



block නොකර
call නොකර
දවස පුරා සැරින් සැරේ ඇවිත්
last online කීයද
කියලා බලන number එකක්
අපි හැමෝටම තියෙනවා
call නොකර
දවස පුරා සැරින් සැරේ ඇවිත්
last online කීයද
කියලා බලන number එකක්
අපි හැමෝටම තියෙනවා

ps- මටත් මේ ලගදි එකක් සෙට් උනා
Last edited:
