අමතර ආදායමකට උදවුවක් ඕනි

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    අමතර ආදායමකට උදවුවක් ඕනි

    යාලුවනේ ..උදවුවක් බලාපොරොත්තුවෙන් නූල ලිවුවේ..ජෝක් එකකට ගන්නෙ නැතුව අවන්කවම උදවුවක් කරයි කියලා හිතනවා.

    මට ආදායම් එන්නේ මගේ පොල් වත්තෙන්..මාස දෙකකට සැරයක් පොල් කඩන්නේ.වාහනේ නඩත්තු කරගෙන.ගමනක් බිමනක් ගිහින්.කාටවත් නය නොවී ජීවත් වෙන්න ආදායමක් ඒකෙන් එනවා.තව ඉතින් අමතර ඔය පොඩි පොඩි වගාවල් එහෙමත් කරනවා..

    මට තියන ප්‍රශ්නේ තමයි මට ගොඩක් කාලේ තියනවා මොනවහරි අමතර ආදායමක් එන දේක යෙදෙන්න.ගොඩක් වෙලාවට ගෙදර නිකම්මයි ඉන්නේ.මුලු දවසම ගෙදරට වෙලා නිකම් ඉන්න දවස් ගනන් නෙමෙයි මාස ගනන් තියනවා.ඉතින් ඒක මහ කාලකන්නිකමක්.මොකද පොල් වත්තක් කියන්නෙ..ගම්මිරිස් වගාවක් කියන්නේ හැමදාම කරන්න දේවල් නැ..

    වතු පිටි බලාකියාගන්න තියන නිසා මට වෙන ජොබ් එක්කට යන්න.පිටරටක බොහෝ කාලයක් ගිහින් ඉන්න වගේ දේවල් කරන්න අමාරුයි.ඒක නිසා මම ගොඩක්ම ආස ගෙදර ඉදන්ම වගේ කරන්න පුලුවන් අමතර ආදායමක් එන දේකට..මට ජීවත් වෙන්න ක්‍රමයක් තියන නිසා පොඩි ආදායමක් මාසෙට ආවත් ඇති..නිකම් ඉන්නවට.

    ඉතින් dslr එකෙන් photography කරලා ඒවා online විකුනනවා වගේ දේකින් හරි..නැත්තම් වෙන ඔන්ලයින් වගේ කීයක් හරි එන දෙයක් යෝජනා කරන්න පුලුවන්නම් ලොකු දෙයක්.මුලින් මට මුදල් ආයෝජනයක් උනත් කරන්න පුලුවන්..freelance වගේ උනත් කමක් නැ ..නමුත් දැන් ජොබ් ගන්න ටිකක් අමාරුයිලු නේද...මට graphic design එහෙම වගේ නම් පුලුවන්.dslr එකකුත් තියනවා..ඕනිනම් drone එකක් උනත් ගන්න පුලුවන්.ඒවගෙන් මොනවහරි වීඩියෝ වගේ කරලා එහෙම දේවල් වලටත් ආසයි..ලක්ශ දෙක තුනක් ගියත් කමක් නැ බඩු ටිකක් අරන් වැඩේට බහින්නම්..

    මේ එලකිරියේ ඉන්නවනේ විවිද කටයුතුවල යෙදෙන අය.ඉතින් උපදෙසක් දෙයි කියලා හිතනවා.මට ඕනි තරම් වෙලාව තියනවා..අමතර ආදායමක් විදියට මොකක් හරි ආස දේක යෙදෙන එක තමයි බලාපොරොත්තුව ...ඔය computer ..photography...internet..වගේ අපි ආස දේවල් නම් ගොඩක් හොදයි..එතකොට එපා වෙන්නෙත් නැනේ..

    ලොකුම උදවුවක් මාව යොමු කරොත් හරි පාරකට...
     
    • Like
    Reactions: CONCORDE777

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Aluth boga test karapan. Ewa export karanna wage business plan hadapan.

    Fotography paththen nam street fotography, agriculture promotional commercial fotography wage hona wei.

    Pol sambandenuth aluth dewal gana test karanna puluwan. Eg pol gas usa nisaeh gas athara walak yawala eke monaea hari karanna wage deyak.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    උබ agriculture side එකේ ඉන්න නිසා...ඒ පැත්තෙන්ම පලයන් මචන්...

    උබට පුළුවන්නේ බිම්මල් මහා පරිමාණයෙන් වගා කරන....තව ඔය product packet කරලා local market එකටයි...export market එකටයි දාපන්...

    :yes:
     
    Last edited:

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Aluth boga test karapan. Ewa export karanna wage business plan hadapan.

    Fotography paththen nam street fotography, agriculture promotional commercial fotography wage hona wei.

    Pol sambandenuth aluth dewal gana test karanna puluwan. Eg pol gas usa nisaeh gas athara walak yawala eke monaea hari karanna wage deyak.

    wagaWal nam uba kiyana ewa hari..namuth oya export anam manam nam hariyanne na bn. Athdakeemen kiyanne.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    උබ agriculture side එකේ ඉන්න නිසා...ඒ පැත්තෙන්ම පලයන් මචන්...

    උබට පුළුවන්නේ බිම්මල් මහා පරිමාණයෙන් වගා කරන....තව ඔය product packet කරලා local market එකටයි...export market එකටයි දාපන්...

    :yes:

    බොහොම ස්තුතියි මචන්..මම පොඩ්ඩක් හොයලා බලන්නම්..මට උබ කිවුව එකෙන් හිතට ගියේ product pack කරලා ලෝකල් මාකට් එකට දාන එක..
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    බොහොම ස්තුතියි මචන්..මම පොඩ්ඩක් හොයලා බලන්නම්..මට උබ කිවුව එකෙන් හිතට ගියේ product pack කරලා ලෝකල් මාකට් එකට දාන එක..

    :D
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Aluth boga test karapan. Ewa export karanna wage business plan hadapan.

    Fotography paththen nam street fotography, agriculture promotional commercial fotography wage hona wei.

    Pol sambandenuth aluth dewal gana test karanna puluwan. Eg pol gas usa nisaeh gas athara walak yawala eke monaea hari karanna wage deyak.

    මොනවාද උත්තෝ මේ කියන කතා......... :rofl: උබ හිතුවද රට ඉන්නේ රෙන් නැති උන් කියලා බොග එක්ස්පෝර්ට් කරන්න:rofl::P
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මචන් උඹේ කතාවේ හැටියට උඹ ඉන්න පළාත කෘෂි භෝඝ තියෙන පැත්තක් වගේ.උඹට බරත් ටිකක් තියෙනවා වගේ.ඒ පැත්තෙන් ගම්මිරිස් වගේ අයිටම් තොග එකතුකරන්න පුලුවන්නම් කොළඹ EXPORT කරන කම්පනියක් අල්ලන් එහෙම දෙයක් කරන්න බලපන්. නැත්නම් පැකට් කරලා ලෝකල් මාර්කට් එකට සෙට් කරපන් .ෆූඩ් සිටි වගේ බලල.
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,358
    942
    113
    Godric's Hollow
    oya vage inna akkara keeyaka pol idamak oneda mcn :baffled: 2018 auruddata aluth target ekak hadagannath epai bn apith :P

    photography karanavanam ithin ubata travel karanna venava. freelance karanavanam elakiri eke thread one tharam athi. eva balala uba kamathi de karapan.

    good luck :yes:
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Umbata pol wattak tiyenawanam yodayooo...........nikam nikam pol mudalali kenek wenne netuwa pol walin product ekak karanna balapan.........loku demand tiyenawa desicated coconut ,virgin coconut oil wage dewal walata.............contact karala balapan Coconut Research Institute Lunuwila......tawa umba inna palathe eti Coconut Development Board eka....gihin wistara ahapan......
    Hema welawema raw material ekak nemei finished product ekak denna balapan.....Good luck.........