අවුරුදු තෑගි (Operation Ranagosa)

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    අවුරුදු තෑගි (Operation Ranagosa)

    ඔන්න මම පොඩි ගේම් එකක් හැදුවා කැමති කට්ටිය බාගෙන සෙල්ලම් කරන්න...:P:P:P

    Screenshot-4.png


    Screenshot-5.png


    Screenshot-6.png


    Screenshot-7.png


    Screenshot-8.png


    Screenshot-9.png


    Screenshot-10.png


    11 වසරෙ ළමයෙකුගේ දැනුම අවශ්‍යයයි මේක ප්ලේ කරන්න...:shocked::shocked::yes::yes:

    බැරි තැනක් තිබ්බොත් කියන්න උදවු කරන්නම්.... මේක ඔයාලට දෙන්නේ ටෙස්ටින් කරගන්න.....අඩුපාඩු ඔක්කොම මෙතන කමෙන්ට් කරන්න.....:angry::angry::angry:

    පුළුවන් නම් මේක කොපි කරගන්න බැරිවෙන්න හරි උස්සන්න බැරි වෙන්න හරි ක‍්‍රමයක් කියන්න එ්ක තමයි දැන් මට බැරි දේ....:confused::confused::confused:

    මේක හැදුවේ FPS Creator කියන සොෆ්ට්වෙයාර් එකෙන්:shocked::shocked::shocked:

    හරි එහෙනම් ඔන්න ලින්ක් එක ......


    Download HERE (122MB)

    අඩුපාඩු කමෙන්ට් කරන්න....SLT අයට නම් Free Data එන නිසා බාගන්න පුළුවන් ලේසියෙන්ම:yes::yes::yes::yes:
     
    Last edited: