Transforming Australia’s Visa System

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    filed එකේ යාළුවෙක්ගෙන් මේ ගැන ඇහුවා .
    Skill immigration වලදී
    190 නැති වෙයි . PR නැති වෙලා .TR දෙයි .PR ගන්න ජොබ් එකක් සෙට් වෙලා අවුරුදු 2ක් ඉන්න වෙයි කියලා කියන්නේ .
    point system එකත් change වෙනවා .but ලොකුවට change වෙන එකක් නැහැ කියලා කියන්නේ දැනටමත් පොයින්ට් ගන්න අමාරු නිසා

    190, 189 PR visa 2kama abolish karai,

    Eeta passe provisional visa 2k dei ewenuwata passe PR ekata convert karanna puluwan wenna,
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    PR ගියාම ජොබ් සෙට් කරගන්න ලොකු chance එකක් තිබ්බා TR ((student ,working holiday , temporary work visa,visit ...) අය එක්ක බලනකොට .
    priority dunne citizen , PR ayata
    මට හිතෙන විදිහට එකයි ලොකුම පාඩුව .
    TR ගියාම insurance එහෙම ගන්න ඕනේ . ජොබ් එකක් සෙට් වුනත් loan ගන්න PR හම්වෙනකන් ඉන්න වෙනවා .