වලින් හොදම චන්ද පදනම තියෙන්‍ෙන යූඇන්පීයට.. සාමායෙන් චන්ද ලක්ස 25 විතර යූඇන්පීයට තියෙනවා. ශ්‍රීලනිපයට එහෙම හාඩ්කෝර් චන්ද පදනමක් නෑ යූඇන්පී තරන්. ශ්‍රීලනිප චන්ද දායකයෝ බහුතරය පාවෙන චන්ද.

    2015 වැටුන චන්ද බහුතරය ශ්‍රීලනිප චන්ද නෙ‍මේ. ඒවා මහින්දට වැටිච්ච චන්ද. ඒ කියන්නෙ ප්රතිපත්තියට දෙන චන්ද. ඒක හ‍ොදටම බලාගන්න පුලුවන් මේපාර පුංචි චන්දෙන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තනි පක්ශ විදියට ගත්තාම හැම පක්ශෙට තියෙන නොබිදන චන්ද ගානක් ති‍යෙනවා. අපි කැපුවත් කොළ නිල් කියන්නෙ ඒ චන්ද වලට. එ් චන්ද පදනම් වලින් හොදම චන්ද පදනම තියෙන්‍ෙන යූඇන්පීයට.. සාමායෙන් චන්ද ලක්ස 25 විතර යූඇන්පීයට තියෙනවා. ශ්‍රීලනිපයට එහෙම හාඩ්කෝර් චන්ද පදනමක් නෑ යූඇන්පී තරන්. ශ්‍රීලනිප චන්ද දායකයෝ බහුතරය පාවෙන චන්ද.

    2015 වැටුන චන්ද බහුතරය ශ්‍රීලනිප චන්ද නෙ‍මේ. ඒවා මහින්දට වැටිච්ච චන්ද. ඒ කියන්නෙ ප්රතිපත්තියට දෙන චන්ද. ඒක හ‍ොදටම බලාගන්න පුලුවන් මේපාර පුංචි චන්දෙන්.
    නිදහස් පක්ෂෙට දෙන කැපුවත් නිල් චන්ද ගාන බලාගන්න බැරිය මේ පාර :yes: