කර්මය, ක්‍රියාව හා ප්‍රතිඵලය..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මන් අදහස්කරේ විංඥානයක් පවතින දේවල්වලට
    කර්මය මූලික වෙනව කියල,

    නොදන්න දේ තමයි මනුස්සයෙක් මැරෙන්ඩ පුලුවන් හදිස්සි අනතුරක් නිසත් ඒකයි සම්බුද්ධ දේශනාව...

    බුදුහාමුදුරුවො මේක කීවෙ මොන සූත්‍රයෙද කියපන්කො

    විංඥානයක් පවතින දේවල්වලට කර්මය මූලික වෙනව කියල :lol::lol:නිකන් මෝඩ කතා කියන්ඩ එපා බන්...එක වචනයක් කියුවම ඒක අල්ලගෙන වෙන වෙන බයිල කියන්ඩ එපා..මුලින් නියාම ධර්ම කියන්නෙ මොනාද කියල ඉගෙන ගනින් පස්සෙ කියෝපන්...ආගමක් ගැනනෙ කතා කරන්නෙ දන්නව වගේ බොරු කියවන්ඩ එපා..

    දන්නව නම් කියපන් මනුස්සයෙක් මැරෙන්ඩ පුලුවන් ක්‍රම කියක් තියෙනවද ??? ඒව මොනාද කියල...??? ඉට පස්සෙ මම කියන්නම් සුත්‍රය මොකක්ද කියල....උබල බුද්ධාගම දන්නෙ නැ ඉගෙන ගනින් මුලින්...ඕව බොහොම ප්‍රාතමික දැනුම...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කොහොමද කියන්නෙ බුදු හාමුදුරුවො නොකියපු දෙයක් මම මේ කියන්නෙ කියල?

    උබ හිතන්නෙ බුදු හාමුදුරුවො කියපු ඔක්කොම ත්‍රිපිටකයෙ තියනව කියලද?

    කර්මය ගැන කතා කරන්ඩ උබට බැ බන්....උබ කොහොමද ඒක උනේ එහෙමයි කියන්නෙ.???? මටත් බැ...බුද්ධිමට්ටමට අදාල දෙයක් කතා කරමු..

    ත්‍රිපිටකයෙ නැති දේවල් උබද හොයා ගත්තෙ...???? මොනාද ත්‍රිපිටකේ නැති අනිත් දේවල් කියපන් බලන්ඩ...:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් මොකක් ගැන දැනගෙනද නිවන් දකින්නෙ කියපන්? කර්මය ගැන දන්නෙ නැතුව නිවන් දකින්න පුලුවන්ද?

    ඔකනෙ කියන්නෙ දන්නෙ නැනෙ...අහපු සරල දේකට උතරය තවත් ප්‍රශ්නයක් නෙමේ..උබ අහන ප්‍රශනෙට උත්තරේ තියෙන්නෙ "නිවන අහුරන ධර්මතා"" මොනවද කියල උබ දන්නවනම් විතරයි...ඒක නොදන්නවනම් උබට කර්මයෙම එල්ලිලාම ඉන්ඩ වෙනව...ඉගෙන ගනින් මුලින්ම...
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    විංඥානයක් පවතින දේවල්වලට කර්මය මූලික වෙනව කියල :lol::lol:නිකන් මෝඩ කතා කියන්ඩ එපා බන්...එක වචනයක් කියුවම ඒක අල්ලගෙන වෙන වෙන බයිල කියන්ඩ එපා..මුලින් නියාම ධර්ම කියන්නෙ මොනාද කියල ඉගෙන ගනින් පස්සෙ කියෝපන්...ආගමක් ගැනනෙ කතා කරන්නෙ දන්නව වගේ බොරු කියවන්ඩ එපා..

    දන්නව නම් කියපන් මනුස්සයෙක් මැරෙන්ඩ පුලුවන් ක්‍රම කියක් තියෙනවද ??? ඒව මොනාද කියල...??? ඉට පස්සෙ මම කියන්නම් සුත්‍රය මොකක්ද කියල....උබල බුද්ධාගම දන්නෙ නැ ඉගෙන ගනින් මුලින්...ඕව බොහොම ප්‍රාතමික දැනුම...

    දන්න කෙහෙම්මලකුත් නෑ ලෝඩ් ෆකීර් වගේ කියවනව,
    හිතින්හිතාගෙන අතින් ටයිප් කරනව ගොනා වගේ,
    මන් බුද්ධාගම ඉගෙන ගත්තෙ ත්රිපිටකයෙන්,
    ඒකයි තියෙන තැනත් එක්කම කීවෙ,
    උබ කරන්නෙ ගොන් තර්ක දාල අනිත් මිනිස්සුන්ව පාතට දාන එක,

    මේකෙ විතරක් නෙවෙයි, උබ හැම ත්රේඩ් එකේම රෙනඑක විතරයි කරන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දන්න කෙහෙම්මලකුත් නෑ ලෝඩ් ෆකීර් වගේ කියවනව,
    හිතින්හිතාගෙන අතින් ටයිප් කරනව ගොනා වගේ,
    මන් බුද්ධාගම ඉගෙන ගත්තෙ ත්රිපිටකයෙන්,
    ඒකයි තියෙන තැනත් එක්කම කීවෙ,
    උබ කරන්නෙ ගොන් තර්ක දාල අනිත් මිනිස්සුන්ව පාතට දාන එක,

    මේකෙ විතරක් නෙවෙයි, උබ හැම ත්රේඩ් එකේම රෙනඑක විතරයි කරන්නෙ

    රිදුනට කරන්ඩ දෙයක් නැ....ත්‍රිපිටකේ දනන්ව නම් කියපන්කො මිනිහෙක් මැරෙන්ඩ පුලුවන් ක්‍රම කියක් බුදු දහමෙ සදහන් වෙනවද...ඒව මොනාද??? සරල ප්‍රශ්නයක් ඇහුවෙ...උබ බුද්ධාගම ගැන දන්නෙ නැ..දන්නෙ නැති උන් රගන්ඩ ආවම සරල ප්‍රශ්නෙකින් සුන් වෙනව...අහපු දේට උත්තර දීගනඩ බැරුව හත්පොලේ ගාගෙන දැගලුවට කරන්ඩම දෙයක් නැ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාර්ම විෂය අචින්ත්‍යයි කියල කිවුවේත් බුදුහාමුදුරුවොම තමයි. පුලුවන්ද කර්මය විපාක දෙන්නේ මෙන්න මෙහෙමයි මෙහෙමයි කියල හරියටම තර්කානුකූලව ඔප්පු කරල පෙන්නන්න. එහෙම පුලුවන්නම් ඒ බුදුහාමුදුරෝවොන්ටත් එහා ගිය කෙනෙක් වෙන්න ඕනේ. බුදුහාමුදුරුවොවත් නොකියපු දෙකට අපි බොරුවට මතවාද, විසංවාද, විතර්ක, විචාර ගොඩනගල වැඩකුත් නෑ කරල ඉවරයක් කරන්නත් බෑ. කර්මය සත්‍යයි තර්කානුකූලයි. ඒක වෙනම දෙයක්.

    :yes::yes:කර්මය ගැන කතා කරන්ඩ එක්කො රහත් වෙන්ඩ ඔනෙ නැත්තන් බුද්ධත්වයට පත් වෙන්ඩ ඔනෙ...බුදු හාමුදුරුවොම කියල තියෙනව කර්මය නෙමේ නිවන ගැන හිතන්ඩ කියල..කර්මය ගැන හිත හිතා උන්නට ලැබෙන කිසිම දෙයක් නැ...නිවනට සිත යොමු කරොත් බොහෝ දේවල් ලැබෙයි...
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    සියල්ල කර්මයෙන් වෙන කතාවක් බුදුදහමේ කියන්නේ නෑ.ඒක ජයින ආගම එහෙනම්.බුදුදහමතුලින් ඉගැන්වෙන්නේ හෙතුඵල දහම.ඒකියන්නේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක්.
    සත්වයා සැලකුවොත් එතන සිදුවන්නේ , කර්ම විපාකයක් ලෙස ලැබෙන ප්‍රිය හෝ අප්‍රිය අරමුන විඥ්ඥාන ශක්තිය විසින් ඉදිරියට රැගෙනගොස් , පටිච්චසමුප්පාද ක්‍රියාවලියට එය ඇදදමා නැවත නැවත කර්ම රැස් කිරීමයි.

    කෙල්ලෙක්ව දකිනවා පස්ස තදවෙන්න ඇදපු(කර්ම විපාකයක් වෙන්න පුලුවන්), එහි අරමුනු රසය ගැනීමෙන් පසුව විඥ්ඥානය කියනවා නැවත බලපන් කියල එතකොට බලනවා , ඊටපස්සේ කියනවා ටිකක් ලන්වෙයන් කියලා එතකොට කය කයේ ක්‍රියාකාරීත්වය ඇතිවෙනවා,දැන් කතාකරපන් කියනවා.
    දෙවන, තුන්වන සිද්ධි ටික වෙන්නේ රිජුවම කර්මය නිසා නෙවෙයි විඥ්ඥානය නිසා පටිච්ච සමුප්පන්නව.

    විඥ්ඥානය කියනදේ සරල, අක්‍රීය දෙයක් විදියට හිතනතෙක් මෙහෙයවන්නා කර්මය කියා සිතෙනව කෙනෙක්ට.ඒත් ප්‍රිය අරමුනකින් පසු ඉදිරියට ඇදගන ගොස් නැවත එම රුපයම බැලීම කර්මයෙන්ම නොව විඥ්ඥානයෙන් සිදුවේ.

    පෙන බුබුලක්, මායා කරුවෙක් කියන්නේ ඒ නිසයි
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    එහෙනම් මොකක් ගැන දැනගෙනද නිවන් දකින්නෙ කියපන්? කර්මය ගැන දන්නෙ නැතුව නිවන් දකින්න පුලුවන්ද?

    සබ්බේ සන්ඛාරා අනිච්චාතී ,
    යදාපඥ්ඥාය පස්සතී
    අතනිබ්බින්ධතී දුක්ඛේ
    ඒස මග්ගෝ විසිද්ධියා.

    මේන්න මේක දැනගනයි නිවන් දකින්නේ.
    එනම් අනිච්ච දුක්ඛ, අනත්ත වඩලා,
    යතාභුත ඥානයෙන් ඒවා පසක්කොට අවබෝධකරගන.
     
    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    සබ්බේ සන්ඛාරා අනිච්චාතී ,
    යදාපඥ්ඥාය පස්සතී
    අතනිබ්බින්ධතී දුක්ඛේ
    ඒස මග්ගෝ විසිද්ධියා.

    මේන්න මේක දැනගනයි නිවන් දකින්නේ.
    එනම් අනිච්ච දුක්ඛ, අනත්ත වඩලා,
    යතාභුත ඥානයෙන් ඒවා පසක්කොට අවබෝධකරගන.

    එතකොට හේතුඵල දහමයි, තණ්හාවයි අවබෝධ කරගන්න ඕනෙ නැද්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට හේතුඵල දහමයි, තණ්හාවයි අවබෝධ කරගන්න ඕනෙ නැද්ද?

    මේවට නම් හිනා වෙනව මිසක් දෙන්ඩ උත්තරයක් නැ බන්...:lol::lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    එතකොට හේතුඵල දහමයි, තණ්හාවයි අවබෝධ කරගන්න ඕනෙ නැද්ද?

    මොනවද අඩේ මේ තන්හාවක් අවබෝධ කරන්න කියන්නේ. තන්හාව කියනදේ බුද්ධදේශනාවට අනුව දැනගත්තාම ඇති. තන්හාව තියෙන්නේ ප්‍රහානය කරන්න, තන්හාව මොකටද අවබෝධකරන්නේ.

    අහල නැද්ද දුක පිරිසිද දැනගන්න,
    සමුදය ප්‍රහානය කරන්න,
    නිරෝධය සාක්ශාත් කරන්න,
    මාර්ගය වඩන්න කියලා කියනවා.

    ඕවා හැම එකමම වබෝධකරගන්න ඔනේ නෑ.

    ඉදං දුක්ඛසමුදයං අරියසච්ච’න්ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි.

    ‘තං ඛො පනිදං දුක්ඛසමුදයං අරියසච්චං පහාතබ්බ’න්ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ...පෙ.... උදපාදි. ‘

    තං ඛො පනිදං දුක්ඛසමුදයං අරියසච්චං පහීන’න්ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි.
     
    දැන් උබල කියන විදිහට, නිවන් දකින්නනම්,

    කර්මය හරියට දැන ගන්න ඕනෙත් නෑ.. ඒක අචින්ත්‍යයිනෙ..:rolleyes:
    තණ්හාව අවබෝධ කරගන්න ඕනෙත් නෑ.

    එහෙන්ම් මට කියන්නකො දැන් මොනවද හරියටම අවබෝධ කරගන්න ඕනෙ කියල?:rolleyes:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    සියල්ල කර්මයෙන් වෙන කතාවක් බුදුදහමේ කියන්නේ නෑ.ඒක ජයින ආගම එහෙනම්.බුදුදහමතුලින් ඉගැන්වෙන්නේ හෙතුඵල දහම.ඒකියන්නේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක්.
    සත්වයා සැලකුවොත් එතන සිදුවන්නේ , කර්ම විපාකයක් ලෙස ලැබෙන ප්‍රිය හෝ අප්‍රිය අරමුන විඥ්ඥාන ශක්තිය විසින් ඉදිරියට රැගෙනගොස් , පටිච්චසමුප්පාද ක්‍රියාවලියට එය ඇදදමා නැවත නැවත කර්ම රැස් කිරීමයි.

    කෙල්ලෙක්ව දකිනවා පස්ස තදවෙන්න ඇදපු(කර්ම විපාකයක් වෙන්න පුලුවන්), එහි අරමුනු රසය ගැනීමෙන් පසුව විඥ්ඥානය කියනවා නැවත බලපන් කියල එතකොට බලනවා , ඊටපස්සේ කියනවා ටිකක් ලන්වෙයන් කියලා එතකොට කය කයේ ක්‍රියාකාරීත්වය ඇතිවෙනවා,දැන් කතාකරපන් කියනවා.
    දෙවන, තුන්වන සිද්ධි ටික වෙන්නේ රිජුවම කර්මය නිසා නෙවෙයි විඥ්ඥානය නිසා පටිච්ච සමුප්පන්නව.

    විඥ්ඥානය කියනදේ සරල, අක්‍රීය දෙයක් විදියට හිතනතෙක් මෙහෙයවන්නා කර්මය කියා සිතෙනව කෙනෙක්ට.ඒත් ප්‍රිය අරමුනකින් පසු ඉදිරියට ඇදගන ගොස් නැවත එම රුපයම බැලීම කර්මයෙන්ම නොව විඥ්ඥානයෙන් සිදුවේ.:rolleyes:

    පෙන බුබුලක්, මායා කරුවෙක් කියන්නේ ඒ නිසයි

    උබට ඕක 100% ශුවර්ද? ඕක බුදුහාමුදුරුවො කිව්ව දෙයක්ද නැත්තන් උබ හිතල කිව්ව එකක්ද?

    අභිධර්මයට අනුවනම් හැම අරමුණක්ම විපාකයක්.. ඒව ඇතිවන්නෙ අහේතුක විපාක සිත් වලින්. whitewalker කාරය දන්නව මේක.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    සබ්බේ සන්ඛාරා අනිච්චාතී ,
    යදාපඥ්ඥාය පස්සතී
    අතනිබ්බින්ධතී දුක්ඛේ
    ඒස මග්ගෝ විසිද්ධියා.

    මේන්න මේක දැනගනයි නිවන් දකින්නේ.
    එනම් අනිච්ච දුක්ඛ, අනත්ත වඩලා,
    යතාභුත ඥානයෙන් ඒවා පසක්කොට අවබෝධකරගන.

    අනිත්‍ය, දුක්ඛ, අනාත්ම විතරක් දැන ගත්තහම නිවන් දකින්න පුලුවන්ද?

    එහෙම පුලුවන් කියපු තැනක් මට කියපන්, එහෙනම් මොකටද බුදුහාමුදුරුවො අච්චර වෙහෙස මහන්සියෙන් චතුවාර්‍ය සත්‍ය සහ හේතුඵල දහම දේශනා කරේ?

    හැම දේම අස්ථීරයි/ අනිත්‍යයි කියල ඕන එකෙක්ට තේරෙනවනෙ, ඔය පරලොවක් විස්වාස නොකරන එකෙක්ගෙන අහපන් ඌ කියයි ඔක්කොම අස්ථීරයි තමා කියල.

    අනිත්‍යයි, අනිත්‍ය නිසා දුකයි, ඒ නිසා අනාත්මයි...... ඔහොම කිය කිය කල්පයක් භාවනා කරත්, හෙතුඵල දහම අවබෝධ කරන්නෙ නැතුව නිවන් දකින්න බෑ. එහෙම පුලුවන්නම් මමත් නිවන් දැකල ගොඩක් කල්.

    බුදු කෙනෙක් පහල වෙන්නෙ අනිත්‍යයි, දුක්ඛයි , අනාත්මයි කියල පිරිනිවන් පාන්න නෙමේ. හේතුඵල දහම දේශනා කරන්න.
    හේතුඵල දහම අවබෝධ කරන එක අති දුෂ්කර දෙයක්. ඒ එන ප්‍රශ්න තමයි බුදු කෙනෙක් විසඳන්නෙ. හේතුඵල දහම දේශනා කරන්න තමයි තථාගතයන් වහන්සේ කර්මය, දුක, තණ්හාව වගෙ සංකල්ප යොදා ගන්නෙ. ඒව මොකුත් කියන්නෙ නැතුව උපතිස්ස පරිභ්‍රාජකය සෝවාන් උනේ එතුමගෙ තිබ්බ අතිවිශිෂ්ඨ නුවණ නිසා.

    ඔච්චර සරල දෙයක් නෙමේ බුදු දහම කියන්නෙ... ධර්මය ඉතාම ගාම්භීරයි..
     
    හරි මොකක්ද දැන් ඔය හේතුඵල දහම ???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් උබල කියන විදිහට, නිවන් දකින්නනම්,

    කර්මය හරියට දැන ගන්න ඕනෙත් නෑ.. ඒක අචින්ත්‍යයිනෙ..:rolleyes:
    තණ්හාව අවබෝධ කරගන්න ඕනෙත් නෑ.

    එහෙන්ම් මට කියන්නකො දැන් මොනවද හරියටම අවබෝධ කරගන්න ඕනෙ කියල?:rolleyes:

    මොනාද තන්හාවෙ අවබෝධකරගන්ඩ තියෙන්නෙ???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබට ඕක 100% ශුවර්ද? ඕක බුදුහාමුදුරුවො කිව්ව දෙයක්ද නැත්තන් උබ හිතල කිව්ව එකක්ද?

    අභිධර්මයට අනුවනම් හැම අරමුණක්ම විපාකයක්.. ඒව ඇතිවන්නෙ අහේතුක විපාක සිත් වලින්. whitewalker කාරය දන්නව මේක.

    උබ මේ රතු කරල තියෙන වචන වල තේරුම දන්නවද???
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මොනාද තන්හාවෙ අවබෝධකරගන්ඩ තියෙන්නෙ???

    දැන් උබ තණ්හාව ගැන ඔක්කොම දන්නවද? දන්නවනම් ඉතින් කමක් නෑ....

    තණ්හාව කියන්නෙත් හේතුඵල දහමෙන් අවබෝධ කල යුතු දෙයක්.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    උබ මේ රතු කරල තියෙන වචන වල තේරුම දන්නවද???

    ඔව්. උබ මටත් කලින දන්නව වගේනෙ. ඒත් උබ තාමත් මේ සාංසාරෙනෙ? හිතල බලපං. වැරැද්ද කාගෙද කියල..
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    හරි මොකක්ද දැන් ඔය හේතුඵල දහම ???

    ඒක තමයි මේ thread එක මුලදිම මම මට පුලුවන් විදිහට විස්තර කරේ...:yes: