Mona thibbah ohama katha karana eka weradi ban.ubalage paule ekak wath ubata ledak unoth liver ekan kellak daida ???
hmm
Mona thibbah ohama katha karana eka weradi ban.ubalage paule ekak wath ubata ledak unoth liver ekan kellak daida ???
Mona thibbah ohama katha karana eka weradi ban.ubalage paule ekak wath ubata ledak unoth liver ekan kellak daida ???


අපිට පුලුවන් ඕනම කෙනෙක්ට මහත්තයා කියන්න.හැබැයි මහත්මයා කියන්න පුලුවන් මහත්මා ගති තියෙන්නෙ බොහොම අල්පයකට.ඒ මහත්මා වරු අතරේ හොඳ මහත්මයෙක් රන්ජන්.මේ මනුස්සයා කියන්නෙ ඇත්ත ද බොරු ද කියනෙක අදාල නැහැ .දීලා තියෙන්නෙ තවත් කෙනෙක් ට ජීවත් වෙන්න අවස්තාවක්.පවුලේ නෑදෑයෙක්වත් නොකල දෙයක් කරල තියෙන්නෙ.කොටින්ම කිව්වොත් ජීවිතය නාමල්ට දීලා මේ මනුස්සයා ලෙඩෙක් වෙලා.අපි දකින්න ඕන අන්න ඒ උතුම් ක්රියාව විතරයි.නාමල් යුතුකම් ඉටු කලානම් මෙහෙම දෙයක් වෙන් නැහැ .රඟපාන්න ඕන නම් ඇයි මෙයා අවුරුදු 2ක්ම බලන් හිටියේ?අසාධාරණයක් කලානම් හෙනම ගහනවා.ගෑනිට රට යන්න දෙන්නෙ නැහැ නාමල් බැලුවා නම්.ඌ මැරෙනකල් සැලකුවත් මේ කල දේට වටිනා කමක් දෙන්න බැහැ.මිනිසුනේ හදවතින් ඇසුන පමනින් තීරන නොගෙන මොලෙන් හිතපල්ලා.නාමල් වැරදි.මට මේවගෙ උදව්වක් කලානම් කෙනෙක් මන් ජීවත් වෙලා ඉන්නකල් ඒ මනුස්සයාට හැකි උපරිමයෙන් සලකනවා.ලක්ෂ 20ක් නෙවෙයි කෝටි 20ක් දීලවත් ජීවත් වෙන්න අවස්තාවක් දීපු එකේ වටිනා කම මනින්න පුලුවන් ද?????
පිස්සු උකන්නෙක්!!
පවුලක් ඉද්දි වගකීම් තියෙද්දි ඒව ගැන හිතන්නෙ නැතිව කොහෙවක්කත් ඉන්න බීල බීල අක්මාව කුනුකරගත්ට අපත උකන්නෙක්ට උක දුන්න...
හැබැයි ඉතින් දැන් වටෙන්ම ආදාර හම්බවෙයි...


Meka poddak hoyala balanna ona prashnaya. Me manussaya mulin laksha 7k illala thiyenawa ETA passe laksha 20 ta naggala. Ethakota ruvanthi kiyanne Api laksha 20 dunna kiyala. Anith peththen Ranjanuth balanne muwa wikunala janapriya wenna. Mu balanne thawa Salli tikak karaganna wenna puluwan. Mokada husma ganna amarui kiwwama Ruvanthi Enna kiyanawa check karaganna, mu be kiyanawa.
ලක්ශ විස්සක් ගත්ත කියන්නෙ ඒ මනුස්සය, තව අසනීපයක් තියනවනන් සනීප කර ගන්ඩ උදව් කරන්නන්ලු ඉතින් තව මොනාද ඉල්ලන්නෙ...සල්ලිම ඉල්ලන්නෙ ඇයි දන්නෑ...කතාවෙ තෙපැතෙන්ම හරියට සීන් එක දැන ගන්නකන් කියන්ඩ බෑ කව්ද හරි වැරදි කියල

