Help_ dfcc bank debit card

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
Dfcc bank eke debit card use karana kenek mata kiyanawada? Other bank atm ekakin salli gaddi keeyak kepenawada? Kiyala.
 
buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
Mama iye hotline katha kalama kiwwa ban free kiyala ekai.annual fee eka 300 i lu ...withdrawl free kiwwa lankapay walath ..ethakota uuu boruda? Ban kiwwe.
 
waparc

Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    මම පාවිච්චි කරන්නේ DFCC debit card එකක්. එක එක බැංකු වලින් (peoples bank, commercial) සල්ලි අරන් තියනවා. visa debit විදියට කඩ වලින් බඩු ගන්නවා. එකකටවත් සල්ලි නම් කපන්නේ නම් නැ. annual fee රු 300 එක විතරයි මෙච්චර කාලෙකට කපල තිබුනෙ.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,444
    1,864
    113
    Dfcc bank eke debit card use karana kenek mata kiyanawada? Other bank atm ekakin salli gaddi keeyak kepenawada? Kiyala.

    Man use karanawa. Onama bank ekakin free.

    Man lankawa wate tyana atm wlain salli aran thiyanwa satha 5k wath kapenne na.

    Auruddatama 300 thama debit card anual fee eka.

    Man dan 6yr use karanwa supiri bank eka

    Hidden fee nathi lankawe ekama bank eka bn
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    Man use karanawa. Onama bank ekakin free.

    Man lankawa wate tyana atm wlain salli aran thiyanwa satha 5k wath kapenne na.

    Auruddatama 300 thama debit card anual fee eka.

    Man dan 6yr use karanwa supiri bank eka

    Hidden fee nathi lankawe ekama bank eka bn

    Okay..thanks
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    මම පාවිච්චි කරන්නේ DFCC debit card එකක්. එක එක බැංකු වලින් (peoples bank, commercial) සල්ලි අරන් තියනවා. visa debit විදියට කඩ වලින් බඩු ගන්නවා. එකකටවත් සල්ලි නම් කපන්නේ නම් නැ. annual fee රු 300 එක විතරයි මෙච්චර කාලෙකට කපල තිබුනෙ.
    Thanks..mama hetama ekak gannawa
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    මම පාවිච්චි කරන්නේ DFCC debit card එකක්. එක එක බැංකු වලින් (peoples bank, commercial) සල්ලි අරන් තියනවා. visa debit විදියට කඩ වලින් බඩු ගන්නවා. එකකටවත් සල්ලි නම් කපන්නේ නම් නැ. annual fee රු 300 එක විතරයි මෙච්චර කාලෙකට කපල තිබුනෙ.
    Now dfcc Rs30 k kapanawa.
    wedak ne .
    boc system ekatai com.bank atm card ekatai oya eka bank ekakata wath gahanna be.