ඉස්සර වගේ ලොකු ගැප් එකක් නෑ දැන් ලංකාවේ කොළඹයි අනික් දිස්ත්‍රික්කයි අතරේ. හෙන අසාධාරනයි තමා.හරිනන් දිස්ත්‍රික් කෝටා එක දැන් අඩුකරන්න ඕනේඉස්සර වගේ ලොකු ගැප් එකක් නෑ දැන් ලංකාවේ කොළඹයි අනික් දිස්ත්‍රික්කයි අතරේ. හෙන අසාධාරනයි තමා.

ඔව් හෙන මෝඩ වැඩක් තමා එක අතකටee kale thama godak un A/L karanna kiyala Colmbo,Kandy,Galle loku iscolawalata enne, dan eke anith paththa wenne![]()
ශිෂ්‍යත්වේ පාස් වෙලා ළමයින්ව ලොකු ඉස්කෝලවලට දාන්න බලන් ඉන්න අයට ඕව කියල දෙන්න ඕනේ. හරිනන් දිස්ත්‍රික් කෝටා එක දැන් අඩුකරන්න ඕනේඉස්සර වගේ ලොකු ගැප් එකක් නෑ දැන් ලංකාවේ කොළඹයි අනික් දිස්ත්‍රික්කයි අතරේ. හෙන අසාධාරනයි තමා.
උඹ කියන්නෙ ගන්න පුලුවන් මුලු ප්‍රමාණෙන් හැම දිස්ත්‍රික්කෙකටම 1/25ක් දෙන්න කියලද ? මොනරාගල වගේ S තුනටත් ඉන්ජිනියරිං යයි එහෙම වුනොත්
district quota එක නැති කරල ලංකාවෙන්ම හොඳම ටික ගන්නවනං අන්න හරි. ජනගහනෙට සමානුපාතිකව බෙදල තියෙන quoata අඩු කරන එකෙං වෙන්නෙ කොලඹ උන්ට තවත් කෙලවෙන එක 
හරිනන් දිස්ත්‍රික් කෝටා එක දැන් අඩුකරන්න ඕනේඉස්සර වගේ ලොකු ගැප් එකක් නෑ දැන් ලංකාවේ කොළඹයි අනික් දිස්ත්‍රික්කයි අතරේ. හෙන අසාධාරනයි තමා.
district quota එක අඩු කලොත් කොලඹින් ලියන අයට තවත් අසාධාරණයිනෙ යකොඋඹ කියන්නෙ ගන්න පුලුවන් මුලු ප්‍රමාණෙන් හැම දිස්ත්‍රික්කෙකටම 1/25ක් දෙන්න කියලද ? මොනරාගල වගේ S තුනටත් ඉන්ජිනියරිං යයි එහෙම වුනොත්
district quota එක නැති කරල ලංකාවෙන්ම හොඳම ටික ගන්නවනං අන්න හරි. ජනගහනෙට සමානුපාතිකව බෙදල තියෙන quoata අඩු කරන එකෙං වෙන්නෙ කොලඹ උන්ට තවත් කෙලවෙන එක
![]()

z score eka kohchara wadi unath awulak na colombo district eke quota eka full nam, ethanin ehata inna eka halenawa 
එහෙම නෙමෙයි බන්. අඩු තරමේ පලාතට එක ගානේවත් මෙඩිකල් කොලෙජ් ඉන්ජිනියරින් ෆැකල්ටි වගේ මේන් ස්ට්‍රීම් සබ්ජෙක්ට් වලට යුනි හැදුවනම්, ඒ පලාතේ උන් එවට ගත්තා නම් හොදම ටික පෙරලා ගත්තැකි. දැන් මේ කොල්ලා කොලඹ උනාට ඌට බැනේ ජ'පුරට ඉල්ලන්න. ජපුරේ ඇති නුවර එලි උනුත්. එතනයි අසාදාරන.
ekata thamai bn z score eka thiyennez score eka kohchara wadi unath awulak na colombo district eke quota eka full nam, ethanin ehata inna eka halenawa
![]()

ඔව් ඉතිං. කොලඹ උන්ට සාධාරණයක් කරන්න නං කරන්න තියෙන්නෙ දිස්ත්‍රික්ක පදනම නැතුව ලංකාවෙන්ම වැඩිම ලකුණු තියෙන ටික ගන්න එක. කෝස් එකකට 500ක් ගන්නවනං දිස්ත්‍රික්ක බලන්නෑ ඒකට අයදුම් කරල තියෙන හොඳම පන්සීය ගන්නව.![]()
podda eha meha unoth colombo,Galle ekekta dental thama set wenne
okata scene adinna haduwa ape kale 2012-2013 kale... hari giye na. FB page ekakuth thibba 
හරිනන් දිස්ත්‍රික් කෝටා එක දැන් අඩුකරන්න ඕනේඉස්සර වගේ ලොකු ගැප් එකක් නෑ දැන් ලංකාවේ කොළඹයි අනික් දිස්ත්‍රික්කයි අතරේ. හෙන අසාධාරනයි තමා.

ජන අනුපාතෙට ගත්තනම් හරි බන්. ඒ කියන්නේ කොලබ ජන අනුපාතෙට සෙට් වෙන්න යුනිවලට ගන්න ප්‍රමානේ වැඩි වෙන්න ඔනා පොලොන්නරුවට සාපේක්ශව. එහෙම කලානම් මේ කොල්ලට චාන්ස් එකක් තියනවා. දැන් පොලොන්නරු උනුත් එන්නේ කොලඹ යුනි නම් කොලබ හැදුනු වැඩුනු උන්ට අසදාරනයි. පලාතට සාපේක්ශව යුනි තියෙන්න ඔනා පලාතේ උන්ට යන්න.උඹ කියන්නෙ බස්නාහිර පලාතෙ උන්ව බස්නාහිර පලාතෙ තියෙන එ්වට විතරක් ගන්නව, දකුණු පලාතෙ උන් දකුණෙ තියෙන ඒවට විතරක් ගන්නව ? එහෙමද ?
එහෙම නෙමෙයි බන්. අඩු තරමේ පලාතට එක ගානේවත් මෙඩිකල් කොලෙජ් ඉන්ජිනියරින් ෆැකල්ටි වගේ මේන් ස්ට්‍රීම් සබ්ජෙක්ට් වලට යුනි හැදුවනම්, ඒ පලාතේ උන් එවට ගත්තා නම් හොදම ටික පෙරලා ගත්තැකි. දැන් මේ කොල්ලා කොලඹ උනාට ඌට බැනේ ජ'පුරට ඉල්ලන්න. ජපුරේ ඇති නුවර එලි උනුත්. එතනයි අසාදාරන.
aluthin iscolayakwath hadanna puluwanda bn muntaජන අනුපාතෙට ගත්තනම් හරි බන්. ඒ කියන්නේ කොලබ ජන අනුපාතෙට සෙට් වෙන්න යුනිවලට ගන්න ප්‍රමානේ වැඩි වෙන්න ඔනා පොලොන්නරුවට සාපේක්ශව. එහෙම කලානම් මේ කොල්ලට චාන්ස් එකක් තියනවා. දැන් පොලොන්නරු උනුත් එන්නේ කොලඹ යුනි නම් කොලබ හැදුනු වැඩුනු උන්ට අසදාරනයි. පලාතට සාපේක්ශව යුනි තියෙන්න ඔනා පලාතේ උන්ට යන්න.
අරක 60%ක්ද කියල හරියට මතක නෑ 