නල ළිඳ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    ඕක වෙන්න බෑ නල ලිදේ තියෙනවා බටේ දිගම තියෙන කම්බියක් ඒ කම්බිය යට තියෙන පුට්වැල් එක වගේ එකකට හයි කරලා තියෙන්නේ.
     
    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    එල එල
    මං හිතුවේ පොඩි පොඩි කෑලි ( turbine wala wage ) එනවා ඇවිත් වතුර එනවා කියල. ඒ කෑලි දිගටම යනවා කියල
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕක වෙන්න බෑ නල ලිදේ තියෙනවා බටේ දිගම තියෙන කම්බියක් ඒ කම්බිය යට තියෙන පුට්වැල් එක වගේ එකකට හයි කරලා තියෙන්නේ.

    ඕකෙ කම්බිය බටේ දිගටම තමා බං ඇත්තෙ :yes: පින්තූරෙ පොඩි කරන්න ඕනෙ නිසා කොටට ඇන්දට :yes: