RIP Doly (EK kavi kari)

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    kattiya addanna Adminge wadak wennat beri na. :lol: ([wihiluwak !] Admin ehema nokarana bawa dannawa. Elakiriyata api :love:)
    ea kaale godak wenas ban. ubala 2015 awith mokut nodana inspect karanawa parana dewal gena :P
    uba admin gana dannawata wadaaa ee kaale hitapu ung godak meke admin gena dannawa. ekata trip hitan gihin thiyenawa
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අඩේ මතකයි නේද ඒ කාලේ... කොහොමද මේකිව ගාඩ් කරන්න හිටපු සෙට් එක... :lol:

    :lol::lol::lol: නැතුව නැතුවා.......!!! පැණි වැක්කෙරී වැක්කෙරී එන්නේ ගාර්ඩ් එකට මෙකි වෙනුවෙන්සෙ නැගී හිටපු සෙබළු ටික.

    දැන් වගේ නෙමෙයිනේ බන් මුන් රෙදි නැතිව එලි පිට පැණි පෙරන්නේ අපිත් හාවෝ කියල හිතාගෙන :lol::lol:
    පට්ට ගේම ඒක :lol::lol::lol: හය්යු ආතල් කෝටියයි
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    dolly-ki-doli-first-look-poster_141820570820.jpg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,245
    53,277
    113
    Colombo
    elakiri eke me tharam modayoda ban inne
    dekala nethi kellekta line danne
    balu heththak

    issara machan dan wage boru karana seen tibbe ne.godak adui :) issara kelloth godak hitiya.ithin mehema seen ekak unama hena awl :D

    mekenma kello set karagena bandapu ayath hitiyalu oon :lol:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ඩොලී කියල කෙනෙක් නැහැ කියල පස්සේ ආපු කතාව ජර්නලිස්ට් කෙනෙක් එහෙන් මෙහෙන් කරුණු හොයන් ගොතපු කතාවක්
    ඒකි ඇත්තටම හිටිය , ඇත්තටම මලා
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඩොලී කියල කෙනෙක් නැහැ කියල පස්සේ ආපු කතාව ජර්නලිස්ට් කෙනෙක් එහෙන් මෙහෙන් කරුණු හොයන් ගොතපු කතාවක්
    ඒකි ඇත්තටම හිටිය , ඇත්තටම මලා

    doly da meenu da? :sorry:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අපේ ඇඩ්මින් අයියාට නම් ප්‍රීතිමත් යුග දිවියක් ලැබෙනවා අනිවා. පවුල් එකතු කරා කියන්නෙ ලොකු පිනක්.:D
     
    Status
    Not open for further replies.