අවුරුදු තෑගි (Operation Ranagosa)
ඔන්න මම පොඩි ගේම් එකක් හැදුවා කැමති කට්ටිය බාගෙන සෙල්ලම් කරන්න...

11 වසරෙ ළමයෙකුගේ දැනුම අවශ්‍යයයි මේක ප්ලේ කරන්න...

බැරි තැනක් තිබ්බොත් කියන්න උදවු කරන්නම්.... මේක ඔයාලට දෙන්නේ ටෙස්ටින් කරගන්න.....අඩුපාඩු ඔක්කොම මෙතන කමෙන්ට් කරන්න.....

පුළුවන් නම් මේක කොපි කරගන්න බැරිවෙන්න හරි උස්සන්න බැරි වෙන්න හරි ක්‍රමයක් කියන්න එ්ක තමයි දැන් මට බැරි දේ....

මේක හැදුවේ FPS Creator කියන සොෆ්ට්වෙයාර් එකෙන්

හරි එහෙනම් ඔන්න ලින්ක් එක ......
Download HERE (122MB)
අඩුපාඩු කමෙන්ට් කරන්න....SLT අයට නම් Free Data එන නිසා බාගන්න පුළුවන් ලේසියෙන්ම

Last edited: