filed එකේ යාළුවෙක්ගෙන් මේ ගැන ඇහුවා .
Skill immigration වලදී
190 නැති වෙයි . PR නැති වෙලා .TR දෙයි .PR ගන්න ජොබ් එකක් සෙට් වෙලා අවුරුදු 2ක් ඉන්න වෙයි කියලා කියන්නේ .
point system එකත් change වෙනවා .but ලොකුවට change වෙන එකක් නැහැ කියලා කියන්නේ දැනටමත් පොයින්ට් ගන්න අමාරු නිසා
190, 189 PR visa 2kama abolish karai,
Eeta passe provisional visa 2k dei ewenuwata passe PR ekata convert karanna puluwan wenna,
