PASSPORT උදව්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,040
    31,804
    113
    PASSPORT Application එකේ Profession/Occupation/Job එක අනිවාර්යයෙන් පුරවන්න ඕනද? job එකක් නැති එකෙක් නම් ඒක හිස් තිබ්බට අවුලක් නැද්ද?:nerd:
     
    • Like
    Reactions: Wild Cat

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    රක්ෂාවක් තියනවා නම් ඒක ගමන් බලපත්‍රයට ඇතුලත් කරගන්න ඕනේ නම් සේවා ස්ථානයෙන් සහතික කරන ලද ලිපියක් අවශ්‍ය වෙනවා. තමන් වයාපාරයක් කරනවා නම් ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කරන්න වෙනවා.

    අවශ්‍යනම් හිස්ව තියන්න පුළුවන්. නමුත් හිස්ව තැබීම අනුමත නොකරමි. අනාගතයේ විසවක් ඉල්ලුම් කිරීමේදී රක්ෂාවක් නැති කෙනෙක් විදිහට සලකන්න පුළුවන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,040
    31,804
    113
    රක්ෂාවක් තියනවා නම් ඒක ගමන් බලපත්‍රයට ඇතුලත් කරගන්න ඕනේ නම් සේවා ස්ථානයෙන් සහතික කරන ලද ලිපියක් අවශ්‍ය වෙනවා. තමන් වයාපාරයක් කරනවා නම් ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කරන්න වෙනවා.

    අවශ්‍යනම් හිස්ව තියන්න පුළුවන්. නමුත් හිස්ව තැබීම අනුමත නොකරමි. අනාගතයේ විසවක් ඉල්ලුම් කිරීමේදී රක්ෂාවක් නැති කෙනෙක් විදිහට සලකන්න පුළුවන්.

    එතකොට බං අලුතින් රස්සාවකට යන්න හදන එකෙක් නම් කොහොමද ? ඒක හිස්ව තියන්න වෙනවනේ. :nerd:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    එතකොට බං අලුතින් රස්සාවකට යන්න හදන එකෙක් නම් කොහොමද ? ඒක හිස්ව තියන්න වෙනවනේ. :nerd:

    රක්ෂාවක් නැති නම් හිස්ව තමා තියන්න වෙන්නේ. ගියාට පස්සේ පර්ස්පෝර්ට් ඔෆිස් එකට සේවා ආයතනයෙන් ලිපියක් බාර දීලා අප්ඩේට් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් එතකොට ගමන් බලපත්‍රයේ පිටිපස්සේ පිටුවක තමා වදින්නේ. එතකොට පොඩ්ඩක් අවුල්.

    ඕකට ඔචර දඟලන්න දෙයක් නැහැ. උබ සේවා ස්ථානයක ලිපියක් දාල සීල් එකක් කපලා ගහලා ලියුමක් දිපන්
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    රක්ෂාවක් තියනවා නම් ඒක ගමන් බලපත්‍රයට ඇතුලත් කරගන්න ඕනේ නම් සේවා ස්ථානයෙන් සහතික කරන ලද ලිපියක් අවශ්‍ය වෙනවා. තමන් වයාපාරයක් කරනවා නම් ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කරන්න වෙනවා.

    අවශ්‍යනම් හිස්ව තියන්න පුළුවන්. නමුත් හිස්ව තැබීම අනුමත නොකරමි. අනාගතයේ විසවක් ඉල්ලුම් කිරීමේදී රක්ෂාවක් නැති කෙනෙක් විදිහට සලකන්න පුළුවන්.
    :):)
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    රක්ෂාවක් තියනවා නම් ඒක ගමන් බලපත්‍රයට ඇතුලත් කරගන්න ඕනේ නම් සේවා ස්ථානයෙන් සහතික කරන ලද ලිපියක් අවශ්‍ය වෙනවා. තමන් වයාපාරයක් කරනවා නම් ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කරන්න වෙනවා.

    අවශ්‍යනම් හිස්ව තියන්න පුළුවන්. නමුත් හිස්ව තැබීම අනුමත නොකරමි. අනාගතයේ විසවක් ඉල්ලුම් කිරීමේදී රක්ෂාවක් නැති කෙනෙක් විදිහට සලකන්න පුළුවන්.

    එතකොට බං අලුතින් රස්සාවකට යන්න හදන එකෙක් නම් කොහොමද ? ඒක හිස්ව තියන්න වෙනවනේ. :nerd:

    රක්ෂාවක් නැති නම් හිස්ව තමා තියන්න වෙන්නේ. ගියාට පස්සේ පර්ස්පෝර්ට් ඔෆිස් එකට සේවා ආයතනයෙන් ලිපියක් බාර දීලා අප්ඩේට් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් එතකොට ගමන් බලපත්‍රයේ පිටිපස්සේ පිටුවක තමා වදින්නේ. එතකොට පොඩ්ඩක් අවුල්.

    ඕකට ඔචර දඟලන්න දෙයක් නැහැ. උබ සේවා ස්ථානයක ලිපියක් දාල සීල් එකක් කපලා ගහලා ලියුමක් දිපන්

    රක්ෂාව ඇතුලත් කර තිබුනද එහෙත් විසා එකේ ජොබ් එක වෙනස් වී ඇත්නම් පර්ස්පෝර්ට් ඔෆිස් එකට ගොස් application(yellow card) filed කර ලංකා වලංගු මුදලින් රුපියල් 500 මුදලක් ලබා දී පැයක පමණ කාලයක් රස්තියාදු වී නැවත ජොබ් එක වෙනස් කරගත හැක.:P:P:P:rofl::rofl::rofl::rofl::lol: