Is this true

0cean

Member
May 25, 2017
841
58
0
N/A
26000843_1467400220049237_5657161284589987682_n.jpg

Source: https://www.facebook.com/Pagemarusi...879017716/1467400220049237/?type=3&permPage=1
 
  • Like
Reactions: Naughtykolla48

JokerFan

Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    :yes: :sorry:
    oka district quota dapu kale idanma thiyana case ekak. ekane kattiya horata oya Nuwara eliya, wage wena district walata yanna A/L witharak karannama. Pahu giya kale Pricipal lawath allagaththe ewa walata help karala
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරිනන් දිස්ත්‍රික් කෝටා එක දැන් අඩුකරන්න ඕනේ :yes: ඉස්සර වගේ ලොකු ගැප් එකක් නෑ දැන් ලංකාවේ කොළඹයි අනික් දිස්ත්‍රික්කයි අතරේ. හෙන අසාධාරනයි තමා.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    හරිනන් දිස්ත්‍රික් කෝටා එක දැන් අඩුකරන්න ඕනේ :yes: ඉස්සර වගේ ලොකු ගැප් එකක් නෑ දැන් ලංකාවේ කොළඹයි අනික් දිස්ත්‍රික්කයි අතරේ. හෙන අසාධාරනයි තමා.

    ee kale thama godak un A/L karanna kiyala Colmbo,Kandy,Galle loku iscolawalata enne, dan eke anith paththa wenne :rofl::rofl::rofl:
     
    ඔව් හෙන මෝඩ වැඩක් තමා එක අතකට :D ශිෂ්‍යත්වේ පාස් වෙලා ළමයින්ව ලොකු ඉස්කෝලවලට දාන්න බලන් ඉන්න අයට ඕව කියල දෙන්න ඕනේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරිනන් දිස්ත්‍රික් කෝටා එක දැන් අඩුකරන්න ඕනේ :yes: ඉස්සර වගේ ලොකු ගැප් එකක් නෑ දැන් ලංකාවේ කොළඹයි අනික් දිස්ත්‍රික්කයි අතරේ. හෙන අසාධාරනයි තමා.

    district quota එක අඩු කලොත් කොලඹින් ලියන අයට තවත් අසාධාරණයිනෙ යකො :angry: උඹ කියන්නෙ ගන්න පුලුවන් මුලු ප්‍රමාණෙන් හැම දිස්ත්‍රික්කෙකටම 1/25ක් දෙන්න කියලද ? මොනරාගල වගේ S තුනටත් ඉන්ජිනියරිං යයි එහෙම වුනොත් :sorry: district quota එක නැති කරල ලංකාවෙන්ම හොඳම ටික ගන්නවනං අන්න හරි. ජනගහනෙට සමානුපාතිකව බෙදල තියෙන quoata අඩු කරන එකෙං වෙන්නෙ කොලඹ උන්ට තවත් කෙලවෙන එක :(
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,157
    72,323
    113
    මාලඹේ
    හරිනන් දිස්ත්‍රික් කෝටා එක දැන් අඩුකරන්න ඕනේ :yes: ඉස්සර වගේ ලොකු ගැප් එකක් නෑ දැන් ලංකාවේ කොළඹයි අනික් දිස්ත්‍රික්කයි අතරේ. හෙන අසාධාරනයි තමා.

    දෑන් කොළඹ දුශ්කර පලාතක් තමයි.
    පොළොන්නරුවටත් වඩා අන්තයි..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔක අසාදාරනයි කියලා කියන්නේ විබාගේ කාලෙට විතරයි.. අනිත් කාලෙට මෙඩිකල් කොලේජ් වහපල්ලා කියල කැගහන උන් ඉන්න රටක් මේක.. දැන් ඔය කොල්ලා සයිටම් ගියානම් ඌ මොඩ අඩුකුලේ පහත් දොස්තර කෙනෙක්.
     
    • Like
    Reactions: ForgottenSand

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    district quota එක අඩු කලොත් කොලඹින් ලියන අයට තවත් අසාධාරණයිනෙ යකො :angry: උඹ කියන්නෙ ගන්න පුලුවන් මුලු ප්‍රමාණෙන් හැම දිස්ත්‍රික්කෙකටම 1/25ක් දෙන්න කියලද ? මොනරාගල වගේ S තුනටත් ඉන්ජිනියරිං යයි එහෙම වුනොත් :sorry: district quota එක නැති කරල ලංකාවෙන්ම හොඳම ටික ගන්නවනං අන්න හරි. ජනගහනෙට සමානුපාතිකව බෙදල තියෙන quoata අඩු කරන එකෙං වෙන්නෙ කොලඹ උන්ට තවත් කෙලවෙන එක :(

    This is true :yes::yes::yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    district quota එක අඩු කලොත් කොලඹින් ලියන අයට තවත් අසාධාරණයිනෙ යකො :angry: උඹ කියන්නෙ ගන්න පුලුවන් මුලු ප්‍රමාණෙන් හැම දිස්ත්‍රික්කෙකටම 1/25ක් දෙන්න කියලද ? මොනරාගල වගේ S තුනටත් ඉන්ජිනියරිං යයි එහෙම වුනොත් :sorry: district quota එක නැති කරල ලංකාවෙන්ම හොඳම ටික ගන්නවනං අන්න හරි. ජනගහනෙට සමානුපාතිකව බෙදල තියෙන quoata අඩු කරන එකෙං වෙන්නෙ කොලඹ උන්ට තවත් කෙලවෙන එක :(

    එහෙම නෙමෙයි බන්. අඩු තරමේ පලාතට එක ගානේවත් මෙඩිකල් කොලෙජ් ඉන්ජිනියරින් ෆැකල්ටි වගේ මේන් ස්ට්‍රීම් සබ්ජෙක්ට් වලට යුනි හැදුවනම්, ඒ පලාතේ උන් එවට ගත්තා නම් හොදම ටික පෙරලා ගත්තැකි. දැන් මේ කොල්ලා කොලඹ උනාට ඌට බැනේ ජ'පුරට ඉල්ලන්න. ජපුරේ ඇති නුවර එලි උනුත්. එතනයි අසාදාරන.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    district quota එක අඩු කලොත් කොලඹින් ලියන අයට තවත් අසාධාරණයිනෙ යකො :angry: උඹ කියන්නෙ ගන්න පුලුවන් මුලු ප්‍රමාණෙන් හැම දිස්ත්‍රික්කෙකටම 1/25ක් දෙන්න කියලද ? මොනරාගල වගේ S තුනටත් ඉන්ජිනියරිං යයි එහෙම වුනොත් :sorry: district quota එක නැති කරල ලංකාවෙන්ම හොඳම ටික ගන්නවනං අන්න හරි. ජනගහනෙට සමානුපාතිකව බෙදල තියෙන quoata අඩු කරන එකෙං වෙන්නෙ කොලඹ උන්ට තවත් කෙලවෙන එක :(

    ekata thamai bn z score eka thiyenne :no: z score eka kohchara wadi unath awulak na colombo district eke quota eka full nam, ethanin ehata inna eka halenawa :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම නෙමෙයි බන්. අඩු තරමේ පලාතට එක ගානේවත් මෙඩිකල් කොලෙජ් ඉන්ජිනියරින් ෆැකල්ටි වගේ මේන් ස්ට්‍රීම් සබ්ජෙක්ට් වලට යුනි හැදුවනම්, ඒ පලාතේ උන් එවට ගත්තා නම් හොදම ටික පෙරලා ගත්තැකි. දැන් මේ කොල්ලා කොලඹ උනාට ඌට බැනේ ජ'පුරට ඉල්ලන්න. ජපුරේ ඇති නුවර එලි උනුත්. එතනයි අසාදාරන.

    උඹ කියන්නෙ බස්නාහිර පලාතෙ උන්ව බස්නාහිර පලාතෙ තියෙන එ්වට විතරක් ගන්නව, දකුණු පලාතෙ උන් දකුණෙ තියෙන ඒවට විතරක් ගන්නව ? එහෙමද ?
     
    ඔව් ඉතිං. කොලඹ උන්ට සාධාරණයක් කරන්න නං කරන්න තියෙන්නෙ දිස්ත්‍රික්ක පදනම නැතුව ලංකාවෙන්ම වැඩිම ලකුණු තියෙන ටික ගන්න එක. කෝස් එකකට 500ක් ගන්නවනං දිස්ත්‍රික්ක බලන්නෑ ඒකට අයදුම් කරල තියෙන හොඳම පන්සීය ගන්නව. :yes:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    ඔව් ඉතිං. කොලඹ උන්ට සාධාරණයක් කරන්න නං කරන්න තියෙන්නෙ දිස්ත්‍රික්ක පදනම නැතුව ලංකාවෙන්ම වැඩිම ලකුණු තියෙන ටික ගන්න එක. කෝස් එකකට 500ක් ගන්නවනං දිස්ත්‍රික්ක බලන්නෑ ඒකට අයදුම් කරල තියෙන හොඳම පන්සීය ගන්නව. :yes:

    oya aula godakma thiyenne Medicine walata bn :dull: podda eha meha unoth colombo,Galle ekekta dental thama set wenne :dull: okata scene adinna haduwa ape kale 2012-2013 kale... hari giye na. FB page ekakuth thibba :baffled:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හරිනන් දිස්ත්‍රික් කෝටා එක දැන් අඩුකරන්න ඕනේ :yes: ඉස්සර වගේ ලොකු ගැප් එකක් නෑ දැන් ලංකාවේ කොළඹයි අනික් දිස්ත්‍රික්කයි අතරේ. හෙන අසාධාරනයි තමා.

    :yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උඹ කියන්නෙ බස්නාහිර පලාතෙ උන්ව බස්නාහිර පලාතෙ තියෙන එ්වට විතරක් ගන්නව, දකුණු පලාතෙ උන් දකුණෙ තියෙන ඒවට විතරක් ගන්නව ? එහෙමද ?
    ජන අනුපාතෙට ගත්තනම් හරි බන්. ඒ කියන්නේ කොලබ ජන අනුපාතෙට සෙට් වෙන්න යුනිවලට ගන්න ප්‍රමානේ වැඩි වෙන්න ඔනා පොලොන්නරුවට සාපේක්ශව. එහෙම කලානම් මේ කොල්ලට චාන්ස් එකක් තියනවා. දැන් පොලොන්නරු උනුත් එන්නේ කොලඹ යුනි නම් කොලබ හැදුනු වැඩුනු උන්ට අසදාරනයි. පලාතට සාපේක්ශව යුනි තියෙන්න ඔනා පලාතේ උන්ට යන්න.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    එහෙම නෙමෙයි බන්. අඩු තරමේ පලාතට එක ගානේවත් මෙඩිකල් කොලෙජ් ඉන්ජිනියරින් ෆැකල්ටි වගේ මේන් ස්ට්‍රීම් සබ්ජෙක්ට් වලට යුනි හැදුවනම්, ඒ පලාතේ උන් එවට ගත්තා නම් හොදම ටික පෙරලා ගත්තැකි. දැන් මේ කොල්ලා කොලඹ උනාට ඌට බැනේ ජ'පුරට ඉල්ලන්න. ජපුරේ ඇති නුවර එලි උනුත්. එතනයි අසාදාරන.

    hadai hadai aluthin campus :rofl: aluthin iscolayakwath hadanna puluwanda bn munta
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජන අනුපාතෙට ගත්තනම් හරි බන්. ඒ කියන්නේ කොලබ ජන අනුපාතෙට සෙට් වෙන්න යුනිවලට ගන්න ප්‍රමානේ වැඩි වෙන්න ඔනා පොලොන්නරුවට සාපේක්ශව. එහෙම කලානම් මේ කොල්ලට චාන්ස් එකක් තියනවා. දැන් පොලොන්නරු උනුත් එන්නේ කොලඹ යුනි නම් කොලබ හැදුනු වැඩුනු උන්ට අසදාරනයි. පලාතට සාපේක්ශව යුනි තියෙන්න ඔනා පලාතේ උන්ට යන්න.

    දැනටමත් එහෙම තමා බං ගන්නෙ. මතක විදිහට 60%ක්ද කොහෙද ලංකාවෙම සලකල හොඳම උන් සෙට් එක ගන්නව. ඉතුරු ටික යන්නෙ ජනගහනෙට සමානුපාතිකව. එහෙම ගිහිල්ලත් ඉතුරු වෙන සුලු ප්‍රමාණෙකට දුශ්කර යැයි කියන දිස්තික්ක වල උන්ව ගන්නව :yes: අරක 60%ක්ද කියල හරියට මතක නෑ :no: