Mama iye hotline katha kalama kiwwa ban free kiyala ekai.annual fee eka 300 i lu ...withdrawl free kiwwa lankapay walath ..ethakota uuu boruda? Ban kiwwe.
Online banking / atm withdrawal 2k ban
Man denuth hotline eken ehuwa.
0112350000
Lankapay atm walin dfcc debit card eken withdroal freee kiwwa.aniddama open karanawa account ekak
Dfcc bank eke debit card use karana kenek mata kiyanawada? Other bank atm ekakin salli gaddi keeyak kepenawada? Kiyala.
Man use karanawa. Onama bank ekakin free.
Man lankawa wate tyana atm wlain salli aran thiyanwa satha 5k wath kapenne na.
Auruddatama 300 thama debit card anual fee eka.
Man dan 6yr use karanwa supiri bank eka
Hidden fee nathi lankawe ekama bank eka bn
Thanks..mama hetama ekak gannawaමම පාවිච්චි කරන්නේ DFCC debit card එකක්. එක එක බැංකු වලින් (peoples bank, commercial) සල්ලි අරන් තියනවා. visa debit විදියට කඩ වලින් බඩු ගන්නවා. එකකටවත් සල්ලි නම් කපන්නේ නම් නැ. annual fee රු 300 එක විතරයි මෙච්චර කාලෙකට කපල තිබුනෙ.
Now dfcc Rs30 k kapanawa.මම පාවිච්චි කරන්නේ DFCC debit card එකක්. එක එක බැංකු වලින් (peoples bank, commercial) සල්ලි අරන් තියනවා. visa debit විදියට කඩ වලින් බඩු ගන්නවා. එකකටවත් සල්ලි නම් කපන්නේ නම් නැ. annual fee රු 300 එක විතරයි මෙච්චර කාලෙකට කපල තිබුනෙ.