මම දුටු මට සිතුණු දෙයක්... සංවාදයට

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43
    මම දුටු මට සිතුණු දෙයක්... සංවාදයට

    මම ගොඩක් දැකලා තියනවා විශේෂ නිවාඩු දින වලදී සමහර පාරිබෝගික සේවා ස්ථාන විවුර්තව තියනවා උ.දා: සමහර Super Markets, කෑම කඩ,ඇදුම් කඩ ,තෑගි බඩු කඩ වගේ ඒවා. සිංහල අවුරුද්ද / වෙසක් පෝය / නත්තල් / නිදහස් දවසේ ඇරලා තියනවා,

    ඒවගේ වැඩ කරන්නෙත් අපි වගේම මිනිස්සු, ඒ අයටත් ගෙවල්, පවුල් තියනවා, එහෙම තියෙද්දිත් අකමැත්තෙන් වුනත් වැඩට එන්නේ රස්සාව ඕනි නිසා. (අකමැත්තෙන් කියල කියුවේ මම එහෙම කීප දෙනෙක් ගෙන් අහල තියන නිසයි)

    ඒ ආයතන එහෙම ඇරලා තියෙන්නේ අපි පාරිබෝගිකයෝ විදිහට ඔය කියපු දවස් වල ඒවාට යන නිසා. සමහර වෙලාවට අපි එහෙම යන්නේ ඇත්තටම අපිට ඒ දේ එදාම ගන්න වෙන නිසාද? උ.දා, ඇයි අපිට ඇදුමක් කලින් අරන් තියා ගන්න බැරි? ඇයි Super Markets එකෙන් ගන්න දේවල් දවස් 2-3 කට අරන් තියා ගන්න බැරි? ඇයි තෑගි බඩු කලින් අරන් තියා ගන්න බැරි? ඇයි සමහර කෑම කලින් අරන් තියා ගන්න බැරි? එහෙම කළොත් ඒ පාරිබෝගික සේවා ස්ථාන වල වැඩ කරන අයටත් නිවාඩුව ලැබෙයි. එයාලත් එයාලගේ පවුලේ අයත් එක්ක ඉදියි අපි වගේම,

    මම කියන්නේ නෑ ඔක්කොම ඒවාට මේක කරන්න පුළුවන් කියල අත්‍යවශ්‍ය ඒවත් තියනවා ඒවා ගැන නෙමෙයි මම කතා කරන්නේ. අපිට තව කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන් කියල හිතෙන දෙයක්, අපි අද මේක පටන් ගත්තොත් ඉස්සරහ දවසක එක ආයතනයක සේවක පිරිසක් හරි සතුටින් නිවාඩුවක් ගතකරයි...

    මෙය මාගේ අදහසක් පමණි.. ඔබගේ අදහස් යෝජනා චෝදනා එක් කරන්න

    Last edited:
    • Like
    Reactions: JayeSL and yakshaya

    hashiseew

    Member
    Dec 26, 2017
    6
    0
    0
    ඕනෑම නෙට්වර්ක් එකකින් 5GB ඩේටා නොමිලේ

    ඕනෑම නෙට්වර්ක් එකකින් 5GB ඩේටා නොමිලේ
    Dialog | Mobitel | Airtel | Hutch | Etisalat

    CLICK HERE
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මෙහෙමයි machan foodcity වල වගේ වැඩකරන අය විතරක් නෙමෙයි ආරක්ෂක අංශ,ගුවන් තොටුපළ,වරාය,රූපවාහිනී නාලිකා,ගුවන් විදුලි,වගේ ගොඩක් තැන් වල අයට ඔහොම තමයි.අනික හැමෝම අවුරුදු සමරන්නේ නෑ,නත්තල් නෑ,එතකොට ඒ අනිත් මිනිස්සු අසරණ වෙනවා නේද කඩවල් වැහුවම,ලෝකෙ කියන්නේ එහෙම දෙයක් machan කට්ටියක් සැප විඳින්න කොට තව කට්ටියක් දුක් විඳිනවා.හැමෝටම එක වගේ වෙන්න බෑ,එහෙම තමයි මේ ලෝකෙ දුවන්නේ
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    මෙහෙමයි machan foodcity වල වගේ වැඩකරන අය විතරක් නෙමෙයි ආරක්ෂක අංශ,ගුවන් තොටුපළ,වරාය,රූපවාහිනී නාලිකා,ගුවන් විදුලි,වගේ ගොඩක් තැන් වල අයට ඔහොම තමයි.අනික හැමෝම අවුරුදු සමරන්නේ නෑ,නත්තල් නෑ,එතකොට ඒ අනිත් මිනිස්සු අසරණ වෙනවා නේද කඩවල් වැහුවම,ලෝකෙ කියන්නේ එහෙම දෙයක් machan කට්ටියක් සැප විඳින්න කොට තව කට්ටියක් දුක් විඳිනවා.හැමෝටම එක වගේ වෙන්න බෑ,එහෙම තමයි මේ ලෝකෙ දුවන්නේ

    mama kiyanne okkoma ewa nemei machan, ආරක්ෂක අංශ,ගුවන් තොටුපළ,වරාය,රූපවාහිනී නාලිකා,ගුවන් විදුලි agreed with these type of jobs,

    aurudu naththala samaruwe nathu unath thamange aya ekka ekata inna labena eka watinne nadda?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මෙහෙමයි machan foodcity වල වගේ වැඩකරන අය විතරක් නෙමෙයි ආරක්ෂක අංශ,ගුවන් තොටුපළ,වරාය,රූපවාහිනී නාලිකා,ගුවන් විදුලි,වගේ ගොඩක් තැන් වල අයට ඔහොම තමයි.අනික හැමෝම අවුරුදු සමරන්නේ නෑ,නත්තල් නෑ,එතකොට ඒ අනිත් මිනිස්සු අසරණ වෙනවා නේද කඩවල් වැහුවම,ලෝකෙ කියන්නේ එහෙම දෙයක් machan කට්ටියක් සැප විඳින්න කොට තව කට්ටියක් දුක් විඳිනවා.හැමෝටම එක වගේ වෙන්න බෑ,එහෙම තමයි මේ ලෝකෙ දුවන්නේ

    :yes: :frown:
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Oya machan umba dakin de witarane.............oya wagemma godak denek niwadu netuwa, night work karagena innawa...............cannot change the system bro.......
     
    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    මම ගොඩක් දැකලා තියනවා විශේෂ නිවාඩු දින වලදී සමහර පාරිබෝගික සේවා ස්ථාන විවුර්තව තියනවා උ.දා: සමහර Super Markets, කෑම කඩ,ඇදුම් කඩ ,තෑගි බඩු කඩ වගේ ඒවා. සිංහල අවුරුද්ද / වෙසක් පෝය / නත්තල් / නිදහස් දවසේ ඇරලා තියනවා,

    ඒවගේ වැඩ කරන්නෙත් අපි වගේම මිනිස්සු, ඒ අයටත් ගෙවල්, පවුල් තියනවා, එහෙම තියෙද්දිත් අකමැත්තෙන් වුනත් වැඩට එන්නේ රස්සාව ඕනි නිසා. (අකමැත්තෙන් කියල කියුවේ මම එහෙම කීප දෙනෙක් ගෙන් අහල තියන නිසයි)

    ඒ ආයතන එහෙම ඇරලා තියෙන්නේ අපි පාරිබෝගිකයෝ විදිහට ඔය කියපු දවස් වල ඒවාට යන නිසා. සමහර වෙලාවට අපි එහෙම යන්නේ ඇත්තටම අපිට ඒ දේ එදාම ගන්න වෙන නිසාද? උ.දා, ඇයි අපිට ඇදුමක් කලින් අරන් තියා ගන්න බැරි? ඇයි Super Markets එකෙන් ගන්න දේවල් දවස් 2-3 කට අරන් තියා ගන්න බැරි? ඇයි තෑගි බඩු කලින් අරන් තියා ගන්න බැරි? ඇයි සමහර කෑම කලින් අරන් තියා ගන්න බැරි? එහෙම කළොත් ඒ පාරිබෝගික සේවා ස්ථාන වල වැඩ කරන අයටත් නිවාඩුව ලැබෙයි. එයාලත් එයාලගේ පවුලේ අයත් එක්ක ඉදියි අපි වගේම,

    මම කියන්නේ නෑ ඔක්කොම ඒවාට මේක කරන්න පුළුවන් කියල අත්‍යවශ්‍ය ඒවත් තියනවා ඒවා ගැන නෙමෙයි මම කතා කරන්නේ. අපිට තව කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන් කියල හිතෙන දෙයක්, අපි අද මේක පටන් ගත්තොත් ඉස්සරහ දවසක එක ආයතනයක සේවක පිරිසක් හරි සතුටින් නිවාඩුවක් ගතකරයි...

    මෙය මාගේ අදහසක් පමණි.. ඔබගේ අදහස් යෝජනා චෝදනා එක් කරන්න

    machan mamath dan textile shop ekaka vadakarana gaman inne.... oya kiyana vidihata minissu hitanavanam kocchara deyakda... but ehema venne naha..
    hodama ex: vahana velavata atulata ringanava podideyak ganna kiyala... but un tava payak vitara atule laginava...mokada eyala, eyalage vada tika karla ivaravela enne... vada karana un balana inne gevalvalata yanna... vadakarana un inne paya 12k vitara vada karala... me vage velvata kohomada kiyala hitaganin...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඒක මොඩ අදහසක් මචන්, උබ ඔය දැක්කේ එක පැත්තක්, නිවාඩුවට වහන නිසා එදා වේල සෙට් වෙන්නේ නැති කී දෙනෙක් ඉන්නවද? ඔවල වැඩ කරන උන් අකමැත්තෙන් වැඩ කරනවා නෙමෙයි. උන් ආසයි වැඩ කරන්න. ෆුඩ් සිටිවල නම් කොල්ලො ජොලියට වැඩ කරනවා ඔනා තරම් මම දැකලා තියනවා. එක පොඩි එකෙක් හිටියා, ඌ ජොලියට ජොබ් එකක් කලා කාර්ගිල්ස් එකේ. ඌට ගෙදර ඉන්න කිව්වත් ඉන්නේ නැ. ඌට දවසට පඩියට අමතරව කැශියර් එකෙන් ඉතුරු සල්ලිවලින් රුපියල් 1000ක් -1500ක් සෙට් වෙනවා. ගමේ උන්ට නිකන් රිලොඩ් දානවා ඌ. එහෙම පොරවලුත් ඉන්නවා. රස්සාව කියන්නේ වදයක් කියලා හිතන මිනිස්සුම නෙමෙයි රස්සා කරන්නේ. අනික ඔවල වැඩ කරන්නේ විවිද ජාතියේ අය, සමහර අයට නත්තල්, සමහර අයට වෙසක්, සමහර අයට රාමසාන්. ඉතින් ඒ අය බෙදිලා ඉන්නවා. නත්තල් දාට හදිස්සියේ බේත් පෙත්තක් ගන්න උනාම ෆුඩ් සිටියේ අගේ තෙරෙනවා මචන් ගොඩක්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :(
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    නෑ මචන් මගේනම් අදහස ඕව රෑටත් ඇරලා තියන්න ඕන කියල. හැබැයි සේවකයෙක් වැඩ කරන්න ඕන පැය අටයි. ශිෆ්ට් ක්‍රමේට හදල. අඩුම ගානේ රෑ 2.00 වෙනකම් වත් ඇරලා තියෙන්න ඕන. හැබැයි අවශ්‍ය යටිතල පහසුකම් එක්ක. ඒ ක්‍රමයෙන් ගොඩක් දෙනෙකුට රැකියාත් බිහිවෙනවා. කොහෙද ලංකාවේ කුකුල්ලු යාන්තං ඉර බැස්ස හැටියේ කඩේ හරි ඔෆිස් එකේ හරි ලෑලි ටික වහල දාල ගෙදර යනවනේ. ෆූඩ් සිටි ටිකත් නැත්නම් බඩුවක් මුට්ටුවක් ගත්ත බොරුයි.
     
    :yes::yes:
    මුන්ව ටික කාලෙකට සින්ගපුරුවට, හොන්ක් කොන්ග් වලට මකාවු වගේ පැති වලට ගිහින් දාන්න ඔන. ඔකනේ කියන්නේ ලන්කාවේ නයිට් ලයිෆ් එකක් නැ කියලා සින්හලුන්ට. සින්හලු 6 වෙනකොට ටීවී එක ලග. 10 වෙනකොට ඇද උඩ. කැසිනො නැති එකේ පාඩුව තමා මේ..
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    :yes::yes:
    මුන්ව ටික කාලෙකට සින්ගපුරුවට, හොන්ක් කොන්ග් වලට මකාවු වගේ පැති වලට ගිහින් දාන්න ඔන. ඔකනේ කියන්නේ ලන්කාවේ නයිට් ලයිෆ් එකක් නැ කියලා සින්හලුන්ට. සින්හලු 6 වෙනකොට ටීවී එක ලග. 10 වෙනකොට ඇද උඩ. කැසිනො නැති එකේ පාඩුව තමා මේ..

    හැබැයි යවලා ආපහු ගේන්න ගන්න එක නම් බොරු :rofl:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,099
    34,649
    113
    ඒක මොඩ අදහසක් මචන්, උබ ඔය දැක්කේ එක පැත්තක්, නිවාඩුවට වහන නිසා එදා වේල සෙට් වෙන්නේ නැති කී දෙනෙක් ඉන්නවද? ඔවල වැඩ කරන උන් අකමැත්තෙන් වැඩ කරනවා නෙමෙයි. උන් ආසයි වැඩ කරන්න. ෆුඩ් සිටිවල නම් කොල්ලො ජොලියට වැඩ කරනවා ඔනා තරම් මම දැකලා තියනවා. එක පොඩි එකෙක් හිටියා, ඌ ජොලියට ජොබ් එකක් කලා කාර්ගිල්ස් එකේ. ඌට ගෙදර ඉන්න කිව්වත් ඉන්නේ නැ. ඌට දවසට පඩියට අමතරව කැශියර් එකෙන් ඉතුරු සල්ලිවලින් රුපියල් 1000ක් -1500ක් සෙට් වෙනවා. ගමේ උන්ට නිකන් රිලොඩ් දානවා ඌ. එහෙම පොරවලුත් ඉන්නවා. රස්සාව කියන්නේ වදයක් කියලා හිතන මිනිස්සුම නෙමෙයි රස්සා කරන්නේ. අනික ඔවල වැඩ කරන්නේ විවිද ජාතියේ අය, සමහර අයට නත්තල්, සමහර අයට වෙසක්, සමහර අයට රාමසාන්. ඉතින් ඒ අය බෙදිලා ඉන්නවා. නත්තල් දාට හදිස්සියේ බේත් පෙත්තක් ගන්න උනාම ෆුඩ් සිටියේ අගේ තෙරෙනවා මචන් ගොඩක්.

    මේක ඇත්ත මහත්තයෝ. මාකටින් වලදී පෝයද අවුරුදද නත්තල් ද රාමසාන් ද කියලා බලන්න බෑ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හැබැයි යවලා ආපහු ගේන්න ගන්න එක නම් බොරු :rofl:
    ඔව්. කොරියාවේ ගිය උන් 5ට වැඩට එන්න කියපුවහම 4.45ට ෆැක්ටරියේ.. මොකද 5 පහු උනොත් පඩි කපනවා. එහේ ඉතින් උද්ගොශනය කරන්නයැ. ලන්කාවේ 5ට වැඩට එන්න කිව්වොත් පහු වෙනිදා ලොකු උපවාසයක්. :P
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඔව්. කොරියාවේ ගිය උන් 5ට වැඩට එන්න කියපුවහම 4.45ට ෆැක්ටරියේ.. මොකද 5 පහු උනොත් පඩි කපනවා. එහේ ඉතින් උද්ගොශනය කරන්නයැ. ලන්කාවේ 5ට වැඩට එන්න කිව්වොත් පහු වෙනිදා ලොකු උපවාසයක්. :P
    :yes::yes::yes:

    ඇත්ත බන්.මම අවුරුදු 8ක් විතර වරින් වර පිටරට හිටිය.හරියටම උදේ 6 ට බස් එක අදිනවා මචන්.අඩුත් නෑ .වැඩිත් නෑ. අරු ආවද මු ආවද බලන්නෙත් නෑ. මොකද ඌ විනාඩියක් හරි පරක්කු වෙල බස් එක ඇද්දොත් උගේ පඩි කපනවා.CCTV බලලා. වැඩ කරන්න තියෙන්නේ උදේ 6-2 ක.කෑම ටයිම් කියල එකක් නැත.
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    Abc supermarket විතරක් නෙමේ .
    ඇයි සෞඛ්‍ය සේවය? Mee දවස් වල කාල බීලා නටලා අන්තිමට ගහගෙන කපා ගත්තට පස්සේ ඕවා මහන්න දොස්තරලා හෙදියෝ අනෙක් සුළු සේවකයෝ මේ ඔක්කොටම නිවාඩු දිනවල වැඩ වැඩියි. මම අඳුරන දොස්තර අක්කා කෙනෙක් ඉන්නවා වර්ෂ 2008 ඉදන් මේ දක්වා කිසිම දවසක සිංහල අවුරුද්දක නිවාඩු ගන්න බැරිවෙච්ච poddak hithapan කැපවීම.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :yes::yes::yes:

    ඇත්ත බන්.මම අවුරුදු 8ක් විතර වරින් වර පිටරට හිටිය.හරියටම උදේ 6 ට බස් එක අදිනවා මචන්.අඩුත් නෑ .වැඩිත් නෑ. අරු ආවද මු ආවද බලන්නෙත් නෑ. මොකද ඌ විනාඩියක් හරි පරක්කු වෙල බස් එක ඇද්දොත් උගේ පඩි කපනවා.CCTV බලලා. වැඩ කරන්න තියෙන්නේ උදේ 6-2 ක.කෑම ටයිම් කියල එකක් නැත.
    :yes::yes::yes:
    එහෙම තමා බන් ඒ රටවල් ගොඩ ගියේ. ලන්කාවේ ඉතින් පොහොර ටිකත් ආන්ඩුවෙන් දීලා, බීජ ටිකත් ආන්ඩුවෙන් දීලා වැවත් ආන්ඩුවෙන් හදලා අස්වැන්නත් ආන්ඩුවෙන් අරන් ඒත් ගොවියාට පාඩුයි.