මන් අදහස්කරේ විංඥානයක් පවතින දේවල්වලට
කර්මය මූලික වෙනව කියල,
නොදන්න දේ තමයි මනුස්සයෙක් මැරෙන්ඩ පුලුවන් හදිස්සි අනතුරක් නිසත් ඒකයි සම්බුද්ධ දේශනාව...
බුදුහාමුදුරුවො මේක කීවෙ මොන සූත්රයෙද කියපන්කො
විංඥානයක් පවතින දේවල්වලට කර්මය මූලික වෙනව කියල

නිකන් මෝඩ කතා කියන්ඩ එපා බන්...එක වචනයක් කියුවම ඒක අල්ලගෙන වෙන වෙන බයිල කියන්ඩ එපා..මුලින් නියාම ධර්ම කියන්නෙ මොනාද කියල ඉගෙන ගනින් පස්සෙ කියෝපන්...ආගමක් ගැනනෙ කතා කරන්නෙ දන්නව වගේ බොරු කියවන්ඩ එපා..දන්නව නම් කියපන් මනුස්සයෙක් මැරෙන්ඩ පුලුවන් ක්රම කියක් තියෙනවද ??? ඒව මොනාද කියල...??? ඉට පස්සෙ මම කියන්නම් සුත්රය මොකක්ද කියල....උබල බුද්ධාගම දන්නෙ නැ ඉගෙන ගනින් මුලින්...ඕව බොහොම ප්රාතමික දැනුම...

