අමතර ආදායමකට උදවුවක් ඕනි

KnightTemplar

Member
Oct 25, 2017
340
11
0
Umbata pol wattak tiyenawanam yodayooo...........nikam nikam pol mudalali kenek wenne netuwa pol walin product ekak karanna balapan.........loku demand tiyenawa desicated coconut ,virgin coconut oil wage dewal walata.............contact karala balapan Coconut Research Institute Lunuwila......tawa umba inna palathe eti Coconut Development Board eka....gihin wistara ahapan......
Hema welawema raw material ekak nemei finished product ekak denna balapan.....Good luck.........
:yes::yes:
 
Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Pol watte annnasi waga karapan..
    Thawa karabuneti gas tikak wawala, eke gammiris wel yawapan. Wattak tiyenawanm karanna wedada nette ban, poddak mole kalpana karala balapan wagawak gena. Ubata purudu field eka ne..
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    පොඩි Distribution එකක් පටන් ගනින්. (Agency)

    ටිකක් මීටරෙන් කරන්න ඕනි හැබැයි.
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    Machan uba pol walin monawa hari products tikak hadawapan minissu tikak dammala. Ex: ornaments, pol kohu walin carpet wage deyak.ekn ubawa nikamma factory ekaka owner kenekuth wei
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචන් උඹේ කතාවේ හැටියට උඹ ඉන්න පළාත කෘෂි භෝඝ තියෙන පැත්තක් වගේ.උඹට බරත් ටිකක් තියෙනවා වගේ.ඒ පැත්තෙන් ගම්මිරිස් වගේ අයිටම් තොග එකතුකරන්න පුලුවන්නම් කොළඹ EXPORT කරන කම්පනියක් අල්ලන් එහෙම දෙයක් කරන්න බලපන්. නැත්නම් පැකට් කරලා ලෝකල් මාර්කට් එකට සෙට් කරපන් .ෆූඩ් සිටි වගේ බලල.

    හැමදාමත් වගේ අදත් උබේ උදවු වලට බොහොමත්ම ස්තුති මචෝ ..මම උබ කිවුව ඒවගෙන් export සීන් එක බලන්නම්
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    bump, ube rata gihin badu gena scene ekata moko une? :rolleyes:

    රට යන්නේ බිස්නස් එකට නෙමෙයිනේ මචන් ...ටුවර් එකක් ගියාම යාලුවොන්ට මොනවහරි කොලිටි බඩු ඉල්ලුවොත් ගෙනත් දෙනවා ඒවා ලාබ තියාගෙන කරන්න පුළුවන් බිස්නස් නෙමෙයි බන් ..ගෙනත් දෙන මහන්සියට ගානක් ගන්නවා මිසක් ..ලංකාවේ හම්බයෝ වගේ බාල බඩු ගේනවනම් ලාබ ගන්න තිබ්බ
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    oya vage inna akkara keeyaka pol idamak oneda mcn :baffled: 2018 auruddata aluth target ekak hadagannath epai bn apith :P

    photography karanavanam ithin ubata travel karanna venava. freelance karanavanam elakiri eke thread one tharam athi. eva balala uba kamathi de karapan.

    good luck :yes:

    thnks machan..pol akkara 5n eha wage oni machan..10k wage pol gammiris thiyanawanam wena job oni na..nikam innawata deyak karanawa misak
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Umbata pol wattak tiyenawanam yodayooo...........nikam nikam pol mudalali kenek wenne netuwa pol walin product ekak karanna balapan.........loku demand tiyenawa desicated coconut ,virgin coconut oil wage dewal walata.............contact karala balapan Coconut Research Institute Lunuwila......tawa umba inna palathe eti Coconut Development Board eka....gihin wistara ahapan......
    Hema welawema raw material ekak nemei finished product ekak denna balapan.....Good luck.........

    aniwa machan..mama hetama balannam..thanks..good...
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Pol watte annnasi waga karapan..
    Thawa karabuneti gas tikak wawala, eke gammiris wel yawapan. Wattak tiyenawanm karanna wedada nette ban, poddak mole kalpana karala balapan wagawak gena. Ubata purudu field eka ne..

    oya wage weda tikak mama karanna plan karagena inne bn..aniwa karanawa..denata oya wage keepayak karalath thiyanawa..owama karaddith epa wenawa bn..ekai wena monawahari beluwe