Ruwanthi Mangalage Kata

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    අප්පෝ කටුස්සා වගේ ඉද්දි තිබ්බ කට කොහොමද උනේ.දෙකට තුනට නැවිලා අක්මා ඉල්ලපුවා මතක නෑ. වෙන එකෙක්ගේ අක්මාව දාගෙන ගෙන උටම බනිනවා. :angry::angry:
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,232
    1,158
    113
    තුං නොදකින්..... ජිවිතේ දුන්නු එකාට කරන දේ....
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    සක්කිලි ගැනී... කොහොම අරකි කතා කරන හැටි..:angry::angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අප්පෝ කටුස්සා වගේ ඉද්දි තිබ්බ කට කොහොමද උනේ.දෙකට තුනට නැවිලා අක්මා ඉල්ලපුවා මතක නෑ. වෙන එකෙක්ගේ අක්මාව දාගෙන ගෙන උටම බනිනවා. :angry::angry:
    කටුස්සන්ට අපහාස කරන්න එපා :angry: :angry:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    අනේ මන්දා බන්. අපේ සිංහලුන්ගේ හැටිනේ. උදව්ව ගන්න දන ගහගෙන බඩ ගාගෙන වැදගෙන එන්නේ. වැඩේ කර ගත්තාට පස්සේ කතාව මෙහෙමයි. මොනව උනත් රුවන්තිට යුතුකමක් නෑ මෙහෙම කතා කරන්න. මොකද මේ මනුස්සයා මොන වැරැද්ද කරත් තමන්ගේ මිනිහා ජීවත් වෙලා ඉන්නේ මේ මනුස්සයා නිසා. රන්ජන් ඉස්සරහා මෙහෙම කතා කරනවා නම් මේ මනුස්සයාට කොහොම කතා කරන්න ඇත්ද? දිට්ඨ දර්ම වේදනීය කර්මය ගැන රුවන්තියි නාමලුයි අහලාවත් නැතුව ඇති
     

    ddr4

    Banned
    Sep 3, 2017
    114
    18
    0
    අපිට පුලුවන් ඕනම කෙනෙක්ට මහත්තයා කියන්න.හැබැයි මහත්මයා කියන්න පුලුවන් මහත්මා ගති තියෙන්නෙ බොහොම අල්පයකට.ඒ මහත්මා වරු අතරේ හොඳ මහත්මයෙක් රන්ජන්.මේ මනුස්සයා කියන්නෙ ඇත්ත ද බොරු ද කියනෙක අදාල නැහැ .දීලා තියෙන්නෙ තවත් කෙනෙක් ට ජීවත් වෙන්න අවස්තාවක්.පවුලේ නෑදෑයෙක්වත් නොකල දෙයක් කරල තියෙන්නෙ.කොටින්ම කිව්වොත් ජීවිතය නාමල්ට දීලා මේ මනුස්සයා ලෙඩෙක් වෙලා.අපි දකින්න ඕන අන්න ඒ උතුම් ක්‍රියාව විතරයි.නාමල් යුතුකම් ඉටු කලානම් මෙහෙම දෙයක් වෙන් නැහැ .රඟපාන්න ඕන නම් ඇයි මෙයා අවුරුදු 2ක්ම බලන් හිටියේ?අසාධාරණයක් කලානම් හෙනම ගහනවා.ගෑනිට රට යන්න දෙන්නෙ නැහැ නාමල් බැලුවා නම්.ඌ මැරෙනකල් සැලකුවත් මේ කල දේට වටිනා කමක් දෙන්න බැහැ.මිනිසුනේ හදවතින් ඇසුන පමනින් තීරන නොගෙන මොලෙන් හිතපල්ලා.නාමල් වැරදි.මට මේවගෙ උදව්වක් කලානම් කෙනෙක් මන් ජීවත් වෙලා ඉන්නකල් ඒ මනුස්සයාට හැකි උපරිමයෙන් සලකනවා.ලක්ෂ 20ක් නෙවෙයි කෝටි 20ක් දීලවත් ජීවත් වෙන්න අවස්තාවක් දීපු එකේ වටිනා කම මනින්න පුලුවන් ද?????