Mobitel 1000m free sims

Sonica123

Member
Nov 29, 2014
1,453
129
0
Colombo
mobitel to mobitel and slt , lanka bell 1000m free palawani mase nomile pkg eka active karala denawa
Rs 1000. ona aya pm karanna
 

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    12.31 passe me pkg eka active karanna be. One aya damma ara ganna

    Math oka gaththa 255 ද කොහෙද සිම් එක 360 reload ekath ekka denawa okkoma mobile eke oka promot karanwa kiyala dala thibba ne 7770 Elakiri eke member කියන කෙනාත්... Man ගත්තෙ හෝමාගම mobile Branch eken
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,191
    507
    113
    Ratnapura
    http://www.elakiri.com/forum/showthread.php?t=1873580

    දැනටමත් pre paid sim එකක් තියන උන්ට පුළුවන් මේ package එකට change වෙන්න #147# dial කරලා blast කියන එක active කරගනිල්ලා මේ package එක වාසි වගේ active කරගන්න 500RS credit තියෙන්න ඕනේ

    1000 MIN , 1000 SMS Free to any mobitel & landline = 360/=

    මාසෙට 5 පාරක් 360ක් reload කරන්න පුළුවන්

    මාස 6ක් යනකන් 2.2 GB හම්බෙනව රු.100 ට ඔක්කොම 460/= reload කරන්න තියෙන්නේ


    මාත් Active කල මේක බලලා... Rs 500 ගියේ.. තියන සිම් එකටම Active කලා..
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඕක mobitel එකෙන් Rs. 500 ට කරනවා දානට තියන number එකට. :P
     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    මට එකක් හම්බුනා
    මොබිටෙල් සිම් එක රු.100/=යි
    මාසෙට 240 ටැක්ස් නැතිව
    1000 විනාඩි මොබිටෙල් සහ ඕනෑම ලෑන්ඩ් වලට
    sms 1000 ඕනෙම එකකට
    ගෘප් එක අතර කෝල් අන්ලිමිටඩ්