owlak ne. island rank 950+ ganak tibbe. ape podi eka mona karaganida danna ban. oota thawa awurudu 6k withara thiyenawa o/l walata

Elakiri eke inna kellek..![]()
මේකෙ ඉන්නෙ නැන්දලයි ආච්චිලයිනෙ 
කෙල්ලො කොහෙද බං එලකිරියෙ ?මේකෙ ඉන්නෙ නැන්දලයි ආච්චිලයිනෙ
![]()

Kasada badapu nathi nanda kenek...![]()

උඹ ඇයි එලකිරි එන ගෑණු අයගෙ විවාහක අවිවාහක බව හොයන්න යන්නෙ ?![]()

Eka mata e nandama kiwwa... mama hoyanna giye na..
Nanda me para a/l kara![]()
එතකොට නැන්ද එක පාරට උඹට pm කලා මම මේ පාර al කලා කියල ?
ඒක හරි අසාමාන්යයිනෙ බං
උඹ මෙහෙම පැත්තකට වෙලා ත්රෙඩ් එකක් කියෝ කියෝ හිටියඑතකොට නැන්ද එක පාරට උඹට pm කලා මම මේ පාර al කලා කියල ?
ඒක හරි අසාමාන්යයිනෙ බං
![]()

මං ඇත්තටම මූ නිර්මලා කියල කවුරු හරි ගැන කියෝනව කියල හිතුව
උෟත් ඒක නිකංවත් කිව්වෙ නෑ ඇත්තටම නිර්මලාවියක් ගැන කියල මාව මැඩෙව්ව
![]()
Nirmalge A/L results... 12-28-2017 09:34 PM thopi denna wage ekak inne. anna uu thama nirmal. nirmala nemei gons..
දැන්නෙ යකෝ තේරුණේමං ඇත්තටම මූ නිර්මලා කියල කවුරු හරි ගැන කියෝනව කියල හිතුව
උෟත් ඒක නිකංවත් කිව්වෙ නෑ ඇත්තටම නිර්මලාවියක් ගැන කියල මාව මැඩෙව්ව
![]()
කැරි ආතල් එක..![]()

This just made my day

This just made my day
Man eth baluwa white walkarayata kasuna kiyapu eka aththama therune nada kiyalay![]()
දවසක් එකෙක් නිහාල් ගැන කියද්දිත් මං කල්පනා කරනව කව්ද නිහාල් කියන්නෙ කියල
ඇහුවාම කොට නිහාල් කිව්වාමයි තේරුනේ
දැන් යන්න කාලෙ හරියාගෙන එනවද මන්ද 